
(Sarvam Maya (2026) Sinhala Subtitles) (Sarvam Maya (2026) Sinhala Subtitle) (Sarvam Maya (2026) Sinhala Sub)
මලයාලම් සිනමාවට ආදරේ කරන අපි දන්නවා, උන් මොකක් හරි ෆිල්ම් එකක් හැදුවොත් ඒක නිකන්ම නිකන් කතාවක් නෙවෙයි කියලා. ඒක ජීවිතේ කෑල්ලක්. “සර්වම් මායා” කියන්නෙත් අන්න ඒ වගේ, බලලා ඉවර වුණාම හිතේ අමුතුම බරක්, හැඟීමක් ඉතුරු කරන නිර්මාණයක්.
නමේ තේරුමෙන්ම පටන් ගමු. “සර්වම් මායා” කියන්නේ “සියල්ල මායාවක්” කියන එකනේ. මේ ෆිල්ම් එකත් එක්ක ගලාගෙන යද්දි අපිට හිතෙන්නේ, අපි මේ ඇත්ත කියලා හිතාගෙන ඉන්න දේවල්, අපි පස්සෙන් දුවන හීන, බැඳීම් ඇත්තටම කොච්චර දුරට සැබෑවක්ද කියලා.
මලයාලම් ෆිල්ම් වල තියෙන ඒ නිවිච්ච, තාත්වික ගතියට ආස අයට.
මසාලා, ෆයිට්, අයිටම් සෝන්ග් නැතුව හොඳ කතාවක් හොයන අයට.
ජීවිතේ ගැඹුරු තැන් ස්පර්ශ කරන කලාවට ආදරේ අයට.
මේ ෆිල්ම් එක මරුවට ගැලපෙනවා.
මලයාලම් ෆිල්ම් කියන්නෙ මැජික් එකක්. මේකෙ සිංදු ටිකත් මාරම ලස්සනයි
| Options | Quality | Language | Size | Clicks |
|---|---|---|---|---|
| සිංහල උපසිරැසි | Malayalam | ---- | 8 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Malayalam | 1080p - 1.4GB | 5 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Malayalam | 1080p - 1.4GB | 4 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Malayalam | 1080p - 1.4GB | 7 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Malayalam | 720p - 1GB | 4 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Malayalam | 720p - 1GB | 4 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Malayalam | 720p - 1GB | 3 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Malayalam | 480p - 400MB | 4 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Malayalam | 480p - 400MB | 4 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Malayalam | 480p - 400MB | 5 | |
| HDRip1080p | Malayalam | 2.4 GB | 3 | |
| HDRip1080p | Malayalam | 2.4 GB | 5 | |
| HDRip1080p | Malayalam | 2.4 GB | 3 | |
| HDRip720p | Malayalam | 1.5 GBh | 5 | |
| HDRip720p | Malayalam | 1.5 GBh | 4 | |
| HDRip720p | Malayalam | 1.5 GBh | 4 | |
| HDRip | Malayalam | 700 MB | 3 | |
| HDRip | Malayalam | 700 MB | 3 | |
| HDRip | Malayalam | 700 MB | 3 | |
| HDRip | Malayalam | 400 MB | 4 | |
| HDRip | Malayalam | 400 MB | 3 | |
| HDRip | Malayalam | 400 MB | 4 |