Video Sources 1563 Views

  • Watch trailer
Sardar Udham (2021) Sinhala Subtitles

Sardar Udham (2021) Sinhala Subtitles

An assassination which shook the British EmpireOct. 16, 2021India163 Min.TV-MA
Your rating: 0
8 1 vote

Synopsis

රේටින් ගැන කිවුවොත් imdb අගය 9/10 සහ Rotten Tomatoes අගය 94%ක් ලැබිලා තියෙනවා, ඒ වගේම ගූගල් පරිශීලන කැමැත්ත 94%ක් ලැබිල තියෙනවා, ඒ වගේම මිලියන 35ක් youtube ටේලර් එක නරබල තියෙනවා, ඉතින් හිතා ගන්න පුළුවන් නේද ෆිල්ම් එක කොච්චර ජනප්‍රියද කියලා ඉන්දියාවට නිදහස ලබා දීම පෙරටු කරගෙන ඉන්දියානු ඉතිහාසය ගැන ලියවුන චිත්‍රපටියක් තමයි (සර්දාර් උදම් )කියන්නෙ. ඇමේසන් ප්‍රයිම් හරහා ඔක්තොම්බර් 16 වෙනිදා තමයි මේක නිකුත් කලේ, Biography/ Crime/ Drama/ History යන කාන්ඩ හතරටම මේක අයිති වෙනවා, ලස්සන ෆිල්ම් එකක්, කම්මැලි නැතුව බලන්න පුළුවන් අනගි ෆිල්ම් එකක් කියල අනිවාර්යයෙන් කියන්න ඕනි. එහෙනම් චිත්‍රපටිය ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.

1899 දෙසැම්බර් 26 සිට 1940 මාර්තු 13 වෙනකම් ඉන්දියාව පාලනය කලේ පන්ජාබ් ආන්ඩුකාරවරයෙක් වෙන මයිකල් ඕඩ්වෙයර්, එවකට ඉන්දියාවේ ප්‍රබලම පක්ශය උනේ ගඩාර් පක්ශයයි, ගඩාර් පක්ශය සහ එවකට ඉන්දීය විප්ලවවාදී කන්ඩායමක් උන HSRA හි ආන්ඩුකාරවරයා මරා දැම්මා, ඔහුව මරා දැම්මෙත් උදම් සිං නැමති මෙම ජාතික වීරවරයායි. ඉන්දියානු නිදහස වෙනුවෙන් ජනතාවගේ අයිතීන් වෙනුවෙන් රට ජාතිය බේර ගන්න භගත් සිංගේ ආශිර්වාදය එක්ක නියලුන සටන ගැන තමයි මේ චිත්‍රපටියෙන් කිය වෙන්නේ.

උදම් සිංගේ ඇත්ත නම තමයි ෂහීඩ් ඉ අසාම් සර්දාර් උදම් සිං. ඔහුව 1940 ජූලි මාසයේ මිනීමැරුම් චෝදනාවකට එල්ලා මරා දැමුවා.. ඔහු පොලිස් අත්අඩංගුවේ සිටියදීත් යටත් විජිත විරෝදී හැගීම් නියෝජනය කරන ආගම් තුනක නම් සදහන් නමකුත් භාවිතා කලා, රාම් මොහොමඩ් සිං ආසාද්. ඔහුට නම් කිහිපයක්ම තිබුන නිසා බ්‍රිතාන්‍යන්ට ඔහුව සොයා ගැනීමට පවා අපහසු උනා… කොහොම හරි ඔහුගේ නමින්ම ඔහු ජාතික වීරයෙක් බව කිය වෙනවා, (ෂාහීඩ් ඉ අසාම් ) යනු මහා ප්‍රාන පරිත්‍යාගිකයා යන්නයි, ඔහු වෙනුවෙන් 1995 දී මායාවතී රජය විසින් ඔහුට උපහාරයක් විදිහට උත්තරකාන්ද් දිස්ත්‍රික්කය (උදම් සිං නගරය) ලෙස නම් කරලා තියනවා…. එහෙනම් ගිහිල්ලා එන්නම් තවත් ලස්සන චිත්‍රපටියක උපසිරසි එක්ක හම්බ වෙමු. විශේෂයෙන්ම ලහිරු සහෝට ස්තුතියි කරන්න ඕනි මට මෙම චිත්‍රපටියේ උපසිරසි කරන්න උදව් කලාට. බුදු සරනයි,දෙවි පිහිටයි හැමෝටම,ජය වේවා!!!!! පරිස්සමින් ඉන්න හැමෝම.

Sardar Udham (2021) Sinhala Subtitles
Sardar Udham (2021) Sinhala Subtitles
Sardar Udham (2021) Sinhala Subtitles
Sardar Udham (2021) Sinhala Subtitles
Sardar Udham (2021) Sinhala Subtitles
Sardar Udham (2021) Sinhala Subtitles
Sardar Udham (2021) Sinhala Subtitles
Sardar Udham (2021) Sinhala Subtitles
Sardar Udham (2021) Sinhala Subtitles
Sardar Udham (2021) Sinhala Subtitles
Original title सरदार उधम
IMDb Rating 8.4 43,691 votes
TMDb Rating 7 49 votes

Director

Cast

Vicky Kaushal isUdham Singh
Udham Singh
Shaun Scott isMichael O'Dwyer
Michael O'Dwyer
Stephen Hogan isDetective Inspector John Swain
Detective Inspector John Swain
Amol Parashar isShaheed Bhagat Singh
Shaheed Bhagat Singh
Kirsty Averton isEileen Palmer
Eileen Palmer
Andrew Havill isGeneral Reginald Dyer
General Reginald Dyer
Sam Redford isDetective Deighton
Detective Deighton
Albrekht Tsander isJunior Detective
Junior Detective
Tim Berrington isJohn Hutchison
John Hutchison

Similar titles

Transformers: Rise of the Beasts (2023) Sinhala Subtitles
Saudi Vellaka (2022) Sinhala Subtitles
Chehre (2021) Sinhala Subtitles
Sankranthiki Vasthunam (2025) Sinhala Subtitles
Tuck Jagadish (2021) Sinhala Subtitles
Aarathu Sinam (2016) Sinhala Subtitles
Godzilla vs Kong (2021) Sinhala Subtitles
Rider
Collide (2016) Sinhala Subtitles
Sita Ramam (2022) Sinhala Subtitles
Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles
Hero (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published