Sarbath (2021) Sinhala Subtitles

Sarbath (2021) Sinhala Subtitles

Apr. 11, 2021India
Your rating: 0
6 1 vote

Synopsis

(Sarbath (2021) Sinhala Subtitles) අද අරන් එන්නේ තවත් අලුතින්ම නිකුත් උන දමිළ චිත්‍ර‍පටියක්.. මේක අප්‍රේල් මස කෙලින්ම රුපවාහිනි නාලිකාවලටම නිකුත් උනා කොවිඩ් තත්වය නිසා… මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස kathir හා soori රංඟනයෙන් දායක වෙනව… චිත්‍ර‍පටිය ගැන කිව්වොත් මේක ඉතින් තනිකරම කොමඩි චිත්‍ර‍පටියක්.. අරිව් හා අන්බු කියන්නේ අයියා මලෝ දෙන්නෙක්…දෙන්නාම පොඩි කාලේ ඉදන්ම චන්ඩි… අයියා එක්ක කවුරු හරි රණ්ඩුවකට පැටලුනොත් මල්ලි ගිහින් ගේම දෙනවා..

කොහොම හරි අරිව් ගේ අම්මාට ඕනි දැන් අන්බුවයි අරිව්වයි කසාද බන්දලා දිලා නිදහස් වෙන්න. නමුත් අන්බුට මනාලියෝ බැලුවාට එයා එකකටවත් කැමැති වෙන්නේ නැහැ. මොකද අන්බු ආදරය කරපු ගැණු ළමයා නැති වුන එක.. ඒක අරිව්වුත් සම්බන්ධ හේතුවකුත් තියනවා. චිත්‍ර‍පටිය බලද්දි ඒක දැනගන්න පුලුවන්.. කොහොම හරි කාලයක් ගියාම අන්බු කැමැති වෙනවා කසාදයක් කරගන්න… කොහොම හරි අරිව්වුත් ගමට ආපහු එනවා අන්බුගේ කසාදේට සහාබාගි වෙන්න… කොහොම හරි කසාදේට ඉස්සෙල්ලා පොඩි සිදුවිමක් එනවා ඒ කසාදේටත් කනකොකා හඩන්න.. ඉතින් ඒ සිදුවිම මොකක්ද වගේම අරිව්ටත් අහම්බෙන් වගේ හම්බවෙන ගැණු ළමයාගේ ආදර කතාවත් එක්ක පැය දෙකක් හිනා වේවි බලන්න පුලුවන් මේ චිත්‍ර‍පටිය නරඔන්න ආරාධනා කරනවා.

Sarbath (2021) Sinhala Subtitles
Sarbath (2021) Sinhala Subtitles
Sarbath (2021) Sinhala Subtitles
Sarbath (2021) Sinhala Subtitles
Original title சர்பத்
TMDb Rating 5.5 2 votes

Similar titles

Masterpiece (2015) Sinhala Subtitles
Vivo (2021) Sinhala Subtitles
Tom And Jerry (2021) Sinhala Subtitles
Free Guy (2021) Sinhala Subtitles
End Game (2021) Sinhala Subtitles
Hridayam (2022) Sinhala Subtitles
Achcham Madam Naanam Payirppu (2022) Sinhala Subtitles
Pei Mama (2021) Sinhala Subtitles
Rider (2021) Sinhala Subtitles
Enemy (2021) Sinhala Subtitles
The Unbearable Weight of Massive Talent (2022) Sinhala Subtitles
Love Story (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published