Video Sources 48 Views

  • Watch traileryoutube.com
Rurouni Kenshin The Final (2021) Sinhala Subtitles

Rurouni Kenshin The Final (2021) Sinhala Subtitles

Apr. 23, 2021Japan138 Min.
Your rating: 0
8 1 vote

Synopsis

Rurouni Kenshin The Final (2021) Sinhala Subtitles 

ජපන් Live-Action ෆිල්ම්වලට කැමති කෙනෙක් නම් අනිවාරෙන්ම Rurouni Kenshin බලල නැති කෙනෙක් වෙන්න බැ. 2012 දි පටන් ගත්ත මේ චිත්‍රපටමාලවෙ අවසන් චිත්‍රපට දෙක මේ 2021 වසරෙ තමයි නිකුත් වෙන්නෙ ඒ නිකුත් වන දෙකෙන් පලවන චිත්‍රපටය තමයි මේ Rurouni Kenshin: The Final කියන්නෙ. මේකට පස්සෙ The Beginning චිත්‍රපටයෙන් මේ franchise එක අවසන් වෙනවා. ඉතින් මේක බලන්න කලින් මීට කලින් ෆිල්ම් බලල නැති අය අනිවාරෙන්ම ඒ තුන බලල ඉන්න කියලා මතක් කරනවා.. (පරණ ෆිල්ම් සයිට් එකේ නැති උන නිසා ඒ ටිකට දුන්න සබ් ඉක්මනින්ම යාවත්කාලින වේවා)

Rurouni Kenshin Part 1: The Origins (2012)
Rurouni Kenshin Part 2: Kyoto Inferno (2014)
Rurouni Kenshin Part 3: The Legend Ends (2014)

අප්‍රේල් 23 වෙනිදා සිනමා ශාලා වෙත නිකුත් වෙන මේ චිත්‍රපටය ජූනි 18 වෙනිදා තමයි NETFLIX හරහා නිකුත් වෙන්නෙ. IMDb හි 7.8 ක අගයක් ලබාගන්නා මෙහි අධ්‍යක්ෂණයෙන් Keishi Ohtomo දායක වෙනවා. Takeru Satoh (Rurouni Kenshin/ Himura Battosai), Emi Takei (Kaoru), Mackenyu (Enishi) ලෙස ප්‍රධාන චරිතවලින් මෙයට දායක වෙනවා.

කතාව බැලුවොත් තුන්වන චිත්‍රපටයේ සිද්දියෙන් වසර 12කට පස්සෙ දිව යන කතාවක් තමයි මේ The Final චිත්‍රපටයෙන් බලාගන්න ලැබෙන්නෙ. ඉතින් කෙන්ෂින් සහ එයාගෙ යාළුවො ටික මස් කඩේකින් කාලා එලියට එද්දි එයාලගෙ නගරෙට කාලතුවක්කු ප්‍රහාරයක් වදිනවා. ඉතින් ඇයි මේ එකවරම ප්‍රහාර එල්ලයක් වෙන්නෙ. ඉතින් පොලිසියෙ අයත් එක්ක ගිහින් බැලුවම එතනින් හම්බෙනවා “Junchu” (මිනිසා තීරණය කරයි) කියලා තියන කඩදාසියක්. ඉතින් මේ ක්‍රියාව කරන්නෙත් කෙන්ෂින්ගෙ සතුරෙක්මද? කෙන්ෂින්ගෙ අතී‍යේ අපිට නොපෙනුව පැතිකඩ කොහොමද වෙන්න ඇද්ද?

අනිවාරෙන්ම Action ෆිල්ම්වලට කැමති කෙනෙක් නම් මේ Rurouni Kenshin franchise එක මග ඇරගන්න එපා. මේ ෆිල්ම් නිසාමයි RK Manga එක වුනත් හිට් වෙන්න පටන් ගන්නෙ. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

Rurouni Kenshin The Final (2021) Sinhala Subtitles
Rurouni Kenshin The Final (2021) Sinhala Subtitles
Rurouni Kenshin The Final (2021) Sinhala Subtitles
Rurouni Kenshin The Final (2021) Sinhala Subtitles
Rurouni Kenshin The Final (2021) Sinhala Subtitles
Original title るろうに剣心 最終章 The Final
IMDb Rating 8.1 154 votes
TMDb Rating 8.1 20 votes

Director

Cast

Takeru Satoh isKenshin Himura
Kenshin Himura
Emi Takei isKaoru Kamiya
Kaoru Kamiya
Mackenyu Arata isEnishi Yukishiro
Enishi Yukishiro
Munetaka Aoki isSanosuke Sagara
Sanosuke Sagara
Yôsuke Eguchi isHajime Saito
Hajime Saito
Riku Onishi isYahiko Myojin
Yahiko Myojin
Yu Aoi isMegumi Takani
Megumi Takani
Tao Tsuchiya isMakimachi Misao
Makimachi Misao
Kasumi Arimura isTomoe Yukishiro
Tomoe Yukishiro
Yusuke Iseya isAoshi Shinomori
Aoshi Shinomori

Similar titles

Pogaru (2021) Sinhala Subtitles
Necromancer (2020) Sinhala Subtitles
Aarathu Sinam (2016) Sinhala Subtitles
Chaavu Kaburu Challaga (2021) Sinhala Subtitles
Godzilla vs Kong (2021) Sinhala Subtitles
Tom Clancy’s Without Remorse (2021) Sinhala Subtitles
The Royal Tailor (2014) Sinhala Subtitles
The Tomorrow War (2021) Sinhala Subtitles
Kala (2021) Sinhala Subtitles
Hitman’s Wife’s Bodyguard Sinhala Subtitles
The Kung Fu Master (2020) Sinhala Subtitles
The Paper Tigers (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published