
(Runway 34 (2022) Sinhala Subtitles) (Runway 34 (2022) Sinhala Sub)
Runway 34 2022 වසරේ ඉන්දියානු හින්දි භාෂා ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර අජේ දේව්ගන් විසින් අධ්‍යක්ෂණය කරන ලද
සහ ඔහුගේ “අජේ දේව්ගන් එෆ් ෆිල්ම්ස්” යටතේ ඔහු විසින්ම නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටයේ දේව්ගන්, අමිතාබ් බච්චන් සහ
රකුල් ප්‍රීත් සිං ප්‍රධාන භූමිකාවන්ට රංගනයෙන් දායක වෙනවා
ඒ වගේම මේ කතාව ගුවන් ගමනක් වටා ගෙතුනු සත්‍ය සිදුවිමක අභාෂය ලබා ඇති කතාවක් ..
එහෙනම් ඔයාලත් මේ කතාව රසවිදින්නකෝ, තවත් උපසිරසියකින් හම්බවෙමු!a
Options | Quality | Language | Size | Clicks |
---|---|---|---|---|
සිංහල උපසිරැසි | Sinhala Subtitles | ---- | 481 | |
HDRip1080p | Hindi | 3.5 GB | 67 | |
HDRip1080p | Hindi | 3.5 GB | 93 | |
HDRip720p | Hindi | 1.4 GB | 121 | |
HDRip720p | Hindi | 1.4 GB | 209 | |
HDRip | Hindi | 700 MB | 72 | |
HDRip | Hindi | 700 MB | 169 | |
HDRip | Hindi | 400 MB | 43 | |
HDRip | Hindi | 400 MB | 98 |