Video Sources 5343 Views

  • Watch trailer
Rowdy Boys (2022) Sinhala Subtitles

Rowdy Boys (2022) Sinhala Subtitles

Jan. 14, 2022India145 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

Rowdy boys කියන්නෙ ඊයෙ දිනයේ දි නිකුත් වුන චිත්‍රපටයක්. මේක ආදර කතාවක් කිව්වොත් හරි…මේකේ ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ අපි කවුරුත් ආදරය කරන Anupama තව හදුන්වාදෙන නවක නළුවෙකු වන Ashishreddy මේකේ අනික් ප්‍ර‍ධාන චරිතයට නිරුපනය කරනවා.

මෙහි කතාව ගැන කෙටියෙන් කියන්නම් අක්ෂේ කියන්නෙ ඉංජිනෙරු පීඨයේ ඉගෙන ගන්න කොල්ලෙක් ඒත් කාව්‍යා කියන්නෙ මෙඩිකල් කොලෙජ් එකෙ ඉගෙන ගන්න කොල්ලෙක් ඉතින් අක්ෂේ කොලෙජ් යන පලවෙනි දවසෙම කොලෙජ් එක මාරු වෙලා මෙඩි කල් කොලෙජ් එකට ගිහින් වික්‍රම් එක්ක වලියක් දාගන්නවා.. ඉතින් ඔහොම කතාව ගලාගෙන යනකොට අක්ෂේ සහා කාව්‍යා ආදරය කරන්න පටන් ගන්නවා වික්‍රමුත් කාව්‍යාට කැමති නිසා ආක්ෂේට දවසක් හොඳටම ගහනවා .. ඉතින් කාව්‍යා මෙඩිකල් කොලෙජ් එකේම අක්ෂේට බෙහෙත් කරනවා ඊට පස්සෙ වික්‍රම් එතැනටත් ඇවිත් ප්‍රශ්න ඇති කරන නිසා කාව්‍යා තීරනය කරනවා අක්ෂෙ එකට ජිවත් වෙන්න … පස්සේ එයාලා සතුටින් ඉන්නවා ටික කාලයක් ගියාට පස්සෙ කාව්‍යාගේ තාත්තා ඇවිත් අක්ෂේව හම්බවෙනවා

කාව්‍යාගේ තාත්තා අක්ෂේට කොන්දේසියක් දානවා දුව බලාගන්නවා නම් මෙඩිකල් කොලෙජ් එකේ Mbbs විභාගෙට යන ලක්ෂ 14 ගෙවන්න කියලා .. අක්ෂෙට ගෙවා ගන්න විදිහක් නැති නිසා අක්ෂෙ කාව්‍යාව බොරු හෙතුවක් ඇදලා අරන් break up වෙනවා .. ඉතින් ආයෙ එයාලා දෙන්නා එකතු වෙයිද… කියලා බලන්න මේ ආදර කතාව අනිවාර්යයෙන් බලන්න කියලා ආරධනා කරනවා

Rowdy Boys (2022) Sinhala Subtitles
Rowdy Boys (2022) Sinhala Subtitles
Rowdy Boys (2022) Sinhala Subtitles
Rowdy Boys (2022) Sinhala Subtitles
Rowdy Boys (2022) Sinhala Subtitles
Rowdy Boys (2022) Sinhala Subtitles
Rowdy Boys (2022) Sinhala Subtitles
Original title రౌడీ బాయ్స్
IMDb Rating 5.3 791 votes
TMDb Rating 7 1 votes

Similar titles

The Gray Man (2022) Sinhala Subtitles
Auron Mein Kahan Dum Tha (2024) Sinhala Subtitles
The School for Good and Evil (2022) Sinhala Subtitles
Cheekatilo (2026) Sinhala Subtitles
Ghostbusters: Afterlife (2021) Sinhala Subtitles
Samaritan (2022) Sinhala Subtitles
Ronny – The ruler (2024) Sinhala Subtitles
Kung Fu Jungle (2014) Sinhala Subtitles
The 355 (2022) Sinhala Subtitles
Dil Dosti Aur Dogs (2025) Sinhala Subtitles
Fistful of Vengeance (2022) Sinhala Subtitles
Collide (2016) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published