Video Sources 447 Views

  • Watch traileryoutube.com
Rons Gone Wrong (2021) Sinhala Subtitles

Rons Gone Wrong (2021) Sinhala Subtitles

Best Friend Forever* (*battery life may vary)Oct. 15, 2021United Kingdom106 Min.PG
Your rating: 10
10 1 vote

Synopsis

Ron’s Gone Wrong (2021) ගිය අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. Locksmith Animation සමාගමේ පළවෙනි චිත්‍රපටිය විදියට මේක එලි දැක්වුනත්, සෑහෙන්න ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මේකට ලැබුණා. ගොඩාක් අය නොහිතපු විදියට, මේ කතා තේමාව රසිකයන්ගේ හිත් බැඳ ගත්තා. Ratings ගැන බැලුවොත් ඒක හොඳටම පේනවා. මේ ලිපිය ලියනකොට IMDB 7.1/10, RottenTomatoes 80%, Commen Sence Media 4/5, Google Users 86% කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. සාමාන්‍ය චිත්‍රපටියකට වඩා වැඩි ජනප්‍රියතාවයක් මේක.

 

Peter Baynham සහ Sarah Smith දෙදෙනාගේ එකමුතුවෙන් තමයි මේ චිත්‍රපටියේ කතාව ගොඩනැගෙන්නේ. තිර රචනයත් කරලා දෙන්නේ මේ දෙදෙනා. අධ්‍යක්ෂණය බාර ගන්නේ Sarah Smith සහ Jean-Philippe Vine දෙදෙනා. ඇනිමේෂන් එකක් නිසා, අධ්‍යක්ෂණය ගොඩාක් නිර්මාණාත්මක වෙන්න ඕනේ. ඒක මෙයාලා දෙන්නා හොඳට කරලා තියෙනවා. තම කටහඬින් දායක වුනා Jack Dylan Grazer (බානි), Zach Galifianakis (රොන්), Justice Smith (මාක්), Kylie Cantrall (සැවනා) ඇතුළු විශාල පිරිසක්.

 

කතාව ගැනත් කෙටියෙන් කියන්නම්. බබල් සමාගම එයාලාගේ අළුත් නිර්මාණයක් එලි දක්වනවා බී-බොට් යනුවෙන්. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධියක් තියෙන රොබෝවක්. ඒ රොබෝවට පුළුවන් අයිතිකාරයාගේ සියළුම දේවල්, දත්ත (සමාජ මාධ්‍ය ජාලා හරහා) ලබාගෙන ඒවාට ප්‍රතිචාර දක්වන්න. ඇත්තටම මේ බී-බොට් නිපදවන්නේ අළුත් යාළුවන් සොයාගන්න අරමුනෙන්. ඒත් එක බී-බොට් කෙනෙක් බානිට ලැබෙනවා, බබල් ජාලය හා සම්බන්ධ විය නො‍හැකි. ඒ රොන්. ඒ නිසාම රොන්ට ගොඩාක් දේවල් අළුතෙන් ඉගෙන ගන්න වෙනවා. බානි සහ රොන් ගේ මිත්‍රත්වය ගැන තමයි මේ චිත්‍රපටිය ගොඩනැගෙන්නේ.

Rons Gone Wrong (2021) Sinhala Subtitles
Rons Gone Wrong (2021) Sinhala Subtitles
Rons Gone Wrong (2021) Sinhala Subtitles
Rons Gone Wrong (2021) Sinhala Subtitles
Rons Gone Wrong (2021) Sinhala Subtitles
Rons Gone Wrong (2021) Sinhala Subtitles
Rons Gone Wrong (2021) Sinhala Subtitles
Rons Gone Wrong (2021) Sinhala Subtitles
Rons Gone Wrong (2021) Sinhala Subtitles
Rons Gone Wrong (2021) Sinhala Subtitles
Original title Ron's Gone Wrong
IMDb Rating 7.1 16,801 votes
TMDb Rating 8.3 609 votes

Director

Sarah Smith
Director

Cast

Jack Dylan Grazer isBarney (voice)
Barney (voice)
Ed Helms isGraham (voice)
Graham (voice)
Olivia Colman isDonka (voice)
Donka (voice)
Justice Smith isMarc (voice)
Marc (voice)
Rob Delaney isAndrew (voice)
Andrew (voice)
Kylie Cantrall isSavannah (voice)
Savannah (voice)
Ricardo Hurtado isRich (voice)
Rich (voice)
Marcus Scribner isAlex (voice)
Alex (voice)
Thomas Barbusca isJayden (voice)
Jayden (voice)

Similar titles

A Week Away (2021) Sinhala Subtitles
To All The Boys I’ve Loved Before: Always & Forever (2021) Sinhala Subtitles
Blowback (2022) Sinhala Subtitles
Sweet Girl (2021) Sinhala Subtitles
Antidote (2021) Sinhala Subtitles
Atrangi Re (2021) Sinhala Subtitles
14 Phere (2021) Sinhala Subtitles
The Northman (2022) Sinhala Subtitles
Jayeshbhai Jordaar (2022) Sinhala Subtitles
James (2022) Sinhala Subtitles
Mission Possible (2021) Sinhala Subtitles
Sarbath (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published