Video Sources 841 Views

  • Watch traileryoutube.com
Puzhu (2022) Sinhala Subtitles

Puzhu (2022) Sinhala Subtitles

May. 13, 2022India122 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

PUZHU 2022 , IMDb 7.2/10 ක අගයක් ලබාගනිපු Crime Drama Thriller වර්ගයට අයත් මේ චිත්‍රපටියට මලයාලම් සිනමාවෙ යෝධයෙක් එහෙම නැත්නම් වැඩ්ඩෙක් කියල දන්න megastar Mammootty සමග Parvathy Thiruvothu ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා

ෆිල්ම් එක දිහාට ගියොත් කුට්ටන් (මම්මූට්ටි)කියන්නෙ හිටපු පොලිස් නිලධාරියෙක් , භාරතී (පාර්වතී) කියන්නෙ කුට්ටන්ගෙ නංගි, කිචූ කියන්නෙ කුට්ටන්ගෙ පුතා,ප්‍රදාන වශයෙන් මේ තුන්දෙනා තමයි කතාවෙ ඉන්නෙ , කුට්ටන්ගෙ නෝනා නැතිවෙලා, එයා පුතා එක්ක හරිම නිශ්ෂබ්ද ජීවිතයක් ගෙවන්නෙ, මෙයාලට තියෙන්නෙ හරිම අමුතු හැසිරීම්…කුට්ටන් කියන්නෙ තමන්ගෙ ජීවිතේ ගැන බයෙන් ඉන්න මනුස්සයෙක්..Triller ෆිල්ම් ගැන ඉතින් මුකුත් වැඩිය කියන්නත් බෑ….. puzhu එහෙමත් නැත්නම් පනුවො…මොකක් වෙයිද……මෙතනින් නවතින්නම්..කතාව ඔයාලට බාරයි..ඔයාලම බලන්නකෝ…තවත් උපසිරසියකින් හම්බෙමු!

Puzhu (2022) Sinhala Subtitles
Puzhu (2022) Sinhala Subtitles
Puzhu (2022) Sinhala Subtitles
Puzhu (2022) Sinhala Subtitles
Puzhu (2022) Sinhala Subtitles
Puzhu (2022) Sinhala Subtitles
Puzhu (2022) Sinhala Subtitles
Puzhu (2022) Sinhala Subtitles
Puzhu (2022) Sinhala Subtitles
Puzhu (2022) Sinhala Subtitles
Original title പുഴു
IMDb Rating 7.5 106 votes
TMDb Rating 5 2 votes

Director

Cast

Mammootty isKuttan
Kuttan
Vasudev Sajeesh Marar is'Kichu' Rishikesh
'Kichu' Rishikesh
Appunni Sasi is'KP' Kuttappan
'KP' Kuttappan
Kunchan isPaul Varghese
Paul Varghese
Indrans isMathachan
Mathachan

Similar titles

Scream (2022) Sinhala Subtitles
Jagame Thandhiram (2021) Sinhala Subtitles
Ellam Sheriyakum (2022) Sinhala Subtitles
Khiladi (2022) Sinhala Subtitles
Shiddat (2021) Sinhala Subtitles
Jacobinte Swargarajyam (2016) Sinhala Subtitles
The Burning Sea (2021) Sinhala Subtitles
Till Death (2021) Sinhala Subtitles
Bhajarangi 2 (2021) Sinhala Subtitles
Mirugaa (2021) Sinhala Subtitles
Super Me (2019) Sinhala Subtitles
Athidhi (2007) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published