
(Prisoners of the Ghostland (2021) Sinhala Subtitles) (Prisoners of the Ghostland (2021) Sinhala Sub)
prisoners of the ghostland (2021)
★ Director :- Sion Sono
★ Writers :- Aaron Hendry,Reza Sixo Safai
★ Category :- Action,Horror,Sci-Fi
★ Release Date :- september 17,2021 (USA)
★ Country:- USA
★ Running Time:- 1h and 43min
★ IMDB Rate:- 4.4/10
කට්ටියම සුභ දවසක් කියන ගමන් අද අරගෙන ආවේ 2021 වර්ෂයේ නිකුත්වුනු කතාවක් . කවුරුත් දන්නා කියන චරිතයක් තමයි ප්රධාන චරිතෙට ඉන්නේ ගෝස්ට් රයිඩර් (Nicolas Cage) ඉතින් මෙයා බැංකුවක් කඩන්න ගිහින් එතන ප්රශ්නක් වෙලා දැනට ඉන්නේ හිරේක. ඉතින් මෙයා හිරෙන් එලියට එන්නේ වැඩක් කරන්න මොකක්ද වැඩේ කියනවනම් කෙන්ක්ව බේරගන්න තියෙන්නේ දවස් 5 , ඒ ඇයි කියලා කතාව බලන්න එකේ තියෙනවා විස්තරේ එහෙනම් ගිහින් එන්නම් ..!!