Video Sources 1822 Views

  • Watch trailer
Poseidon (2006) Sinhala Subtitles

Poseidon (2006) Sinhala Subtitles

MaydayMay. 10, 2006USA98 Min.PG-13
Your rating: 0
10 2 votes

Synopsis

(Poseidon (2006) Sinhala Subtitles) මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණපොවන්නේ සුප්‍රකට නළු Josh Lucas විසින්.ඒ වගේම Kurt Russell, Jacinda Barrett, Richard Dreyfuss යන අය විසින් සෙසු චරිත නිරූපණය කරනවා.කථාව ගැන කියනවනම් සැප පහසු ලෙස නිර්මාණය කරපු නැවක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ.අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් මෙම නැවේ විශාල පිරිසක් විනෝදකාමි ලෙසින් ගමන් ගන්නවා.මෙම නැව හෝටලයක් වගේ විශාල එකක්.මෙලෙස කතාව ගලාගෙන යන අතරතුර විශාල මුහුදු ‍රැල්ලකින් නැව අනතුරට පත්වෙනවා, එසේ ඔවුන් කවරදාවකවත් නොසිතූ දෙයකට ඔවුන්ට මුහුණ දෙන්න සිදුවෙනවා.

එසේ අනතුරට පත් නැවේ මුහුදෙන් යට තියෙන කොටස උඩට ඇවිත් අනෙක් උඩ කොටස මුහදට යට වෙනවා.ඒ කියන්නේ නැව උඩු යටිකුරු වෙනවා.මෙම නැව ලේසියෙන් ගිලෙන්නේ නැති විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.මෙම අනතුරු හේතුවෙන් විශාල පිරිසක් මිය යන අතර සුළු ප්‍රමාණයක් ඉතුරුවෙනවා.ඔන්න ඔතනින් තමයි කතාව පටන් ගන්නේ.සේරම උඩු යටිකුරු වී ඇති නිසා මොවුන්ට යන්න වෙන්නේ ලේසි පහසු ගමනක් නම් නොවේ.

වෙනදා ගමන් කර හුරුපුරුදු වූ ලිෆ්ට්,පඩිපෙලවල් දැන් සේරම තියෙන්නේ අනිත් පැත්තටයි.ගතවන සෑම තත්පරයක් පාසාම ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවීමට මොවුන්ට් හට සිදුවෙනවා.ආපදා තත්වයකදී මිනිසුන්ට මුහුණ දීමට සිදුවන තත්වය,ඔබට මෙම චිත්‍රපටය නැරඹීමෙන් අත්විදගත හැකිය.බිය,අවදානම,කතුහලය,ත්‍රාසය,සැක එකට මුසුවූ ඔස්කාර් සම්මානයට නිර්දේශ වූ “පොසිඩන්” චිත්‍රපටය ඔබ සැම අනිවාර්යෙන්ම නැරඹිය යුත්තක් ලෙස මම නිර්දේශ කරනවා.ඒ වගේම උපසි‍රැසි ගැන්වීම ගැන අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා,මෙවැනිම චිත්‍රපටයක් සමග නැවතත් හමුවෙමු!

Poseidon (2006) Sinhala Subtitles
Poseidon (2006) Sinhala Subtitles
Poseidon (2006) Sinhala Subtitles
Poseidon (2006) Sinhala Subtitles
Poseidon (2006) Sinhala Subtitles
Poseidon (2006) Sinhala Subtitles
Poseidon (2006) Sinhala Subtitles
Original title Poseidon
IMDb Rating 5.7 106,976 votes
TMDb Rating 5.839 1,876 votes

Director

Cast

Kurt Russell isRobert Ramsey
Robert Ramsey
Richard Dreyfuss isRichard Nelson
Richard Nelson
Josh Lucas isDylan Johns
Dylan Johns
Jacinda Barrett isMaggie James
Maggie James
Emmy Rossum isJennifer Ramsey
Jennifer Ramsey
Mike Vogel isChristian
Christian
Jimmy Bennett isConor James
Conor James
Andre Braugher isCaptain Bradford
Captain Bradford

Similar titles

Chehre (2021) Sinhala Subtitles
The Girl on the Train (2021) Sinhala Subtitles
65 (2023) Sinhala Subtitles
Escape Room: Tournament of Champions (2021) Sinhala Subtitles
Captain America: Brave New World (2025) Sinhala Subtitles
Minions & More 1 (2022) Sinhala Subtitles
Hit List (2024) Sinhala Subtitles
Fistful of Vengeance (2022) Sinhala Subtitles
Last Breath (2025) Sinhala Subtitles
Varshangalkku Shesham (2024) Sinhala Subtitles
G20
Werewolf by Night (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published