
(Pipeline (2021) Sinhala Subtitles) අයුබෝවන් යාලුවෝ හැමෝටම අදත් කොරියන් චිත්රපටය කට උපසිරසි ගැන්වීමක් අරගෙන තමයි ආවේ.උචිනි අක්කත් එකතු වෙලා තමයි මේක ගැහුවේ. ෆිල්ම් එකේ Pipeline මේක රිලිස් උනේ 2021 ජූනි 3 වැනිද ඉදන්.මේ ලගදි තමයි ඔරිජිනල් කොපියක් ආවේ.ඒ එක්කම උපසිරසි ය අරන් ආවා. SeoInguk සහLeeSooHyk තමා ප්රධාන චරිත දෙක නිරූපණය කරන්නේ.චිත්රපටය Crime/Action ඝනයට අයත්ය.IMDB මීටරයේ ත් 8.4/10 ගන්න හැකි වෙලා තියෙනවා.
කතාව ගැන පොඩ්ඩක් ග්රිල් බිට් කියන්නේ සල්ලි වලට තෙල් හොරක්ම් කරන ඩයල් එකක්.මෙයා ටික දවසක් මේ වැඩේ අතාඇරලා තියෙනවා.ආයේත් ටික දවසකට වැඩක් පටන් ගන්නවා.මේ වැඩේට අලුත් සෙට් එකක් එක්ක.ඔහොම හාරගෙන යනකොට මේකේ ඩීල් එක දුන්න සල්ලිකාරයම මේකට මැදිහත් වෙලා ලොකු විනාශ යක් වෙනවා.මොකද මෙතනින් එහාට නරබන්න චිත්රපටය තවත් උපසිරසි යකින් හමුවෙමු.