Video Sources 3435 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Operation Valentine (2024) Sinhala Subtitles

Operation Valentine (2024) Sinhala Subtitles

Come what may...face itMar. 01, 2024India130 Min.Not Rated
Your rating: 0
6.4 5 votes

Synopsis

(Operation Valentine (2024) Sinhala Subtitles) (Operation Valentine (2024) Sinhala Subtitle) (Operation Valentine (2024) Sinhala Sub) (Operation Valentine Sinhala Subtitle) (Operation Valentine Sinhala Sub) (Operation Valentine 2024 Sinhala Subtitle)

සුබ දවසක් හැමෝටම..

ඔන්න තවත් අලුත් චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන ආවා..අද මම අරගෙන ඇවිත් තියෙන්නේ Operation Valentine (2024) චිත්‍රපටය..මේක තෙළිඟු සහ හින්දි යන භාෂා දෙකෙන්ම නිකුත් වෙලා තියනවා..ඉතින් මම උපසිරැසි අරගෙන ආවේ තෙළිඟු භාෂාවෙන් නිකුත් වුණු වීඩියෝ පිටපත් වලට..ඉතින් මේක අධ්‍යක්ෂණය කරන්නේ Shakti Pratap Singh Hada විසින්..ඒ වගේම මේක Sony Pictures සහ Sandeep Mudda එකතු වෙලා තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ…

Operation Valentine (2024) - IMDb

රේටින්ග් පැත්තට හැරිලා බැලුවොත් IMDb දර්ශකයේ 5.1/10 ක් වගේ අගයකුත් ගූගල් පරිශීලක මනාප 55%ක් සහ ⁣කුණු තක්කාලි දර්ශකයේ 78%ක අගයකුත් ලබාගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා..ඒ වගේ Cast එක ගැන බැලුවොත් ප්‍රධාන චරිතය වන අර්ජුන්ගේ චරිතයට Varun Tej රංඟනයෙන් දායක වෙනවා..ඒ වගේම අර්ජුන්ගේ පෙම්වතිය වෙන අහානාගේ චරිතයට Manushi Chhillar රඟන දායකත්වය ලබාදෙන අතරම Ruhani Sharma, Mir Sarwar, Navdeep, Shataf Figar, Paresh Pahuja ඇතුලු තවත් රංඟන ශිල්පීන් රැසක් තමන්ගේ රංඟන දායකත්වය මේ චිත්‍රපටය වෙනුවෙන් ලබා දීලා තියනවා..

rspnetwork.in: Operation Valentine Movie Trailer Launch

කතාව ගැනත් මතක් කරොත් මේ කතාව ගෙතිලා තියෙන්නේ 2019 අවුරුද්දේ පකිස්ථානයත් ඉන්දියාවත් අතර දෙරට ගුවන් හමුදාව මූලික කරගෙන දේශ සීමා අසළ සිද්ධ වුණ Pulwama Attack එක..ඉතින් මේ සත්‍ය සිදුවීම පාදක කරගෙන තමයි මීට ටික දවසකට කලින් OTT ප්ලැට්ෆෝම් එක නිකුත් වුණ රිතික් රෝෂන්ගේ Fighter (2024) චිත්‍රපටයත් නිර්මාණය වෙලා තියෙන්නේ..

ඉතින් එහෙනම් හැමෝටම චිත්‍රපටය බලන්න ආරාධනා කරමින් ඔයාලගේ අදහසුත් පහළින් කමෙන්ට් කරගෙන යන්න කියලත් මතක් කරමින් අදට මම සමුගන්නවා..හැමෝටම,

බුදු සරණයි..!!

Operation Valentine (2024) Sinhala Subtitles
Original title ఆపరేషన్ వాలెంటైన్
IMDb Rating 5.5 284 votes
TMDb Rating 6.5 2 votes

Similar titles

The Witch: Part 2. The Other One (2022) Sinhala Subtitles
Subservience (2024) Sinhala Subtitles
Avatar: The Way of Water (2022) Sinhala Subtitles
Monster (2022) Sinhala Subtitles
Shang-Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitles
Kaduva (2022) Sinhala Subtitles
Flashback (2021) Sinhala Subtitles
Code Name : Tiranga (2022) Sinhala Subtitles
Hisaab Barabar (2024) Sinhala Subtitles
Vidiyatha Iravondru Vendum (2022) Sinhala Subtitles
Jatadhar (2025) Sinhala Subtitles
Undisputed III: Redemption (2010) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published