Oomai Sennaai (2021) Sinhala Subtitles

Oomai Sennaai (2021) Sinhala Subtitles

Dec. 10, 2021India120 Min.Not Rated
Your rating: 0
9.5 2 votes

Synopsis

(Oomai Sennaai (2021) Sinhala Subtitles) (Oomai Sennaai (2021) Sinhala Sub)

හලෝ කිව්වා අපේ සෙට් එකට.. ඔන්න එහෙනම් අද ආපු ෆිල්ම් එකක් තමයි අදම අරගෙන ආවේ.. මේක මම කොපි එකට සබ කරන් ඔරිගිනල් එනකල් බලන් හිටිය සබක්.. ඔන්න ඉතින් ආපු ගමන්ම සින්ක් පාර දීලා අරගෙන ආවා අපේ දෙමල ෆිල්ම් බලන කස්ටියට බලන්න..

හරි ෆිල්ම් එක ගැන විස්තර ටිකක් සින් සින් ගාලා කියන්නම්.. මේ ෆිල්ම් එකේ නම ” Oomai Sennaai ” මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය , රචනය , නිෂ්පාදනය ඔක්කොම ” Arjunan Ekalaivan ” එතකොට මේකේ ප්‍රධාන චරිතය කරන්නේ ” Michael Thangadurai ” එයාගේ ෆිල්ම් මම නම් බලලා තියෙනවා ඔයාලත් බලලා ඇති කියලා හිතනවා.. ( ගොඩක් රඟපාලා නැහැ ඉතින් ඒත් පට්ට නළුවා ) ” Burma ” ෆිල්ම් එක එහෙම බලලා ඇති ඔයාලා.. අම්මෝ… ඒකේ සින්දුව ” En Moonchum Venaam ” අදටත් මම අහනවා.. ආ එතකොට ප්‍රධාන නිළිය ” Sanam Shetty ” එයා නම් කොල්ලට වඩා ප්‍රසිද්ධයි.. ” Bigg Boss Tamil ” එකෙන් එයා ගොඩක් මිනිස්සු අතරට ගියා.

එහෙනම් ෆිල්ම් එකේ තොරතුරු ගැන කිව්වා ඇති යමු කතාව පැත්තට..

ප්‍රභාකර් කියන්නේ පොඩි රහස් පරීක්ෂක සේවයක වගේ එහෙක වැඩ කරන කෙනෙක්.. ඒක ඉතින් පොලිස්සියේ එකක්ම නෙවෙයි කතාව බලද්දී තේරෙයි.. ඉතින්  එයාගේ බිරිඳ අමුදා එයා වැඩ කරන්නේ පොඩි බෙහෙත් සාප්පුවක.. ඉතින් මෙයාලා දෙන්නා මුණගැහෙන්නේ එක ළමයෙක්ව පාරේ හප්පලා ගිහින් ඉන්නවා දැකලා ප්‍රභාකර් ඒ ලමයව බෙහෙත් සාප්පුවට අරගෙන ආවම තමයි.. ප්‍රභාකර් එක පාරට ඇවිල්ලා බෙහෙත්වල නම් කියලා ඉක්මනට ඉල්ලනවා.. අමුදා පුදුම වෙනවා.. නිකන් කෙනෙක් කොහොමද මේ දේවල් දන්නේ කියලා.. ( ඕ ඊට කලින් අමුදා කියනවා ඩොක්ටර් කෙනෙක්ගේ බෙහෙත් තුන්ඩුවක් නැතුව මුකුත් දෙන්න බැහැ කියලා ) පස්සේ ඔය ඔක්කොම උනාට පස්සේ තමයි අමුදා ප්‍රභාකර් ගැන ඇත්ත දැනගන්නේ..

මොකක්ද ඒ ඇත්ත ?
මොකක්ද මේ රහස් පරීක්ෂක සේවය ?
ඇත්තටම ප්‍රභාකර් කියන්නේ කවුද ?

 
මේ ෆිල්ම් එක ඇතුලේ තව ගොඩක් දේවල් තියෙනවා.. මේ කෙටියෙන් කිව්වේ..එහෙනම් අනිවා අරගෙන බලන්න.. බලලා ඔයාලගේ අදහස් යටින් කමෙන්ට් කරගෙන යන්න..
එහෙනම් මම ගියා.. තව ෆිල්ම් එනවා… ළඟදීම.. ඒවත් බලන්න ලෑස්තිපිට ඉන්න හොඳේ.. මම ගියා බායි.. ආයේ එන්නම්කෝ ඉක්මනටම..
Oomai Sennaai (2021) Sinhala Subtitles
Oomai Sennaai (2021) Sinhala Subtitles
Oomai Sennaai (2021) Sinhala Subtitles
Original title ஊமைச் செந்நாய்
IMDb Rating 9.4 84 votes
TMDb Rating 9 1 votes

Similar titles

Dikkiloona (2021) Sinhala Subtitles
Xtreme (2021) Sinhala Subtitles
The Burning Sea (2021) Sinhala Subtitles
Pogaru (2021) Sinhala Subtitles
The Kung Fu Master (2020) Sinhala Subtitles
Ghostbusters: Afterlife (2021) Sinhala Subtitles
Selfie (2022) Sinhala Subtitles
Hero (2022) Sinhala Subtitles
Cruella (2021) Sinhala Subtitles
AGP (2022) Sinhala Subtitles
Shang-Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitles
Pipeline (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published