
(O2 (2022) Sinhala Subtitles) (O2 (2022) Sinhala Subtitle) (O2 2022 Sinhala Subtitle) (O2 Sinhala Sub) (O2 Tamil Movie Sinhala Subtitle) (Oxygen Sinhala Subtitle) (Oxygen (2022) Sinhala Sub)
ඔන්න ඉතින් වැඩි දවස් නැතුව ආයෙත් අලුතින්ම OTT හරහා එලියට ආපු දෙමල ෆිල්ම් එකක් අරහෙන ආවා මේ ෆිල්ම් එක අද උදේ අන්තර්ජාලයට නිකුත් උනේ.. ඉතින් මේ ෆිල්ම් එකේ ප්‍රධාන නිළිය “නයන්තාර” එයත් බැන්දා එහෙනම්.. නැහැ ඒවා ඕනේ නැහැ.. හරි මේ ෆිල්ම් එකේ තව ඉන්නවා දන්න කියන අය සෙට් එකක්ම.. ආ මේ ෆිල්ම් එකේ තව ඉන්නවා අපේ යූටුබ් එකේ “රිතුරොක්ස්” ඒ පොඩි ළමයා තමයි “නයන්තාරා”ගේ පුතාට ඉන්නේ.. කොල්ලා ඉතින් දක්ෂයා එයාගේ වීඩියෝ හුඟක් අය බලලා නැතුව ඇති ඉතින් කස්ටිය.. හරි එතකොට තව විශේෂ දෙයක් කියන්න තියෙනවා මේ ෆිල්ම් එකේ ඉන්න ලෙජන්ඩ් කෙනෙක් ගැන “R.N.R. මනෝහර්” එයා 2021 නොවැම්බර් මාසේ 17ත් වෙනිදා මෙලොවින් සමුගත්තා හුඟක් දක්ෂ නළුවෙක් තමයි සුපිරි ගායක SPB අපිව දාලා ගියා වගේ “R.N.R. මනෝහර්” අපිව දාලා ගියෙත් “COVID-19” වැළඳිලා.. එයාටත් සමාදානයේ සැතපේවා කියලා ප්‍රර්ථනා කරනවා!!
( “R.N.R. මනෝහර්” 1967-2021 )
එතකොට මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා “G.S. විග්නේෂ්” එයාගේ මුල්ම ෆිල්ම් එක මේක මම හිතන්නේ.. ඉන්දියාවේ මේ වගේ දක්ෂයෝ තව හුඟක් ඉන්නවා.. ඇත්තටම ෆිල්ම් එක නම් නියමයි මාර කුතුහලයකින් බලන්න පුළුවන්..
(G.S විග්නේෂ්)
( “රිතුරොක්ස්” Youtuber )
හරි කතාව පැත්තට යමු නේද..
මේකේ කතාව තියෙන්නේ බස් එකක් ඇතුලේ ඒ බස් එක ඇතුලේ නයන්තාර එයාගේ පුතා එක්ක හිර වෙනවා තව කට්ටියකුත් ඉන්නවා එයාලා එක්ක හිරවෙලා බස් එකේ යන්න ආපු අය.. නයන්තාරා එයාගේ පුතාට බෙහෙත් කරන්න හදිස්සි ගමනක් යන්න පිටත් වෙලා ඉද්දි එයාලා යන බස් එක නායයාමකට ලක්වෙලා එයාලා පස් කන්දක් එක්ක බස් එකත් එක්කම පොලව යට හිර වෙනවා..
ඕක තමයි කතාවේ සාරාංශය.. හැබැයි කතාව නම් පට්ටම කුතුහලයක් එක්ක බලන්න පුළුවන් සුපිරියක්.. මේ ෆිල්ම් එකේ පෙන්නනවා වගේ “ඔක්සිජන්” නැති උනොත් අපි මේ වගේ වෙයි නේද?
ඒ මොන වගේද කියලා බලන්න ෆිල්ම් එක අනිවා අරගෙන බලන්න.. මේ හුඟක් කෙටියෙන් කිව්වේ.. ෆිල්ම් එකේ පට්ටම කතාවක් තියෙන්නේ පොඩ්ඩක්වත් කම්මැලි නැහැ..
ඔයාලම බලන්නකෝ..
එහෙනම් මම ගියා කතාව අනිවා අරගෙන බලන්න..
ආයේ මම එන්නම් අලුත් දෙමල ඒවා අරගෙන එතකන් බායි!!
sinhala sub nhane
dan ganna puluwan