Video Sources 322 Views

  • Watch trailer
Not My Family: The Monique Smith Story (2025) Sinhala Subtitles

Not My Family: The Monique Smith Story (2025) Sinhala Subtitles

Apr. 12, 2025USA87 Min.TV-14
Your rating: 0
6 1 vote

Synopsis

(Not My Family: The Monique Smith Story (2025) Sinhala Subtitles) (Not My Family: The Monique Smith Story (2025) Sinhala Subtitle) (Not My Family: The Monique Smith Story (2025) Sinhala Sub)

කොහොමද ඉතින් යාලුවනේ, ඔන්න අද අරගෙන ආවේ Drama සහ Thriller කියන ශානර වලට වැටෙන, ඒ වගේම ඇත්තම සිදුවීමක් (True Story) පදනම් කරගෙන හදපු හරිම සංවේදී කතාවක්. මේක Lifetime නාලිකාව හරහා නිකුත් වුණ, බලන කෙනෙක්ගේ ඇස් වලට කඳුළු එන ජාතියේ ෆිල්ම් එකක්.

කතාව ගලාගෙන යන්නේ “මොනික් ස්මිත්” කියන කාන්තාව වටා. පොඩි කාලේ ඉඳලම එයාගේ පවුලේ අයගෙන් එයාට පුදුම වධ හිංසා (Abuse) විඳින්න වෙනවා. හැබැයි දවසක එයාට එයාගේ ජීවිතේ ලොකුම රහස දැනගන්න ලැබෙනවා. ඒ තමයි එයාට මේ තරම් වධ දෙන මේ අය එයාගේ ඇත්තම පවුල නෙමෙයි කියන එක. තමන්ගේ නම, අනන්‍යතාවය මේ හැමදේම බොරුවක් කියලා දැනගත්තම කෙනෙක්ට මොනවා හිතෙයිද? එතනින් එහාට මොනික් එයාගේ ඇත්තම අම්මා තාත්තා හොයාගෙන, තමන්ගේ ඇත්තම අනන්‍යතාවය හොයාගෙන යන දුෂ්කර ගමන තමයි මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන්.

මේකේ මොනික් ස්මිත්ගේ චරිතයට රඟපාන්නේ අපි කවුරුත් දන්න දක්ෂ නිළියක් වන Yaya DaCosta විසින්. එයාගේ රංගනය නිසාම මේ ෆිල්ම් එකට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිලා තියෙනවා. Tailiah Breon තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. පවුලක් ඇතුලේ සිද්ධ වෙන අමිහිරි සිදුවීම් සහ කෙනෙක් තමන්ගේ අයිතිය වෙනුවෙන් කරන සටනක් මේකෙන් හරිම අපූරුවට පෙන්නනවා.

හරි එහෙනම් මෙතන ඉඳන් ඔයාට බාරයි.. මේ හිතට දැනෙන සංවේදී කතාවත් නරඹන්න කියලා ආරාධනා කරන ගමන්, ආයෙත් දවසක අලුත්ම අලුත් කතාවකින් හම්බවෙනකන් ඔයාලට සුභ දවසක් ජය වේවා!!!

Original title Not My Family: The Monique Smith Story
IMDb Rating 6.9 170 votes
TMDb Rating 6 1 votes

Director

Cast

Yaya DaCosta isMonique Smith
Monique Smith
Tiffany Black isElizabeth
Elizabeth
Nicci T. Carr isMs. Barbara
Ms. Barbara
Khary Colbert isHospital-Office Worker
Hospital-Office Worker
Carter J. Cooper isCousin Andre
Cousin Andre
Philip Fornah isUncle Leroy
Uncle Leroy

Similar titles

Adverse (2020) Sinhala Subtitles
Altered (2025) Sinhala Subtitles
Metro In Dino (2025) Sinhala Subtitles
Soulmates (2025) Sinhala Subtitles
Salve Maria (2024) Sinhala Subtitles
Kevin Hart: Acting My Age (2025) Sinhala Subtitles
Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles
F9
SAS: Red Notice (2021) Sinhala Subtitles
I Saw the TV Glow (2024) Sinhala Subtitles
Vicious (2025) Sinhala Subtitles
The Other (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published