Mosagallu (2021) Sinhala Subtitles

Mosagallu (2021) Sinhala Subtitles

The Story of The World's Biggest I.T. ScamMar. 19, 2021India138 Min.
Your rating: 0
8 1 vote

Synopsis

(Mosagallu (2021) Sinhala Sub) චිත්‍රපටයෙ නම තමයි Mosagallu..තේරුම් තමයි “වංචාකාරයෝ” කියන එක.මේ චිත්‍රපටය තිරගත වුනේ පසුගිය මාර්තු 19 වෙනිදා.ආදායම ගැන කතා කලොත්නම් අසාර්ථක ෆිල්ම් එකක්.මොකද කොවිඩ් කේස් එක්ක අනිත් ෆිල්ම් එක්ක තරඟ වදින ගමන් තිරගත වුනේ මේකත්.හැබැයි එසේ මෙසේ පාඩුවක් නෙමේ..ඉන්දියන් රුපියල් කෝටි 51 ක වියදමකින් ඉන්දියන් රුපියල් කෝටි 1.9ක් විතරයි බොක්ස් ඔෆිස් ආදායමක් විදියට ගන්න පුළුවන් උනේ.
කතාව සහ නිෂ්පාදනය චිත්‍රපටයෙ ප්‍රධාන නලුවා වෙන Vishnu Manchu විසින්ම සිදු කෙරුන අතර Jeffrey Gee Chin විසින් තමයි අධ්‍යක්ශණය කලේ.ඒ වගේම මේ චිත්‍රපටය සත්‍ය කතාවක් පදනම් කරගෙන නිමවුනු චිත්‍රපටයක්.

Vinshnu Manchu එක්ක සුපිරි නිලි Kajal Agarwal සහ සුපිරි බොලිවුඩ් නලු Sunil Shetty , Navdeep , Naveen Chandra ආදී නලුවන් මෙහි රංගනයෙන් එක් වෙනවා.ඉතින් Sunil Shetty රංගනයෙන් එක්වන පලමු තෙලිඟු චිත්‍රපටය තමා මේක.

කතාව පැත්තට යොමු වෙමු.අර්ජුන් සහ අනූ කියන්නෙ නිවුන් අක්කයි , මල්ලි කෙනෙකුයි.මෙයාල පොඩි කාලෙ ඉදන් බොහොම දුක් විදපු පවුලක්.මුඩුක්කුවක තමා ජීවත් වෙන්නෙ.මේ අතරින් අර්ජුන් දුරකතන මධ්‍යස්තානයක වැඩ කරන්නෙ.අනූ තමන්ගෙ පොඩි බිස්නස් කෑල්ලක් කරනව.ඉතින් අර්ජුන්ට ඕන කරන්නෙ තමන්ගෙ පවුලෙ අයව සතුටින් තියන්න.ඒ සිතුවිල්ල එක්ක වෙන එක සිදුවීමක් මෙයාල හැමෝගෙම ජීවිත වෙනස් කරනව..ඒ මොකක්ද කියල ෆිල්ම් එකෙන්ම බලන්න එහෙනම්.

පරිස්සමෙන් ගෙදරට වෙලාම ඉන්න.

ඔබට ජය !

Mosagallu (2021) Sinhala Subtitles
Mosagallu (2021) Sinhala Subtitles
Mosagallu (2021) Sinhala Subtitles
Mosagallu (2021) Sinhala Subtitles
Mosagallu (2021) Sinhala Subtitles
Mosagallu (2021) Sinhala Subtitles
Mosagallu (2021) Sinhala Subtitles
Mosagallu (2021) Sinhala Subtitles
Original title మోసగాళ్ళు
IMDb Rating 8.4 984 votes

Similar titles

Held (2020) Sinhala Subtitles
Enforcement (2021) Sinhala Subtitles
Hitman’s Wife’s Bodyguard Sinhala Subtitles
Paramapadham Vilayattu (2021) Sinhala Subtitles
Power Play (2021) Sinhala Subtitles
Gundala (2019) Sinhala Subtitles
Flashback (2021) Sinhala Subtitles
Black Widow (2021) Sinhala Subtitles
Naandhi (2021) Sinhala Subtitles
Kala (2021) Sinhala Subtitles
The Dry (2021) Sinhala Subtitles
Aarathu Sinam (2016) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published