Video Sources 345 Views

  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Mira (2022) Sinhala Subtitles

Mira (2022) Sinhala Subtitles

For a family, space is not a distance.Dec. 22, 2022RU110 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

(Mira (2022) Sinhala Subtitles) (Mira (2022) Sinhala Subtitle) (Mira (2022) Sinhala Sub)

ඔන්න එහෙනම් සුභ දවසක් කියල පිළිගන්නවා සිනෙරූවාසී හැමෝවම.අනං මංනං වැල්වටාරම් නැතුව අද මම කෙලින්ම අරගෙන ආපු චිත්‍රපටිය ගැන කියන්නම්.මොකද මේක ගොඩ දෙනෙක්ගෙ ඇස නොගැටුණ හොඳ චිත්‍රපටියක් වෙන්නත් පුලුවන්. කාලෙකට පස්සෙ අද මම අරගෙන ආවේ 2022 වර්ෂයේ දෙසැම්බර් 22 වෙනිදා සිට තිරගතවීම් ආරම්භ කරපු MIRA නමින් හඳුන්වපු රුසියානු චිත්‍රපටය.  Dimitry Kiselyov ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුන මේ චිත්‍රපටයට Veronika Ustimov ,Anatoliy Beli ,Alexander Petrov, Yevgeny Yegorov , Darya Moroz , Maksim Lagashkin, Kirill Zaytsev, Andrey Smolyakov රංගනයෙන් දායක වෙනවා. ඒවගේ IMDb 5.8 කුත් ලබාගන්න මේ චිත්‍රපටය සමන්විත වෙනවා. Sci-fi disaster කාණ්ඩයට අයත් මේ චිත්‍රපටයට ආදයම් අතින් නම් ලොකු සාර්ථකත්වයක් ලබාගන්න හැකිවුණේ නැහැ. ඩො.මි 5ක නිෂ්පාදන වියදමකින් හොයාගන්න පුලුවන් වුණේ ඩො.මි 5.4ක් වගේ ගාණක් විතරයි.හැබැයි මේ ෆිල්ම් එකේ විශේෂම දෙයක් තමා CGI, VFX භාවිතාවනම් සුපිරියටම කරල තියෙනවා.

හරි එහෙනම් කතාව පැත්තට යමු.ලේරා ඇරබොව් කියන්නේ ව්ලැඩිවොස්ටොක්වල ඉන්න පුංචි ගැහැණූ ළමයෙක්.අම්මයි තාත්තයි වෙන් වෙලා.තාත්තා ,අරාබොව් ඒ වෙනකොර රුසියානු අභ්‍යවකාශ පර්‍යේෂන නැවතුම්පලක පියැසැරි ඉංජිනේරුවෙක්.ලේරා ඉන්නෙ ආම්මයි එයාගෙ අළුත් හස්බන්ඩ් එක්කයි.මේ වෙනකොට ලෝකයා අලුත් වල්ගාතරුවක් දැකබලාගන්න අපේක්ෂාවෙනුයි ඉන්නේ.නැගෙනහිර පැසිෆික් කලාපයේ රටවල්වලට ඒක පෘථුවියට ඉතාමත් ආසන්නයෙන් යන අවසථාව දැකබලගන්න අවස්ථාව උදා වෙනවා.මේ වෙනකොට ඒ වල්ගා තරුවත් එක්ක යන ග්‍රාහක කැබලි පොකුර විශ්ලේෂණය කරන්න අරාබොව් ඇතුලු කණ්ඩායමට පැවරෙනවා.හැබැයි වෙන්නෙ එයාලා හිතපු නැතිම දෙයක්.කලින් එයාලගේ ගණනය කිරීම්වලට අනුව ඒ ග්‍රාහක කැබලි වලින් ලෝකයට කිසිම බලපෑමක් නැහැ.ඒත් පහු වෙනකොට අඳුනගන්නවා ඒ පොකුර එයාලා හිතුවටත් වඩා විශාල පථයක ගමන් කරනවා ඒ වගේම නැගෙනහිර කලාපයේ හැම රටකටම උල්කාපත පතිතවීමෙ අවාදනම් ඇතිවෙනව වගේම ඒ දේ ඒ විදිහටම වෙනවා.ඒ අතරේ අරාබොව්ගේ දුව පවුල ඉන්න ව්ලැඩිවොස්ටොක් ඇතුළු ඒ රුසියානු කලාපයම උල්කාපාත ගැටීම නිසා විනාශ වෙනවා.ඉතුරු ටික නම් මම කියන්නෙ නැහැ ඔයාලම බලල ඉන්න හොඳේ… එතකොට කවුද මේ මීරා කියන්නෙ?.මීරා කියන්නෙ අරාබොව්ගේ අභ්‍යවකාශ නැවතුම්පළේ පාලන මෙහෙයුම් කරන කෘතීම බුද්ධියට.එයගේ මොකක්ද මේ සම්බන්ධය කියලා දැනගන්නත් ඔයාලට ෆිල්ම් එක බලලම ඉන්න කියලා මම අරධනා කරන ගමන් තවත් උපසිරැසියකින් ඔයාලව හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා ජය වේවා.

Mira (2022) Sinhala Subtitles
Mira (2022) Sinhala Subtitles
Mira (2022) Sinhala Subtitles
Mira (2022) Sinhala Subtitles
Mira (2022) Sinhala Subtitles
Original title Мира
IMDb Rating 5.8 3,211 votes
TMDb Rating 7.6 374 votes

Similar titles

Avatar: The Way of Water (2022) Sinhala Subtitles
Tom Clancy’s Without Remorse (2021) Sinhala Subtitles
The Christmas Ring (2025) Sinhala Subtitles
Dhadak 2 (2025) Sinhala Subtitles
Wicked (2024) Sinhala Subtitles
Anora (2024) Sinhala Subtitles
Joker: Folie à Deux (2025) Sinhala Subtitles
Dirty Money (2024) Sinhala Subtitles
David (2013) Sinhala Subtitles
A Loud House Christmas (2021) Sinhala Subtitles
Transformers On (2024) Sinhala Subtitles
Gulu Gulu (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published