Video Sources 1710 Views

  • Watch trailer
Minions: The Rise of Gru (2022) Sinhala Subtitles

Minions: The Rise of Gru (2022) Sinhala Subtitles

A villain will rise.Jun. 29, 2022USA87 Min.PG
Your rating: 0
10 2 votes

Synopsis

(Minions: The Rise of Gru (2022) Sinhala Subtitles) (Minions The Rise of Gru Sinhala Subtitle) (Minions 2022 Sinhala Subtitle) (Minions Sinhala Subtitle)

හැමෝටම ආයුබෝවන්! ඉක්මනින්ම සබක් අරගෙන ඔයාලව හම්බවෙන්න ආවා..

ඉතිං අද ඔයාලට අරගෙන එන්නෙ සුපිරිම සුපිරි ඇනිමේෂන් චිත්‍රපටයක්,නම දැක්කම කවුරුත් දන්නවා ඇතිනෙ චිත්‍රපටය ගැන.

Minions කියන්නෙ ගොඩක් අය ආදරයෙන් බලපු චිත්‍රපටයක්නෙ… මේකෙ කලින් ආපු චිත්‍රපට පිළිවෙලින්

1.Despicable Me (2010)

2.Despicable Me 2(2013)

3.Minions (2015)

4.Despicable Me 3(2018)

5.Minions: Rise of Gru.

මේ විදියට ෆිල්ම් පහක් මිනියන්ස් ෆිල්ම් සීරිස්ට අන්‍තර්ගත වෙනවා,පෞද්ගලිකව මම නම් Minions 2015 චිත්‍රපටය විතරයි තාම බලල තියෙන්නෙ..හැබැයි ඒක උපසිරැසියේ රසයට බාධාවක් වෙන්නැතිවෙයි.මොකද මේ අලුතින් ආපු ෆිල්ම් එක තමා මම හිතන විදිහට අනික් චිත්‍රපටවල කතාවලට කලින් සිදුවුන කතාව සහ Minions 2015 චිත්‍රපට සිද්ධියට පස්සෙ වුන කතාව.

ඉතිං මේ කතාව පැත්තට හැරුණොත්,

මිනියන්ලා කියන්නෙ ජීවය ලැබුණ කාලෙ ඉදලම,තමන්ට නායකයෙක් හොයන් යන ජීවි කොට්ඨාසයක්.එයාලට ජීවත් වෙන්න ඕන වැදගත් අවශ්‍යතාවක් තමා තමාට ගැලපෙන දුෂ්ට නායකයෙක්,ඉතිං මෙයාල ඒ වගේ අය හොයාගත්තත්,එයාලව රැකගන්න එක අපහසුයි,සමහරු මෙයාලගෙ වැඩ නිසාම මැරිල යනවා..ඒ තරමටම කලබල ජාතියක් 😂.ඉතිං ඔහොම ගිහිල්ලා.මේ කතාව minions 2015 චිත්‍රපටයේ දැකගන්න පුලුවන්.

මේ කතාවෙදි ඉතිං මෙහෙම ගිහිල්ලා මෙයාලට ලැබුණු හොඳම නායකයා තමා ගෲ කියන්නෙ…මේ ගෲත් සුපිරි දුෂ්ටයෙක් වෙලා ලෝකෙට නරකක් කරන්න තමා පොඩි කාලෙ ඉදල හීන දකින්නෙ..ඒකට එයාට පාරක් කැපෙනවා The Vicious six කියන සුපිරි දුෂ්ට කණ්ඩායමේ සාමාජිකත්වය ගන්න එයාට ලැබෙන ආරාධනාවකින්….

එතනින් එහාට තියෙන්නෙ එයාලට වෙන අකරතැබ්බ ගැන, කතාව වැඩිය කියන්න දෙයක් නෑ,හිනාවෙවී..ආතල් එකේ බලන්න තියෙන්නෙ.

එහෙනම් මම වැඩිය මුකුත් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ,චිත්‍රපටය රසවිඳලම කොමෙන්ට් එකකුත් දාන්නකෝ…

අදට මම යනවා..ඔබට ජය..!

©සඳමින් හර්ෂණ.

[මෙම උපසිරැසිය දැනට අන්තර්ජාලයට නිකුත් වී ඇති TELESYNC HDCAM පිටපත් සඳහා පමණක් අදාළ වේ..මෙය HDCAM පිටපතක් වුවද පැහැදිලි රූපරාමු සහ Audio අඩංගු වන අතර දැන්වීම් හෝ Watermarks අන්තර්ගත නොවේ..]

👇

Sample Screenshots

 

Minions: The Rise of Gru (2022) Sinhala Subtitles
Minions: The Rise of Gru (2022) Sinhala Subtitles
Minions: The Rise of Gru (2022) Sinhala Subtitles
Minions: The Rise of Gru (2022) Sinhala Subtitles
Minions: The Rise of Gru (2022) Sinhala Subtitles
Minions: The Rise of Gru (2022) Sinhala Subtitles
Minions: The Rise of Gru (2022) Sinhala Subtitles
Minions: The Rise of Gru (2022) Sinhala Subtitles
Minions: The Rise of Gru (2022) Sinhala Subtitles
Minions: The Rise of Gru (2022) Sinhala Subtitles
Original title Minions: The Rise of Gru
IMDb Rating 6.5 71,615 votes
TMDb Rating 7.452 2,739 votes

Director

Kyle Balda
Director

Cast

Pierre Coffin isKevin / Stuart / Bob / Minions (voice)
Kevin / Stuart / Bob / Minions (voice)
Steve Carell isGru (voice)
Gru (voice)
Russell Brand isDr. Nefario (voice)
Dr. Nefario (voice)
Alan Arkin isWild Knuckles (voice)
Wild Knuckles (voice)
Taraji P. Henson isBelle Bottom (voice)
Belle Bottom (voice)
Jean-Claude Van Damme isJean Clawed (voice)
Jean Clawed (voice)
Lucy Lawless isNunchuck (voice)
Nunchuck (voice)
Dolph Lundgren isSvengeance (voice)
Svengeance (voice)
Danny Trejo isStronghold (voice)
Stronghold (voice)
Michelle Yeoh isMaster Chow (voice)
Master Chow (voice)

Similar titles

Dead Talents Society (2024) Sinhala Subtitles
IF (2024) Sinhala Subtitles
Jujutsu Kaisen: Hidden Inventory/Premature Death – The Movie (2025) Sinhala Subtitles
Raksha Bandhan (2022) Sinhala Subtitles
Roofman (2025) Sinhala Subtitles
The Single Salma (2025) Sinhala Subtitles
Rajini Gaang (2025) Sinhala Subtitles
Tom Clancy’s Without Remorse (2021) Sinhala Subtitles
Mr. & Mrs. Aslan (2025) Sinhala Subtitles
The First Snow of Fraggle Rock (2025) Sinhala Subtitles
Secret Magic Control Agency (2021) Sinhala Subtitles
Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published