Meander (2021) Sinhala Subtitles

Meander (2021) Sinhala Subtitles

You have just woken up stuck in a pipe full of deadly traps. How far will you go?May. 26, 2021France91 Min.Not Rated
Your rating: 0
6 1 vote

Synopsis

අද ඔන්න Survival Type එකේ ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක Horror, Sci-Fi ගණයට වැටෙන ප්‍රංශ චිත්‍රපටයක්. Mathieu Turi විසින් තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. රංගනයෙන් අතිශය ජනප්‍රිය රූපවාහිනි කතාමාලාවක් වන වයිකින්ස් හි රංගනයෙන් එක් වූ Gaia Weiss හා Peter Franzén යන අය එකතු වෙනවා. මෙහි ධාවන කාලය ආසන්නව විනාඩි 90ක්.

මෙම චිත්‍රපටය සම්මාන උළෙලවල් ගණනාවක දී හොඳම චිත්‍රපටය, හොඳම නිළිය, හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානද ඇතුලත්ව සම්මාන 11 ක් දිනාගනිමින් නිර්දේශ වීම් 50 ක් ලබාගෙන තිබීම විශේෂත්වයක්.

කතාව පැත්තට හැරුණොත් ලීසා නමැත්තියක් මහ පාරේ වැතිරිලා ඉන්නවා නිකං යන එන මං නැතුව අතරමං වෙලා වගේ. ඔතනින් එන වාහනෙකින් ලීසව මගින් බස්සන්න යන්නම් කියලා උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ලීසාත් ඒ උදව්ව පිලි අරන් මඟක් දුර යද්දී යම් සිදුවීමක් හින්දා ලීසට සිහිය නැතිවෙනවා. ලීසා සිහිය එනකොට ඇය ඉන්නෙ කෙලවරක් නොපෙනන ටියුබ් එකක් වගේ තැනක. හැබැයි මේ ටියුබ් එක එසේ මෙසේ එකක් නෙවෙයි අඟලින් අඟල මාරක උගුල් වලින් පිරිලා තියෙන එකක්. ලීසා මෙතනට ආවේ කොහොමද ? ලීසට මේ  මාරක උගුල් වලින් බේරිලා මෙතනින් පැනගන්න පුලුවන් වෙයිද කියලා අරගෙනම බලන්න. එහෙනම් මම ගියා, ඔබට සුභ දවසක්!

Meander (2021) Sinhala Subtitles
Meander (2021) Sinhala Subtitles
Meander (2021) Sinhala Subtitles
Meander (2021) Sinhala Subtitles
Original title Méandre
IMDb Rating 6 1,094 votes
TMDb Rating 6.3 30 votes

Director

Mathieu Turi
Director

Cast

Similar titles

Necromancer (2020) Sinhala Subtitles
Stan Lee’s Mighty 7 (2014) Sinhala Subtitles
Devil’s Island (2021) Sinhala Subtitles
Tallulah (2016) Sinhala Subtitles
Yuvarathnaa (2021) Sinhala Subtitles
Gunpowder Milkshake (2021) Sinhala Subtitles
Naandhi (2021) Sinhala Subtitles
To All The Boys I’ve Loved Before: Always & Forever (2021) Sinhala Subtitles
Vel (2007) Sinhala Subtitles
A Quite Place Part II (2021) Sinhala Subtitles
Toofaan (2021) Sinhala Subtitles
The Ice Road (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published