Mathil (2021) Sinhala Subtitles

Mathil (2021) Sinhala Subtitles

Apr. 14, 2021Unknown104 Min.Not Rated
Your rating: 0
6 1 vote

Synopsis

(Mathil (2021) Sinhala Subtitles) (Mathil (2021) Sinhala Sub)

ඔන්න මේ සැරේ අරගෙන ආවේ මේ කාලෙට අනිවා අවශ්‍යම කරන ෆිල්ම් එකක්.. මේකේ ප්‍රධාන නළුවා K.S රවිකුමාර්.. අධ්‍යක්ෂක වරයෙක් නළුවෙක්.. එයා ඉතින් ලෙජන්ඩ් කෙනෙක් වගේ තමයි.. හරි ඇයි මම මේක මේ කාලෙට අවශ්‍ය කරන ෆිල්ම් එකක් කියලා කිව්වේ..??

ලංකාවේ හැම මනුස්සයෙක්ම රෙදි නැතුව දේශපාලනේ කරන උන්ට කඩේ යනවා.. එකම එකාව ආයේ ආයේ පත් කරගන්නවා.. ඌ යද්දී අරූව ගේනවා අරූ යද්දී ඌව ගේනවා.. ඒ වගේ මිනිස්සු ටිකක් ඉන්න රටකට මේ ෆිල්ම් එක හුඟක් වටිනවා..

මේ ෆිල්ම් එකේ තියෙන්නේ අපි දේශපාලකයෝ දැකලා බය උනා ඇති..දැන් දේශපාලකයෝ අපිව දැකලා බයවෙන්න ඕනේ කියන ආදර්ශේ..
 
( මොකද බලේ තියෙන්නේ අපේ අතේ.. )
 
එහෙනම් මම මේ කිව්ව විස්තර ඇති..  ෆිල්ම් එක බලන්න කියලා අනිවා ඉල්ලනවා හැමෝගෙන්ම මේ ෆිල්ම් එකේ වගේ අපේ මිනිස්සු වෙනස් උනා නම් අපේ රට වෙනස්ම විදිහකට හැදෙනවා..( වෙනසක් බලාපොරොත්තු වෙමු!! ජය වේවා!! )මම ගියා මේක අනිවා අරගෙන බලන්න.. බායි බායි!! ආයේ එනවා… ලඟ ලඟම..
Mathil (2021) Sinhala Subtitles
Mathil (2021) Sinhala Subtitles
Mathil (2021) Sinhala Subtitles
Original title மதில்
IMDb Rating 6.7 73 votes
TMDb Rating 6 1 votes

Similar titles

Oomai Sennaai (2021) Sinhala Subtitles
To All The Boys I’ve Loved Before: Always & Forever (2021) Sinhala Subtitles
Teddy (2021) Sinhala Subtitles
Escape from Mogadishu (2021) Sinhala Subtitles
Ayngaran (2022) Sinhala Subtitles
Sardar Udham (2021) Sinhala Subtitles
Madam Chief Minister (2021) Sinhala Subtitles
Kho Kho (2021) Sinhala Subtitles
14 Phere (2021) Sinhala Subtitles
Super Machi (2022) Sinhala Subtitles
Phantom Detective (2016) Sinhala Subtitles
Pidikittapulli (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published