
(Mathil (2021) Sinhala Subtitles) (Mathil (2021) Sinhala Sub)
ඔන්න මේ සැරේ අරගෙන ආවේ මේ කාලෙට අනිවා අවශ්‍යම කරන ෆිල්ම් එකක්.. මේකේ ප්‍රධාන නළුවා K.S රවිකුමාර්.. අධ්‍යක්ෂක වරයෙක් නළුවෙක්.. එයා ඉතින් ලෙජන්ඩ් කෙනෙක් වගේ තමයි.. හරි ඇයි මම මේක මේ කාලෙට අවශ්‍ය කරන ෆිල්ම් එකක් කියලා කිව්වේ..??
ලංකාවේ හැම මනුස්සයෙක්ම රෙදි නැතුව දේශපාලනේ කරන උන්ට කඩේ යනවා.. එකම එකාව ආයේ ආයේ පත් කරගන්නවා.. ඌ යද්දී අරූව ගේනවා අරූ යද්දී ඌව ගේනවා.. ඒ වගේ මිනිස්සු ටිකක් ඉන්න රටකට මේ ෆිල්ම් එක හුඟක් වටිනවා..