Video Sources 735 Views

  • Watch traileryoutube.com
Maharshi (2019) Sinhala Subtitles

Maharshi (2019) Sinhala Subtitles

Join the journey of RishiMay. 09, 2019India176 Min.Not Rated
Your rating: 10
7 3 votes

Synopsis

“සාර්ථකත්වයට නැවතීමේ       තිත අවශ්‍ය නැත”                         ” කොමා විතරමයි අවශ්‍ය “

මේ අයුරින් අදහස් දක් වන්නේ අපේ කතා නායකයා රිශී..එයාට මේ සාර්ථකත්වය තුල අවසානයක් දකින්න අවශ්‍ය නැහැ.ඒ නිසාමයි ඔහු තුල ජහග්‍රහණය කියන වචනය නිතරම මිමිණෙන්නේ.

   “කවුරුහරි කිව්වොත් මට උබ පරාදයි කියල
දිනල පෙන්නන එක තමයි මගේ පුරුද්ද “

ඉතින් මෙයාගේ ලෝකය සාර්කත්වය මතම ගොඩනැගෙද්දි..යම් තැනකදි මොකක්හරි අඩුවක් දැනෙනවා…
ඔබත්, මමත්, අපි හැමෝටම අවශ්‍ය ලෝකය දිනන්න.100 දෙනෙක්ගෙන් කෙනෙක් සාර්ථකත්වය අත් කරගද්දි තව 99 දෙනෙක්ම අසාර්ථකත්වයට පත් වෙලා ජීවිතෙන්ම පරාජ වෙනවා..ඒ ගැන කවුරුත් කතා කරයි ද ? ඒ අයට ශක්තියක් වෙලා එයාල්වත් ගොඩ ගනීද?

ඔන්න තවත් හැමෝම බලාපොරොත්තුවෙන් හිටපු බ්ලොක්බස්ටර් තෙලිඟු සිනමාපටයක සිංහල උපසිරැසිත් අරගෙන ආව කට්ටිය හම්බෙන්න..උපසිරැසිය ගැන කතා කලොත් ඉක්මනින් ඔයාලට රසවිදින්න දෙන්න ඕනි නිසා ලොකු මහන්සියක් වෙලා අසාලිවීමක් තමයි කලේ..ඒකත් ඉතාම කෙටි කාලෙකදි..

(2019) මේ වර්ශයේදී මැයි මස 09 තෙලිඟු සිනමාවට එක් වුනු මේ අපූරු සලරුව ලොව පුරා ඉතා සාර්ථකව තිරගත වුනා..box office ආදායම්හි ඉන්දියානු රුපියල් කෝටි 220 ක ආදයමක් ද ලබා ගත්තා..පැයක තුනකට ආසන්න කාලයක් දක්වා ඉතාමත් දීර්ඝ ධාවන කාලයක් පුරාවට රසවිදින්නත් හැකියි.

IMDB දර්ශකය මේ වන විට 7.9ක අගයකත්,google පරිශීලකයන්ගෙ 92% කැමැත්තත් මේ සඳහා හිමි වී තිබෙනවා..

ඒ වගේම තෙලිඟු සිනමාවේ සුපර් ස්ටාර් මහේශ් බාබු ප්‍රධාන නලුවා ලෙසින් එක්වන අතර සුරූපී pooja hegde තමා ප්‍රධාන නිලියගේ කාර්‍ය ඉටු කරන්නේ..

ඉතින් ඉමක් ..කොනක් නැති සාර්ථකත්වය නම් සවාරියට එක් වන්න ඔබටත් ආරාධනා කරමින් මං යන්නම් තවත් ලස්සන සලරුවක සිංහල උපසිරැසි සමගින් හමුවෙමු නැවතත් ..
එතෙක් ඔබට ජය.✌

‘ ජයග්‍රහණය සොයන තැනැත්තා මනුෂ්‍යයෙකි ‘
‘ ජයග්‍රහණය පතුරවන්නා මහා මනුෂ්‍යයෙකි ‘

Maharshi (2019) Sinhala Subtitles
Maharshi (2019) Sinhala Subtitles
Maharshi (2019) Sinhala Subtitles
Maharshi (2019) Sinhala Subtitles
Maharshi (2019) Sinhala Subtitles
Maharshi (2019) Sinhala Subtitles
Maharshi (2019) Sinhala Subtitles
Maharshi (2019) Sinhala Subtitles
Maharshi (2019) Sinhala Subtitles
Maharshi (2019) Sinhala Subtitles
Original title మహర్షి
IMDb Rating 7.3 6,786 votes
TMDb Rating 6.9 16 votes

Director

Cast

Mahesh Babu isRishi Kumar
Rishi Kumar
Allari Naresh isRavi Shankar
Ravi Shankar
Jagapati Babu isVivek Mittal
Vivek Mittal
Prakash Raj isRishi's Father
Rishi's Father
Jayasudha isRishi's Mother
Rishi's Mother
Ananya isPallavi
Pallavi
Sai Kumar isPallavi's father
Pallavi's father
Tanikella Bharani isRavi's father
Ravi's father

Similar titles

Seetharaam Benoy (2021) Sinhala Subtitles
Cinderella (2021) Sinhala Subtitles
Stillwater (2021) Sinhala Subtitles
DJ Tillu (2022) Sinhala Subtitles
A Loud House Christmas (2021) Sinhala Subtitles
The Cursed: Dead Man’s Prey (2022) Sinhala Subtitles
Athidhi (2007) Sinhala Subtitles
Naandhi (2021) Sinhala Subtitles
Uncharted (2022) Sinhala Subtitles
Jai Bhim (2021) Sinhala Subtitles
Rurouni Kenshin The Final (2021) Sinhala Subtitles
Dog (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published