Video Sources 285 Views

  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Madhuram Jeevamruthabindu (2025) Sinhala Subtitles

Madhuram Jeevamruthabindu (2025) Sinhala Subtitles

‘Finding Happiness’Oct. 31, 2025India115 Min.NR
Your rating: 0
5 1 vote

Synopsis

(Madhuram Jeevamruthabindu (2025) Sinhala Subtitles) (Madhuram Jeevamruthabindu (2025) Sinhala Subtitle) (Madhuram Jeevamruthabindu (2025) Sinhala Sub)
 
අද අපි අරගෙන ආවෙ අලුත් මලයාලම් සිනමා සිත්තමක්, මේක එකම ෆිල්ම් එකේ කතා හතරක් තියෙන ෆිල්ම් එකක් , සාමාන්‍යයෙන් අපි මලයාලම් සිනමාවෙදි දකින ලස්සන වටපිටාව සරල කතා මේකෙත් දකින්නට ලැබෙනවා  ,  රඟපාන නලුවො ගැන කිව්වොත් Lal, Basil Joseph, Saiju Kurup, Suhasini Manirathnam, Vinay Forrt, Jaffer Idukki, Dayyana Hameed, Wafa Khatheeja, Punya Elizabeth, Maala Parvathi වගේ  නිතර දකින නලු නිලියො ඉන්නෙ , IMDb අගයනම් 4.8/10 ක් වගේ තියෙන්නෙ , හැබැයි කතාවල හැටියටනම් ඒ මදි කියලා හිතෙනවා ,  කතා කිහිපයක් තියෙන නිසා වැඩිපුර විස්තර මුකුත් නිකියා ඉන්නම් , සාමාන්‍ය සරල මලයාලම් ෆිල්ම් බලන්න කැමතින අයටනම් හොඳ කතාවක් වේවි , මොකද සාමාන්‍යයෙන් එකම ෆිල්ම් එකේ ගොඩක් කතා තියෙන ෆිල්ම් මම මගහැරියත් මේකනම් හොඳයි කියලා හිතුනා , එහෙනම් අදට සමුගන්නම් අපි තවත් දවසක හම්බෙමු 
 
උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරු සමගින්ම ඉන්න
Madhuram Jeevamruthabindu (2025) Sinhala Subtitles
Madhuram Jeevamruthabindu (2025) Sinhala Subtitles
Madhuram Jeevamruthabindu (2025) Sinhala Subtitles
Madhuram Jeevamruthabindu (2025) Sinhala Subtitles
Madhuram Jeevamruthabindu (2025) Sinhala Subtitles
Madhuram Jeevamruthabindu (2025) Sinhala Subtitles
Madhuram Jeevamruthabindu (2025) Sinhala Subtitles
Madhuram Jeevamruthabindu (2025) Sinhala Subtitles
Original title മധുരം ജീവാമൃത ബിന്ദു
IMDb Rating 7.5 1,739 votes
TMDb Rating 3 1 votes

Similar titles

Under the Shadow (2016) Sinhala Subtitles
Mandela (2021) Sinhala Subtitles
Kalvan (2024) Sinhala Subtitles
Kurup (2021) Sinhala Subtitles
Rat Disaster (2021) Sinhala Subtitles
Kuttram Kuttrame (2022) Sinhala Subtitles
A Loud House Christmas (2021) Sinhala Subtitles
Chhorii 2
Slumberland
Stillwater (2021) Sinhala Subtitles
Kadaseela Biriyani (2021) Sinhala Subtitles
Kishkindhapuri (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published