Video Sources 2045 Views

  • Watch traileryoutube.com
Love You Rachchu (2021) Sinhala Subtitles

Love You Rachchu (2021) Sinhala Subtitles

Dec. 31, 2021IndiaNot Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Love You Rachchu (2022) Sinhala Subtitles) (Love You Rachchu (2022) Sinhala Sub)

“ඔයා තමයි මගේ ආදරණීය රාචු.”
“ඔයාව පලවෙනි වතාවට දැක්කම මම විලීන උනා
“මගේ ජීවිතය සංගීතයක් වගේ උනා
“මම ඔයාට මේ තරම් ආදරේ ඇයි කියලා මට පුදුමයි!”
“මේ හැඟීම හරිම සැනසීමක්!”
“ඔයා මගේ ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් කළා.”
“මම මගේ මුළු ජීවිතයම ඔයා වෙනුවෙන් කැප කළා.”
“ඔයා හිනාවෙද්දි කම්මුල් වල ගැහෙන කොට
“දහවලේ එළියේ සඳ දකිනවා වගේ හැගීමක් මට දැනෙනවා.”
“මට ආදරය කරන්න.”
“ඔයාව මට භාර දෙන්න”
“කිසිම සීමාවක් නැතුව.”
“මම ඔයාට ආදරෙයි.”
“මගේ දවස පටන් ගන්නේ ඔයාගේ අසීමිත ආදරෙන්”

ඔන්න එහෙනම් අදත් මේ ආවේ කන්නඩ තවත් සිනමාපටයකට උපසිරසි අරගෙනයි. මේක මං අද දෙන්නේ මට ටිකක් විශේෂ දවසක් නිසාත ඒ වගේම මේක මගේ විශේෂ කෙනෙක් වෙනුවෙන් දෙන්නේ. අද මගේ ආදරණීය බිරිදගේ උපන්දිනය. ඒ නිසා මේ වෙලාවෙ රාජකාරි නිසා මට එයා ලගින් ඉන්න නැතත් එයා වෙනුවෙන් මේ උපසිරසි නිර්මාණය මම පුදකරනවා.

ඇත්තටම මේකට උපසිරසි කරන්න අවස්ථාව දුන්න සිනෙරු ඇඩ්මින් මඩුල්ලටයි.අපේ උපසිරසි අංශයේ සහෝදර උපසිරසි ගන්වන්නියක් වන උචිනි පෙරේරා නංගිත් මට සපොට් එකක් දුන්නා. එයාටත් ස්තූතිවන්ත වෙනවා ඒ වගේම අංජුල මලයටත් මේ වෙලාවේ ස්තූතිය පුද කරනවා..

තම බිරිද ආරක්ෂා කර ගැනීම සදහා ඕනීම දෙයක් කරන්න සූදානම් ආදරණීය සැමියෙකු වන අජේත්. ඇගේ ගෞරවය අනතුරේ තිබියදීත් අනපේක්ෂිත ලෙස  ඔහුගේ රියදුරාව මරා දමයි.ව්‍යාපාරික වැඩකට ගොස් ආපහු ගෙදරට අජේට තම බිරිදව කම්පණයකින් සිටින අයුරු දකියි. ආත්මාරක්ෂාව වෙනුවෙන් කරන ලද

අධ්‍යක්ෂක Shashank විසින් රචනා කරන ලද සහ ශංකර් එස් රාජ්ගේ මංගල අධ්‍යක්ෂෙණය වන මෙය  කතාවේ සහ  නිර්මාණාත්මක ප්‍රධානියා ලෙස චිත්‍රපට නිෂ්පාදක ගුරු දේශපාන්ඩේ ය, Love You Rachchu ප්‍රීතිමත් විවාහක යුවළක් වටා ගෙතෙන ආදර, ත්‍රාසජනක චිත්‍රපටයකි. විවාහ වී වසරකට පසු, පෞද්ගලික ආයතනයක හොඳ රැකියාවක් කරන අජේ (අජේ)ට තම බිරිඳගේ (රචිතා රාම්) උපන්දිනය නිවාඩු නිකේතනයක ගත කිරීමට යන බව පවසයි. කොහොම වුනත්, අජේ ආපසු නිවසට පැමිණෙන විට ඔහුගේ සැලැස්ම අවුල් වී ඔහුගේ රියදුරු (රඝු ශිවමොග්ගා) ඝාතනය කර ඇති බව දැනගන්නට ලැබේ . ඝාතනයට හේතුව කුමක්දැයි ඔහුගේ බිරිඳ පැහැදිලි කරයි. මෙම යුවළ නිවාඩුව සැලැසුම් කල පරිදි යාමට තීරණය කරයි. මෙතනින් එහාට මේ අයට කුමක් වේද කියලා බලන්නනම් මේක බලන්න කියන ගමන් අදට මම සමුගන්නවා.


චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.

 

 කාණ්ඩය                     :  Romance

 අධ්‍යක්ෂණය                :  Shankar s raj

 රංගන ශිල්පීන්             : Aru Gowda, Achyuth kumar, Rachita Ram  

 ධාවන කාලය               : 2h 18 min

 තිරගත කල දිනය         : 31 December  2021 (India)

 IMDB අගය                 :  6.1/10

 

Original title Love You Rachchu
IMDb Rating 6.1 50 votes

Similar titles

Sweet & Sour (2021) Sinhala Subtitles
Sanak (2021) Sinhala Subtitles
Rider (2021) Sinhala Subtitles
Thittam Irandu (2021) Sinhala Subtitles
Old (2021) Sinhala Subtitles
Black Crab (2022) Sinhala Subtitles
Mirugaa (2021) Sinhala Subtitles
Looop Lapeta (2022) Sinhala Subtitles
Vidiyatha Iravondru Vendum (2022) Sinhala Subtitles
Ditched (2021) Sinhala Subtitles
See For Me (2021) Sinhala Subtitles
Nizhal (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published