Love Mocktail 2 (2022) Sinhala Subtitles

Love Mocktail 2 (2022) Sinhala Subtitles

Story to be Continued...Feb. 11, 2022
Your rating: 0
6 1 vote

Synopsis

(Love Mocktail 2 (2022) Sinhala Subtitles) (Love Mocktail 2 (2022) Sinhala Subtitle) (Love Mocktail 2 Sinhala Subtitle)

ඔන්න අද අපි සිංහල උපසිරැසි අරගෙන ආවේ පෙරේදා අලුයම නිකුත් වුණ කන්නඩා සලරුවක් වුණ LOVE MOCKTAILL 2 (2022) චිත්‍රපටයටයි…

මේ උපසිරැසි ගැන්විම සිදුකරේ මම (ඉනුෂ) සහ ශේන් කෙවින් සහෝදරයා එක්වයි..කොහොම හරි පැය 5 ක පමණ නොකඩවා මහන්සියකට පස්සේ මෙම චිත්‍රපටයට උපසිරැසි ගැන්වීම සිදුකිරීමට අප දෙන්නට පුලුවන් වුණා…

තව ටික දවසයි ඇත්තේ
නුබ හැර යන්නට සිත් සේ
නුබයි මගේ හිත මත්තේ
මටත් හොරා හිත් පත්ලේ

සෝයා යන්නේ එළිය අදුරක
කියා දෙන්නේ රහස දිවියක
නොයා ඉන්නේ නුබව අතහැර

රත්තරනේ නුබ මගේ පන නිසා
සිත් අරනේ නුබට ඉඩ වැඩි නිසා.

ආදරය….කොහොම, මොන විදියට නිර්වචනය කරන්නද කියලා තේරෙන්නේ නැ….ආදරේට කොහිද උපමා..අප මිය ගියද හදවත් තුල ඇති ආදරය,සෙනෙහස කිසිම දිනක මිය යන් නැ.හැමදාමත් ජිවමානයි. ඒකයි මිනිස්සු ආදරේ ට උමතුවෙන් වගෙ ආදරේ කරන්නේ.හරියට ආදි වගේ…ආදිගේ හිතේ නිධී හැමදාමත් හිටියා අදටත් හෙටටත් හැමදාටමත් ඉදිවි…ආදරේ ඒ වගේයි………

එදා ආදරෙන් බලපු කතාව මෙහි කොහොම ඇද්ද කියලා love Mocktaill 2 බලලා ඔයාලම තීරණේ කරන්න .එදා වගේම අදත් ඒ ආදර කතාව දෛවය විසින් විසදා ඇත්තේ කොහොමද කියලා ….

ජිවත් වෙන්න අර්ථයක් සොයා යන සංචාරකයෙකු වන්න.. මතක සමග ජීවත් වුවද එයටද අර්ථයක් එක් කරන්න…

ලිපි සැකසුම : අමායා ජයකොඩි

..උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරු..

(Love Mocktail Sinhala Subtitle) (Love Mocktail 2 Sinhala Sub)

Original title ಲವ್ Mocktail 2

Director

Cast

Darling Krishna isAdi/Aditya
Adi/Aditya

Similar titles

Kantara (2022) Sinhala Subtitles
Operation Alamelamma (2017) Sinhala Subtitles
Randhawa (2020) Sinhala Subtitles
K.G.F Chapter 2 (2022) Sinhala Subtitles
Seetharaam Benoy (2021) Sinhala Subtitles
Vedha (2022) Sinhala Subtitles
Madhagaja (2021) Sinhala Subtitles
Vikrant Rona (2022) Sinhala Subtitles
Yuvarathnaa (2021) Sinhala Subtitles
Garuda Gamana Vrishabha Vahana (2021) Sinhala Subtitles
Bhajarangi 2 (2021) Sinhala Subtitles
ACT-1978 (2020) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published