Video Sources 598 Views

  • Watch trailer
Lokah Chapter One: Chandra (2025) Sinhala Subtitles

Lokah Chapter One: Chandra (2025) Sinhala Subtitles

They live among usAug. 28, 2025India151 Min.NR
Your rating: 0
5 1 vote

Synopsis

(Lokah Chapter One: Chandra (2025) Sinhala Subtitles) (Lokah Chapter One: Chandra (2025) Sinhala Subtitle) (Lokah Chapter One: Chandra (2025) Sinhala Sub) (Lokah Chapter One: Chandra Sinhala Subtitles) (Lokah Chapter One: Chandra Sinhala Subtitle) (Lokah Chapter One: Chandra Sinhala Sub)

හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා 
 
අදත් මම අරගෙන එන්නෙ අලුතෙන්ම නිකුත් උන මලයාලම් ෆිල්ම් එකක් 
 
දුල්කර් සල්මාන්ගෙ WAYFARER FILMS කියන නිෂ්පාදන සමාගම විසින් නිෂ්පාදනය කරපු LOKAH CHAPTER 1 : CHANDRA කියන ෆිල්ම් එක තමයි අද අරගෙන එන්නෙ
 
මේ වෙද්දි ඉන්දියාවෙ විවිධ භාශා වලින් සිනමා කර්මාන්ත කිහිපයකම UNIVERSE කිහිපයක්ම තියෙනවා , ඔන්න පලවෙනි වතාවට මලයාලම් සිනමාවෙනුත් සිනමා යුනිවර්ස් එකක් ඇවිල්ලා , ඒ වගේම මේක තමයි දකුණු ඉන්දියාවෙ ප්‍රධාන නිලියක් සුපිරි වීරයෙකුට රඟපාන පලමු ෆිල්ම් එක
 
මේක හඳුන්වන්නෙ WAYFARER CINEMATIC UNIVERSE කියලා , ඉතින් මේකෙ පලවෙනි චිත්‍රපටිය තමයි මේ විදිහට පහුගිය අගෝස්තු 28 වෙනිදා සිනමාශාලා වලට නිකුත් උනේ , හැමෝම දන්න විදිහට මේක සුපිරි වීර ෆිල්ම් එකක් , සුපිරි වීරයො කිව්වට මේවා අපි ඔය දන්න මෝහිනී , මහසෝනා , රීරියකා , කලුකුමාරයා , ඔඩ්ඩි මස්සිනා , නිට්ටෑවා වගේ දේශීය කතා අනුසාරයෙන් හදපු සුපිරි වීර කතාවක් , ඉතින් මෙතනදි කේරලයේ ජනප්‍රවාද වල එන මේ වගේ කතා බොහෝමයක් සුලු වෙනස්වීම් සමග කතාවට ඇතුලත් කරලා තියෙනවා , ඒවා තමයි යක්ශි , එහෙම නැත්නම් වැම්පයර් , එහෙමට් නැත්නම් කල්ලියන්කාට්ටු නීලී  , කඩමට්ටතු කාතනාර් , ඔඩියන් , කුට්ටිචාතන් , වගේ කතා , මේවත් ටිකක් හොයාගෙන කියවන්න
 
ඉතින් අපේ ප්‍රධාන චරිතය චන්ද්‍රාට පණපොවන්නෙ සුන්දර මලයාලම් නිලි කල්‍යාණි ප්‍රියදර්ශන් , ඇයගෙන් කල්කියන්කාට්ටු නීලි කියන යකහිය ගැන  නිරූපනය වෙනවා , මීට අමතරව අපේ තරුණ වැඩ්ඩා නස්ලන් කේ. ගෆූර් , සමග තවත් නලු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා , ආ කියන්න ඕන මේකෙ මලයාලම් ප්‍රධාන නලුවො බර සෙට් එකක් කැමියෝ වලට ඉන්නවා , ඉතින් ඒ කියන්නේ ඒ චරිත ගැන තමයි මීලග කොටස් වලින් කියන්නෙ , ඒ අනුව දැනට දන්න විදිහට
Tovino Thomas චාතන් ලෙස
Dulquer Salmaan ඔඩියන් ලෙස
Sunny Wayne කඩමට්ටතු කාතනාර් ලෙස
Mammootty මූතෝන් ලෙස
මීට අමතරව Soubin Shaheer , Balu Varghese , Ahana Krishna හා Anna Ben එහෙමත් කැමියෝ වලට හිටියා 
 
 
 
කතාව අධ්‍යක්ශණය DOMINIC ARUN , සංගීතය JAKES BEJOY ගෙන් , ලස්සනම ලස්සන සින්දු ටිකක් ෆිල්ම් එක පුරා තියෙනවා , ඒ වගේම world of kokah කියන ගීතය සඳහා අලුත්ම භාශාවක් මෙයාලා හදලා තියෙනවා mozhika කියලා  , දින 7 කින් ලොව පුරා කෝටි 100 ක් ඉක්මවලා ගිහිල්ලා , ඒකත් නිකන් නෙවෙයි සමහර දින වල ආදායම දවසට කෝටි 20 ට වැඩියි , මීට කලින් කෝටි 20 ක් දවසට හොයලා තිබ්බෙ මෝහන්ලාල්ගෙ ෆිල්ම් කිහිපයක දින වල විතරයි , ඉතින් ඒකත් විශේෂයි , දින 45 ක් යද්දි ලොව පුරා කෝටි 300 යේ සීමාව පසු කරන්න lokah සමත් වෙනවා , ඒ අනුව මලයාලම් ෆිල්ම් ඉන්ඩස්ට්‍රියෙ වැඩිම ආදායමක් හොයපු ෆිල්ම් එක මේක 
 
 
කතාව පැත්තට ගියොත් බැංගලෝර් හී ෆ්ලැට් එකක ජීවත් වෙන අපේ සනී ( නස්ලන් ) යාලුවො එක්ක ආතල් එකේ ඉන්න පොරක්   , එයාලගෙ ෆ්ලැට් එක ඉස්සරහා ෆ්ලැට් එකට ලස්සන කෙල්ලෙක් එනවා , ඒ තමයි චන්ද්‍රා , මුලින් ටිකක් මේ කොල්ලො චන්ද්‍රා පස්සෙන් ගියත් පස්සෙ ටිකක් අමුතුයි කියලා පස්සෙ මුන්ට තේරෙනවා , මේ අතරෙ බැංගලෝරයේ මිනිස්සුත් අතුරුදහන් වෙනවා , පොලිසියත් මේ ගැන විමසිල්ලෙන් ඉන්නෙ , ඉතින් මෙතනින් එහාට කතාව ඔයාලට බාරයි
 
ඒ වගේම දැනටමත් මේකෙ දෙවෙනි කොටස දුල්කර් හා ටොවීනෝ සමගින් පැමිණෙන බවට නිවේදනය කරලා තියෙනවා , ඉතින් ඒකත් සුපිරියක් වෙයි කියලා හිතමු
 
 ටයිම් ලයින් ටික හදලා උදව් කරපු ඉදුවර නිසල් සහෝටත් උචිනි අක්කටත් ශාන් සසංග සහෝටත් සමිත අයියටත් ස්තූතියි කියමින් අදට සමුගන්නවා
Lokah Chapter One: Chandra (2025) Sinhala Subtitles
Lokah Chapter One: Chandra (2025) Sinhala Subtitles
Lokah Chapter One: Chandra (2025) Sinhala Subtitles
Lokah Chapter One: Chandra (2025) Sinhala Subtitles
Lokah Chapter One: Chandra (2025) Sinhala Subtitles
Lokah Chapter One: Chandra (2025) Sinhala Subtitles
Lokah Chapter One: Chandra (2025) Sinhala Subtitles
Lokah Chapter One: Chandra (2025) Sinhala Subtitles
Lokah Chapter One: Chandra (2025) Sinhala Subtitles
Lokah Chapter One: Chandra (2025) Sinhala Subtitles
Original title ലോകഃ Chapter 1: ചന്ദ്ര
IMDb Rating 8.1 10,335 votes
TMDb Rating 7.8 15 votes

Director

Dominic Arun
Director

Cast

Kalyani Priyadarshan isChandra / Kalliyankattu Neeli
Chandra / Kalliyankattu Neeli
Naslen isSunny Kurian
Sunny Kurian
Sandy isInspector Nachiyappa Gowda
Inspector Nachiyappa Gowda
Vijayaraghavan isDr. Verghese Kurien
Dr. Verghese Kurien
Bibin Perumbily isJagadish Rao
Jagadish Rao
Nithya Shri isNeeli's Mother
Neeli's Mother
Tovino Thomas isMichael / Chathan
Michael / Chathan

Similar titles

Godzilla Minus One (2023) Sinhala Subtitles
Hero (2022) Sinhala Subtitles
Shakthi Thirumagan (2025) Sinhala Subtitles
My Dear Bootham
Minions: The Rise of Gru (2022) Sinhala Subtitles
The School for Good and Evil (2022) Sinhala Subtitles
Bhajarangi 2 (2021) Sinhala Subtitles
Valimai (2022) Sinhala Subtitles
Kala (2021) Sinhala Subtitles
Squad (2021) Sinhala Subtitles
Cobra (2022) Sinhala Subtitles
Odela Railway Station (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published