Kurup (2021) Sinhala Subtitles

Kurup (2021) Sinhala Subtitles

THE STORY UNFOLDS INDIA'S LONGEST WANTED FUGITIVENov. 12, 2021India155 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Kurup (2021) Sinhala Subtitles) (Kurup Sinhala Subtitle)

🌟 IMDB 7.7 /10
🌟Google Users Like 93%
🌟Thriller/Mystery ‧ 2h 20m
🌟Release date: November 12
🌟Star – Dulquer Salman
🌟Run Time – 2h 34min

දුල්කර් සල්මාන්, ඉන්ද්‍රජිත් සුකුමාරන්, සොභිතා ධුලිපලා, ශයින් ටොම් චාකෝ, සනී වේන්, භාරත් ශ්‍රීනිවාසන් ඇතුලු ප්‍රධාන පෙලේ නළු නිළියන් රැසකගේ දායකත්වයෙන් අති සාර්ථක අයුරින් නිපදවුනු කුරුප් චිත්‍රපටය 2021 මලයාලම් සිනමාවේ වැඩිම ආදායමක් උපයා ගනිමින් තිරගත වුනු චිත්‍රපය වේ.

ඔබට මග හැරිය නොහැකි මට්ටමේ ඔබ අනිවාරෙන්ම නැරඹිය යුතුම චිත්‍රපටියක් විදිහට කුරුප් චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. Kannum Kannum Kollaiyadithaal 2020 චිත්‍රපටයෙන් පසුව දුල්කර් ප්‍රධාන චරිතෙකට පැමිණෙන්නේ සෑහෙන කලකට පසුවයි. අපි කවුරුත් මලයාලම් සිනමාවේ ඇස කරන චරිතෙ තමා දුල්කර් කියන්නේ ඒ නිසා මේ චිත්‍රපටය මලයාලම් සිනමා රසිකයන්ට මෙන්න දුල්කර්ගේ රසිකයන්ට ද වැදගත්.

මේ සිනමා සිත්තමට නිමවෙලා තියෙන්නේ සත්‍ය සිදුවිමක් පාදක කරගෙන යි. කතාව පැත්ත බලමු අපි.

කේරළයේ ඉහළ පෙළේ මිනීමැරුම් නඩුවක් වූ 1984 දී සිදු වු කතාවකි. කුරුප් නැමැත්තා විසින් පුද්ගලයෙකු ඝාතනය කර කිසි විටෙකත් තමාව පොලිසියට හසු වීමට අවස්ථාවක් නොදී කේරළයේන් පලා යාමයි. අති දක්ෂ පොලිස් නිලධාරියෙකුටත් අල්ල ගැනීමට නොහැකි අයුරින් දක්ෂ ලෙස පලා යන මේ සුදාකර් කුරුප්ගේ චරිතයට දුල්කර් සල්මාන් හොදින් ගැලපුනා කියලා මේ සිනමා සිත්තම බැලුවොත් ඔයාලට කියන්න පුළුවන්.

– ඒ දොර ඇරියට පස්සේ මං වැරදියි කියලා මටම තේරුණා.

– මස්තාන්ගේ බොම්බේයි.

– කරීම් ලාලාගෙයි, මුදලියාර්ගෙයි වුණෙත් මේ බොම්බෙයිම තමා.

– පොඩි මාළුන්ව ගොදුරු කර ගන්නයි මම පුරුදු වෙලා හිටියේ..

මේ වගේ කුරුප්ගේ කූට උපක්‍රම රැසක් මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන්.ඉතින් මම තවත් විස්තර කියන්න යන්නේ නෑ, චිත්‍රපටය බලලාම ඔයාලා රස විදින්න.

මම ෂෙහාන් සචින්ත…

ඔබට ජය, තෙරුවන් සරණයි!!

(Kurup (2021) Sinhala Sub) (Kurup Sinhala Sub)

Kurup (2021) Sinhala Subtitles
Kurup (2021) Sinhala Subtitles
Kurup (2021) Sinhala Subtitles
Kurup (2021) Sinhala Subtitles
Kurup (2021) Sinhala Subtitles
Kurup (2021) Sinhala Subtitles
Kurup (2021) Sinhala Subtitles
Kurup (2021) Sinhala Subtitles
Kurup (2021) Sinhala Subtitles
Kurup (2021) Sinhala Subtitles
Original title കുറുപ്പ്
IMDb Rating 7 13,769 votes
TMDb Rating 5.885 26 votes

Director

Cast

Dulquer Salmaan isSukumara Kuruppu
Sukumara Kuruppu
Indrajith Sukumaran isDYSP Krishnadas
DYSP Krishnadas
Shine Tom Chacko isBhasi Pillai
Bhasi Pillai
P Balachandran isGopalakrishna Pillai
Gopalakrishna Pillai
M R Gopakumar isCharlie's father
Charlie's father

Similar titles

Shock Wave 2 (2020) Sinhala Subtitles
Adverse (2020) Sinhala Subtitles
Ek Villain Returns (2022) Sinhala Subtitles
Highway (2022) Sinhala Subtitles
In Bruges (2008) Sinhala Subtitles
Howling Village (2019) Sinhala Subtitles
Maharaja (2024) Sinhala Subtitles
Yaanai (2022) Sinhala Subtitles
Selfie (2022) Sinhala Subtitles
Ramarao on Duty (2022) Sinhala Subtitles
Armor (2024) Sinhala Subtitles
Elevation (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published