
කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අලුත් ඉන්දුනීසියානු චිත්‍රපටියක් අරගෙන ආවා.
ඒ Kromoleo (2024).
Horror කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Anggy Umbara. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 20.Safira Ratu Sofya, Tio Pakusadewo, Abun Sungkar ඇතුලු නලු නිලියන් චරිත නිරූපණය කරනවා.

කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.
රසවිඳින්න. ඔයාලට ජය.
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
| Options | Quality | Language | Size | Clicks |
|---|---|---|---|---|
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Sinhala Subtitles | ---- | 187 | |
| WEB-DL 1080P | English | 700MB | 140 | |
| WEB-DL 1080P | English | 700MB | 101 | |
| WEB-DL 1080P | English | 700MB | 87 | |
| WEB-DL 1080P | English | 1.5 GB | 93 | |
| WEB-DL 1080P | English | 1.5 GB | 99 | |
| WEB-DL 1080P | English | 1.5 GB | 96 | |
| WEB-DL 1080P | English | 1.5 GB | 81 | |
| WEB-DL 720P | English | 700MB | 90 | |
| WEB-DL 720P | English | 700MB | 122 | |
| WEB-DL 720P | English | 700MB | 91 | |
| WEB-DL 720P | English | 700MB | 82 |