Kotthu (2022) Sinhala Subtitles

Kotthu (2022) Sinhala Subtitles

Sep. 16, 2022India155 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

(Kotthu (2022) Sinhala Subtitles) (Kotthu Sinhala Subtitle) (Kotthu Malayalam Movie Sinhala Subtitle)

KOTTHU (2022)

“දුරදිග ගිය පළිගැනීම “
                       

Sinhala meaning – වර්ජන
Released date – 16 September 2022
Running time – 155 minutes
Country – India
Language – Malayalam
Directed by – Sibi Malayil
Written by – Hemanth Kumar
Produced by – Ranjith P. M. Sasidharan
Starring – Asif Ali , Nikhila Vimal , Roshan Mathew
Cinematography – Prasanth Raveendran
Edited by – Rathin Radhakrishnan
Music by – Score: Jakes Bejoy , Songs: Kailas Menon
company – Gold Coin Motion Picture Company
Box office – ₹ 4.5 crore

ආයුබෝවන් හැමෝටම 😇♥✌️

ඔන්න අද ගෙනැල්ලා තියෙන්නෙ මේ ලඟදි නිකුත් උන අළුත් මලයාලම් ෆිල්ම් එකක්. මේකෙ නම Kotthu..(ඒ කොත්තුව නෙමේ මේකෙ තේරුම ‘වර්ජන’ කියන එක.😂) ඉතින් මේ ෆිල්ම් එක,ඉන්දියානු මලයාලම් දේශපාලන ත්‍රාසජනක චිත්‍රපට ගණයටයි වැටෙන්නෙ. සිබි මලයිල් විසින් සහ හේමන්ත් කුමාර් විසින් රචනා කරපු මේක,
නිෂ්පාදනය කරේ රංජිත් සහ පී.එම් සසිදරන් විසින්.චිත්‍රපටයේ ජනප්‍රිය නළු රොෂාන් මැතිව් , සයිෆ් අලි , නිඛිලා විමල් , රංජිත් සහ ශ්‍රීලක්ෂ්මි වගේ නළුවො රංගනයෙන් දායක වෙනවා. Box office පැත්තෙන් එච්චර සාර්ථක නැති උනත් කාතවෙ ගලායාම ගන්න කොට හොඳ කතාවක් තියෙන සුපිරි ෆිල්ම් එකක් මේක.

අපි මේකේ සාරාංෂයක් බලමු..😇✌️

හරි මේ කතාව මුලින් කිව්වා වගේම political Thriller වලට තමා වැටෙන්නෙ ඉතින් දේෂපාලන මරා ගැනීම්, පළිගැනීම් ආශ්‍රයෙන් ගලාගෙන යන මේකතාවෙ මූලික
චරිත වෙන්නෙ ශානු , සුමේෂ් , අජී වගේ යාළුවො සෙට් එකක්. මෙයාලා කොමියුනිස්ට් පක්ෂෙක සාමාජිකයො. මෙයාලගෙ නායකයා සමා සදෙත්තන් කියන්නෙ.ඉතින් අවුරුදු ගාණකට කලින් අනිත් පක්ෂෙ කට්ටියක් මෙයාලගෙ පක්ෂෙ සාමාජිකයෙක්ව මරපු එකට මෙයාලා ආපහු පළිගන්න යන්නෙ..ශානු ඇතුළු යාළුවො ටිකට උපදෙස් ලැබෙනවා අනිත් පක්ෂෙ කනගරාජ් කියන මනුස්සයව මරන්න.ඒත් මෙයාගෙ යාළුවා සුමේෂ් ඒකට කැමති නැති නිසා අතක් පයක් කඩන්න කට්ටිය කතා වෙනවා.ඒත් ශානු ඒ මනුස්සයව මරනවා. ඒත් ඒකට හිරේට යන්න සුමේෂ් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා..ඉතින් දැන් වැරදිකාරයා උනේ සුමේෂ්.ඉතින් ඇත්තම වැරදිකාරයා හෙළි වෙයිද? ඉතුරු ටික අපි බලමු කතාවෙන්ම..

ඉතින් ආරාධනා කරනවා මේ කතාවා බලන්න කියලා..තවත් මේ වගේම උපසිරැසියකින් සෙට් වෙමු..අදට ගිහින් එන්නම්..😇♥

සිංහල උපසිරැසි කරනයේ නව රැල්ල Cineru.lk වෙනුවෙන් මම,

ගිහාන් ප්‍රමුදිත..
 

Kotthu (2022) Sinhala Subtitles
Kotthu (2022) Sinhala Subtitles
Original title കൊത്ത്
IMDb Rating 6.5 3,316 votes
TMDb Rating 5.5 2 votes

Director

Sibi Malayil
Director

Cast

Similar titles

The Curse of the Necklace (2024) Sinhala Subtitles
Extraction 2 (2023) Sinhala Subtitles
Rat Disaster (2021) Sinhala Subtitles
Star (2024) Sinhala Subtitles
Highway (2022) Sinhala Subtitles
Angammal (2025) Sinhala Subtitles
Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles
Connect (2022) Sinhala Subtitles
Safia Safdar (2025) Sinhala Subtitles
Maa Nanna Super Hero (2024) Sinhala Subtitles
Masterpiece (2015) Sinhala Subtitles
The Night House

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published