Video Sources 476 Views

  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Kishkindhapuri (2025) Sinhala Subtitles

Kishkindhapuri (2025) Sinhala Subtitles

Sep. 12, 2025India125 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

(Kishkindhapuri (2025) Sinhala Subtitles) (Kishkindhapuri (2025) Sinhala Subtitle) (Kishkindhapuri (2025) Sinhala Sub)

සුභ දවසක් හැමෝටම,

ඔන්න මම අද සිනෙරූ නිවහනට ගොඩ වැදුනේ 2025 සැප්තැම්බර් 12 වෙනිදා තිරගත කෙරුනු “කිෂ්කින්දපුරි” කියන අලුත්ම තෙළිඟු චිත්‍රපටයේ උපසිරැසි අරගෙන. කෞෂික් පෙගලපතිගේ තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ චිත්‍රපටයේ බෙල්ලම්කොන්ඩ සායි ශ්‍රීනිවාස් සමගින් අනුපමා පරමේෂ්වරන් ප්‍රධාන නළු නිළි දෙපල ලෙස රංගනයෙන් දායක වෙනවා.

මිනිත්තු 125ක ධාවන කාලයක් හිමි මේ කිෂ්කින්ධපුරි චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ආදායම ඉන්දියන් රුපියල් කෝටි 22.45ක් පමණ වෙන අතර එහි නිෂ්පාදන වියදම පිළිබඳ තොරතුරු නොලැබුණත්, විචාරකයන්ගෙන් ධනාත්මක ප්‍රතිචාර ලබාගෙන වාණිජමය සාර්ථකත්වයක් ලබාගෙන තියෙනවා. හොරර්.. ත්‍රිලර්.. ශානරය යටතේ දිවෙන මේ චිත්‍රපටයට චයිතන් භාරද්වාජ්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වෙන අතර, සිනමාකරණය චින්මයි සලස්කාර් විසින් සහ සංස්කරණය නිරංජන් දේවරමනේ විසින් කරලා තියෙනවා.

හරි, එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත්,

Bellamkonda Sai Sreenivas – [රාඝවා]
Anupama Parameswaran – [මෛතිලි]
Sandy Master – [විස්‍රවපුත්‍ර]

මේ කතාව පටන් ගන්නේ රාඝව් සහ මෛතිලි කියන දෙන්නගෙන්.. දෙන්නා කිව්වට මේ දෙන්නා පෙම්වතුන්.. හරි හමන් රස්සාවක් නැති උනත් මොවුන්ගේ ජීවන මාර්ගය වෙලා තිබුනෙ වෙනස්ම රස්සාවක්.. ඒ තමයි මෙයාලා මිනිසුන් එක්ක හොල්මන් බංගලා වල සවාරි ගිහින් ඒ මිනිසුන්ගේ භයෙන් ප්‍රයෝජන ගන්න එක තමයි මෙයාලගේ ජීවන වෘත්තිය උනේ..

කාලයක් තිස්සේ මොවුන් මේ විදියට මිනිසුන් රවටලා මේ වෘත්තිය කරගෙන යද්දි.. මොවුන් ඒ වෘත්තියේ විසේසඥයින් ලෙස හොවා දක්වන්නත් ගත්තා. කොහොමින් කොහොම හරි මේ සෙල්ලම උඩු යටිකුරු වෙන්නේ හොල්මන් චාරිකාවක් ලෙස හදිසියේම මෙයාලා පා තබන “සුවර්ණමායා” කියන පරණ රේඩියෝ මධ්‍යස්ථානයකට ගියාට පසුවයි..

මම කතාව තවත් කියන්න යන්නෙ නෑ.
මෙතැන් සිට මේ ත්‍රාසය, භීතිය, කෘතුහලය කැටි උනු මේ කතාව නැරඹීමට ඔබට අවසර !

එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !

Kishkindhapuri (2025) Sinhala Subtitles
Kishkindhapuri (2025) Sinhala Subtitles
Original title కిష్కిందపురి
IMDb Rating 8.5 2,428 votes
TMDb Rating 5.833 4 votes

Similar titles

Mask (2025) Sinhala Subtitles
Tinsel Town (2025) Sinhala Subtitles
House Mates (2025) Sinhala Subtitles
Pig (2021) Sinhala Subtitles
The Conjuring: Last Rites (2025) Sinhala Subtitles
Code 3 (2025) Sinhala Subtitles
Manor of Darkness (2025) Sinhala Subtitles
Bheeshma Parvam (2022) Sinhala Subtitles
Raksha Bandhan (2022) Sinhala Subtitles
Urvasivo Rakshasivo (2022) Sinhala Subtitles
Gustaakh Ishq (2025) Sinhala Subtitles
Resurrection Road (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published