Video Sources 1178 Views

  • Watch traileryoutube.com
Kimi (2022) Sinhala Subtitles

Kimi (2022) Sinhala Subtitles

She's not the only one listening.Feb. 10, 2022USA89 Min.R
Your rating: 0
7 1 vote

Synopsis

(Kimi (2022) Sinhala Subtitles) (Kimi (2022) Sinhala Sub)

ඉතින් ඔන්න මම අද අරගෙන ආවෙ මගේ පළ්වෙනි උපසිරැසි නිර්මාණය මේ චිත්‍රපටිය 2022 පෙබරවාරි 10 තමයි රිලීස් උනේ මේ චිත්‍රපටිය Imdb අගය 6.3 ක් අරගෙන තියනව වගේම Rotten tomatoes 91%ක් අරගන්න සමත් වෙලා තියනව.මේ චිත්‍රපටිය Thriller/crime කියන ගනයට අයත් වෙන්නව.මේක චිත්‍රපටය අද්‍යෂනය කරන්නෙ  steven soderbergh මෙම චිත්‍රපටියට ප්‍රදාන චරිතයට රන්ගනයෙන් දායක වෙන්නෙ Zoe Kravitz.

හරි අපි එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු කතාව ගැන කියනවනම් ඇන්ජෙලා චයිල්ඩ්ස්කියල හඩ ප්‍රවහකයෙක් ඉන්නව එයා එක ප්ලැට් එකක තනියෙන් තමයි ජීවත් වෙන්නෙ දවසක් එයා එයගෙ boy friend එක්ක එලියට යන්න හදනව ඒත් එයාට යන්න හම්බෙන්නෑ මොකද එයා එයාව හම්බෙන්න යන්න බයවෙනව ඉති එයාව හම්බ වෙන්නෑ  ඔන්න ඔතනින් තමයි  යාලුවනෙ කතාව පටන් ගන්නෙ මම මෙතනින් එහාට කතාව ගැන කිව්වොත් ඉතින් කතා වෙන් වැඩක් නැති වෙනව ඉතින් මම ඔයාලට මේ චිත්‍රපටිය නරඹන්න කියල.

Kimi (2022) Sinhala Subtitles
Kimi (2022) Sinhala Subtitles
Kimi (2022) Sinhala Subtitles
Kimi (2022) Sinhala Subtitles
Kimi (2022) Sinhala Subtitles
Kimi (2022) Sinhala Subtitles
Kimi (2022) Sinhala Subtitles
Kimi (2022) Sinhala Subtitles
Original title Kimi
IMDb Rating 6.3 13,911 votes
TMDb Rating 6.2 208 votes

Director

Cast

Zoë Kravitz isAngela Childs
Angela Childs
Byron Bowers isTerry Hughes
Terry Hughes
Jaime Camil isAntonio Rivas
Antonio Rivas
Erika Christensen isSamantha Gerrity
Samantha Gerrity
Derek DelGaudio isBradley Hasling
Bradley Hasling
Robin Givens isAngela's Mother
Angela's Mother
Jacob Vargas isGlasses Thug
Glasses Thug
Rita Wilson isNatalie Chowdhury
Natalie Chowdhury

Similar titles

Kotigobba 3 (2021) Sinhala Subtitles
Oomai Sennaai (2021) Sinhala Subtitles
Vivo (2021) Sinhala Subtitles
Godzilla vs Kong (2021) Sinhala Subtitles
Garuda Gamana Vrishabha Vahana (2021) Sinhala Subtitles
The Addams Family 2 (2021) Sinhala Subtitles
Restless (2022) Sinhala Subtitles
Hotel Transylvania: Transformania (2022) Sinhala Subtitles
Runway 34 (2022) Sinhala Subtitles
Old (2021) Sinhala Subtitles
Haseen Dillruba (2021) Sinhala Subtitles
Kanabadutaledu (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published