
ඔන්න ඉතින් හැමෝම බලාගෙන හිටපු තෙලෙගු චිත්රපටියක් තමයි අද අරගෙන එන්නේ,ඉතින් කවුරුත් දන්න රවී තේජගේ අලුත්ම චිත්රපටිය තමයි ඔයාලට අද මේ විදියට අරගෙන එන්නේ…ඉතින් මෙහි Ravi Teja සමග Arjun Sarja,Unni Mukundan ,Meenakshi Chaudhary,Dimple Hayathi,Anasuya Bharadwaj,Rao Ramesh වැනි නලු නිලි රැසක්ම දැකගන්න පුලුවන්…ඉතින් කතාව ගැන කිව්වොත්..
ගුරුසිංගම් කියන්නේ CM තනතුර ලබාගන්න තමන්ගේ වටේ ඉන්න මන්ත්රීලව මුදලට ගන්න හදන මහ ඇමති කෙනෙක්,ඉතින් ගුරුසිංගම්ගේ මේ උත්සහයට එයාගේ පුතා වල බාලසිංගම් කෝටි ,10,000 ක් ඉතාලියේ ඉදන් ඉන්දියාවට එවනවා..ඉතින් මේ ඔක්කොම වෙද්දි තම පවුලේ සියලුම දෙනා මරා දැමිමට වරදකරු උන ගාන්ධි සිරගෙදර දඩුවම් විදිමින් ඉන්නවා..ඉතින් මේ කතා ඔක්කොම එකට ගැලපෙන්නේ කොහොමද කියල දැනගන්න අරගෙන බලන්නකෝ Khiladi…