Khiladi (2022) Sinhala Subtitles

Khiladi (2022) Sinhala Subtitles

Play SmartFeb. 11, 2022India154 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

ඔන්න ඉතින් හැමෝම බලාගෙන හිටපු තෙලෙගු චිත්‍රපටියක් තමයි අද අරගෙන එන්නේ,ඉතින් කවුරුත් දන්න රවී තේජගේ අලුත්ම චිත්‍රපටිය තමයි ඔයාලට අද මේ විදියට අරගෙන එන්නේ…ඉතින් මෙහි Ravi Teja සමග Arjun Sarja,Unni Mukundan ,Meenakshi Chaudhary,Dimple Hayathi,Anasuya Bharadwaj,Rao Ramesh  වැනි නලු නිලි රැසක්ම දැකගන්න පුලුවන්…ඉතින් කතාව ගැන කිව්වොත්..

ගුරුසිංගම් කියන්නේ CM තනතුර ලබාගන්න තමන්ගේ වටේ ඉන්න මන්ත්‍රීලව මුදලට ගන්න හදන මහ ඇමති කෙනෙක්,ඉතින් ගුරුසිංගම්ගේ මේ උත්සහයට එයාගේ පුතා වල බාලසිංගම් කෝටි ,10,000 ක් ඉතාලියේ ඉදන් ඉන්දියාවට එවනවා..ඉතින් මේ ඔක්කොම වෙද්දි තම පවුලේ සියලුම දෙනා මරා දැමිමට වරදකරු උන ගාන්ධි සිරගෙදර දඩුවම් විදිමින් ඉන්නවා..ඉතින් මේ කතා ඔක්කොම එකට ගැලපෙන්නේ කොහොමද කියල දැනගන්න අරගෙන බලන්නකෝ Khiladi…

Khiladi (2022) Sinhala Subtitles
Khiladi (2022) Sinhala Subtitles
Khiladi (2022) Sinhala Subtitles
Khiladi (2022) Sinhala Subtitles
Khiladi (2022) Sinhala Subtitles
Khiladi (2022) Sinhala Subtitles
Khiladi (2022) Sinhala Subtitles
Khiladi (2022) Sinhala Subtitles
Khiladi (2022) Sinhala Subtitles
Khiladi (2022) Sinhala Subtitles
Original title ఖిలాడి
IMDb Rating 7.8 1,488 votes
TMDb Rating 7.3 2 votes

Director

Ramesh Varma
Director

Cast

Ravi Teja isMohan Gandhi
Mohan Gandhi
Dimple Hayathi isChitra/Aditi
Chitra/Aditi
Arjun Sarja isArjun Bharadwaj
Arjun Bharadwaj
Anasuya Bharadwaj isChitra's Mother
Chitra's Mother
Unni Mukundan isRama Krishna
Rama Krishna
Nikitin Dheer isBala Singham
Bala Singham
Murali Sharma isPutta Parthi
Putta Parthi

Similar titles

Marakkar Arabikkadalinte Simham (2021) Sinhala Subtitles
Venkatapuram (2017) Sinhala Subtitles
Acharya (2022) Sinhala Subtitles
Vanam (2021) Sinhala Subtitles
Jurassic Island (2020) Sinhala Subtitles
Irul (2021) Sinhala Subtitles
Hush (2016) Sinhala Subtitles
Pogaru (2021) Sinhala Subtitles
The Voyeurs (2021) Sinhala Subtitles
Randhawa (2020) Sinhala Subtitles
Thittam Irandu (2021) Sinhala Subtitles
Xtreme (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published