Video Sources 1205 Views

  • Watch trailer
Kate (2021) Sinhala Subtitles

Kate (2021) Sinhala Subtitles

There's no time for mercy.Sep. 10, 2021USA106 Min.R
Your rating: 0
7 1 vote

Synopsis

Kate (2021) Sinhala Subtitles ඔන්න එහෙනම් අලුතින් නිකුත් උන ෆිල්ම් එකක් අරන් තමයි අද ආවේ.. පටන් ගත්තු වෙලාවේ ඉදන් ඇක්ෂන් තමයි.. Cedric Nicolas-Troyan තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.. මේක තනිකරම ජපානේ වෙන සිදුවිමක් තමයි යන්නේ… මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Mary Elizabeth Winstead,Miku Martineau හා Woody Harrelson රංඟනයෙන් දායක වෙනවා…

කතාව ගැන කිව්වොත් එහෙම.. කෙටි කියන්නේ කුලියට මිනිමරන කෙනෙක්… ඇයගේ ඉලක්කයෙන් කාටවත් ගැලවිමක් නම් නැහැ.. ඇයව මෙහෙය වන්නේ වී කියන ඇයව පොඩි කාලේ ඉදන් බලාගත්ත කෙනා.. කොහොම හරි කෙට් දවසක් ජපානයේ යකුසා කල්ලියක කෙනෙක්ගේ මල්ලි කෙනෙක්ව මරනවා.. හැබැයි මේ ඝාතනය වෙද්දි වෙන පොඩි සිදුවිමක් නිසා කේටි හිතාගන්නවා මේ මිනිමරන රස්සාවෙන් අයින් වෙලා ආපහු ඇමරිකාවට ගිහින් පාඩුවේ ඉන්නවා කියලා. මේ ගැන ඇය වී කියන පුද්ගලයාටත් කියනවා. කොහොම හරි ඇය මෙහෙම ඉවත් වෙලා යන්න හිතපු රෑ කවදාවත් නොහිතපු දෙයක් ඇයට සිද්ධවෙනවා.. ඒ ටික බලාගන්න පුලුවන් ෆිල්ම් එක බලලා තමයි. මුල්ම හරියේ තත්පර 8 -10ක පොඩි දර්ශනයක් හැරුන කොට (අඩ නිරුවත් දර්ශනයක්) මේ චිත්‍ර‍පටියේ වෙන කිසිම පවුලේ සැමට බලන්න බැරි වෙන විදියේ අවුලක් නම් නැහැ. එහෙන්ම අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් මං සමුගන්නවා.

Kate (2021) Sinhala Subtitles
Kate (2021) Sinhala Subtitles
Kate (2021) Sinhala Subtitles
Kate (2021) Sinhala Subtitles
Kate (2021) Sinhala Subtitles
Kate (2021) Sinhala Subtitles
Kate (2021) Sinhala Subtitles
Kate (2021) Sinhala Subtitles
Original title Kate
IMDb Rating 6.2 64,858 votes
TMDb Rating 6.685 1,241 votes

Similar titles

The Box (2009) Sinhala Subtitles
Code 3 (2025) Sinhala Subtitles
The Cursed: Dead Man’s Prey (2022) Sinhala Subtitles
We Bury the Dead (2025) Sinhala Subtitles
Unstoppable (2018) Sinhala Subtitles
Altered (2025) Sinhala Subtitles
Pemandi Jenazah (2024) Sinhala Subtitles
Chakra (2021) Sinhala Subtitles
Muzzle: City of Wolves (2025) Sinhala Subtitles
Dhurandhar (2025) Sinhala Subtitles
Mission Possible (2021) Sinhala Subtitles
Rabbit Trap (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published