Video Sources 1479 Views

  • Watch trailer
Karnan (2021) Sinhala Subtitles

Karnan (2021) Sinhala Subtitles

Apr. 09, 2021India152 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Karnan 2021 Sinhala Subtitles)

 

සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං සුපුරුදු පරිදි අදත් අලුතින් ම නිකුත් උන දමිළ සිනමා සිත්තමකට සිංහල උපසිරැසි අරගෙන තමා මම ආවේ……..

      2021 අප්‍රේල් මස 9 වෙනිදා සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹූ මෙම චිත්‍රපටයේ නම Karnan (2021) . Action/Drama  යන ශාරණයට අයත් වන මෙම චිත්‍රපටය පැය 2 කුත් විනාඩි 39 ක් පුරාවට ඉතාමත් ලස්සනට ගලාගෙන යනවා.

       මේ වන විට IMDB මීටරය තුල 8.5/10 ක් වැනි ඉහල අගයක්ද , Letterboxd හි 3.9/5 ද , Nowrunning හි 3.5/5 අගයක්ද ගූගල් පරිශීලක මනාප 94% ක් ලබාගෙන තියෙනවා . මේ ටිකෙන්ම කියන්න පුලුවන් නේ චිත්‍රපටය කොච්චර දුරට සාර්තකද කියලා නේද ?

මෙහි අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Pariyerum Peruma (2018) දමිළ චිත්‍රපටය අධ්‍යක්ෂන කෙරූ Mari Selvaraj මහතා විසිනි.

ඊට අමතරව චිත්‍රපටයේ තවත් තොරතුරු කීපයක් පහතින් දක්වා ඇත………

Music by -: Santhosh Narayanan
Cinematography -: Theni Eswar
Edited by -: Selva R. K.
Production company -: V Creations
Release date -: 9 April 2021
Running time -: 159 minutes
Country -: India
Language -: Tamil
Box office -: est. ₹63 crore (3 days)[1]

    මෙම චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස රංගනයෙන් දායකත්වය දක්වන්නේ “Indian Bruce lee” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන Dhanush ය.. ඔහුගේ රංගනය ගැන ඉතිං අමුතුවෙන් කියන්න ඕනා නෑනෙ ඕනෑම ශාරණයක චිත්‍රපටයකට ඒ ඒ විදිහට හැඩගැහිලා චිත්‍රපටයේ ජීවත් වෙන්න පුලුවන් හැකියාවක් තියෙන අමුතුම නලුවෙක් තමා දනුශ් කියන්නෙ ..

මෙහි ප්‍රධාන නිලිය ලෙස රංගනයෙන් දායක වෙන්නේ මලයාලම් සිනමාව තුල දක්ෂ ලෙස තම හැකියාවන් උදහාලන Rajisha Vijayan විසිනි….

ඊට අමතරව මෙහි රංගනයෙන්

Lal Paul
Natarajan Subramaniam
Yogi Babu
Gouri G. Kishan
G. M. Kumar
Lakshmi Priyaa Chandramouli

ඇතුලු තවත් දක්ෂ රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වෙනවා…..

කතාව ගැන ටිකක් පැහැදිලි කරන්නම්…….

කර්නන් කියන්නෙ පුංචි ගමක ජීවත් වෙන සාමාන්‍ය මනුස්සයෙක් හැබැයි මෙයාට ටිකක් වැඩියෙන් කේන්ති යනවා, කර්නන් ජීවත් වෙන ගම ගැන කිසිම බලධාරියෙක් ගණන් ගන්නේ නෑ කොටින්ම ඒ ගමේ බස් එකක්වත් නවත්තන්නේ නෑ එහෙම ගහනම් යන්න ඕනෙනම් එහා ගමට යන්න ඕනා බස් එකකට නගින්න ඒත් මේ ගම්දෙක අතර ටිකක් ලොකු ප්‍රශ්න තියෙනවා ඉතිං ඒ නිසා එහා ගමට බස් එකක් අල්ලගන්න යන අයට නොයෙක් බාදක වලට මුහුණ පාන්න සිදු වෙනවා……

        ” පටන් ගත්තු වෙලේ ඉඳලා මරාගන්න කතාවක් නෙමේ මේක ඇක්ෂන් නැතුව නෙමේ , ඒත් ටිකක් වෙනස් විදිහේ අමුතුම නිර්මාණයක් කතාව ගැන මම ලොකුවට කියන්න යන්නේ නෑ මොකද ඒක කියන්න මටත් ආයෙ පාරක් මේක බලන්න ඕනා හරියට තේරුම් ගන්න නම් “

  ”  අනිවාරෙන්ම බලන්න ඕනා චිත්‍රපටයක් කියලා රෙකමන්ඩ් කරනවා “

  මෙම චිත්‍රපටයේ HD පිටපත් නිකුත් වෙන්න තිබ්බේ මේ මස 9 වෙනිදා උනත් නොසිතූ ලෙස ඊයේ දහවල් චිත්‍රපටයේ HDRIP නිකුත් උනා නමුත් HC-ESUB එක්ක ඒ නිසා මේකට අසා ලිවීමක් කරන්නයි උනේ……..

        ලොව පුරා කොරොනා වසංගතය හේතුවෙන් දුක් විඳින සියලු දෙනාට ඉක්මන් සුවයද මේ වසංගතය ඉක්මනින් නැති වී යන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා “

මම අශේන් මදුරංග ( චූටියා )

Karnan (2021) Sinhala Subtitles
Karnan (2021) Sinhala Subtitles
Karnan (2021) Sinhala Subtitles
Karnan (2021) Sinhala Subtitles
Karnan (2021) Sinhala Subtitles
Karnan (2021) Sinhala Subtitles
Karnan (2021) Sinhala Subtitles
Karnan (2021) Sinhala Subtitles
Karnan (2021) Sinhala Subtitles
Karnan (2021) Sinhala Subtitles
Original title கர்ணன்
IMDb Rating 8 22,665 votes
TMDb Rating 7.128 39 votes

Director

Cast

Dhanush isKarnan
Karnan
Lal isYeman
Yeman
Yogi Babu isVadamaalaiyan
Vadamaalaiyan
G. M. Kumar isDuriyodhanan
Duriyodhanan
Shanmugarajan isAbhimanyu
Abhimanyu

Similar titles

Prey (2022) Sinhala Subtitles
Sankranthiki Vasthunam (2025) Sinhala Subtitles
Mortal Kombat (2021) Sinhala Subtitle
Beast (2022) Sinhala Subtitles
Secret (2024) Sinhala Subtitles
Free Guy (2021) Sinhala Subtitles
Elevation (2024) Sinhala Subtitles
Jurassic Island (2020) Sinhala Subtitles
Vaathi (2023) Sinhala Subtitles
Presence (2024) Sinhala Subtitles
Friendship (2021) Sinhala Subtitles
Jhund (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published