Video Sources 389 Views

  • Watch traileryoutube.com
Kanakam Kaamini Kalaham (2021) Sinhala Subtitles

Kanakam Kaamini Kalaham (2021) Sinhala Subtitles

Nov. 12, 2021India121 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

(K K K (2021) Sinhala Sub) (kanakam kaamini kalaham (2021) Sinhala Sub) (kanakam kaamini kalaham (2021) Sinhala Subtitles)

kanakam kaamini kalaham කියන්නේ මිට මාස 3 විතර කලින් ( නොවැම්බර් 12) ඩිස්නි + ඔස්සෙ ආපු සම්මානනිය මලයාලම් නළු නිවින් පොලි ගෙ නිෂ්පාදනයෙන් හා රංගනයෙන් හැඩ උන අලුත්ම චිත්‍රපටිය වෙනවා.

මෙ ෆිල්ම් එක Drama (නාට්‍යම)ටයිප් එකට තමයි වැටෙන්නේ එ වගෙම comedy(හාස්‍යම) ටයිප් එකටත් වැටෙනවා.

වැඩි වැල් වටාරම් නැතුව අපි මෙකේ කතාව දිහා පොඩියට බලමු

හරිප්‍රියා කියන්නෙ ටෙලිනාට්‍ය නිලියක් එයාගෙ සැමියා තමයි පවිත්‍රන් කියන්නේ.පවිත්‍රන් නවක කලාකාරයෙක් ලොකු සිනමාතරුවක් වෙන්න පම්පොරි හින දකින.කොහොම හරි මෙ දෙන්නා අතර විවිධ පවුල් ප්‍රශ්න ඒ පවුල් ප්‍රශ්න විසදන්න ඉදිරිපත් වෙන්නෙ ශිවන් කියන සහය අධයක්ෂක කෙනෙක් විදියට වැඩ කරන කෙනෙක් කොහොම හරි එගොල්ලන්ගෙ ප්‍රශ්න විසදන්න ගිහින් අවසානේ එතුමා ඔක්කොටම වැරැදි කාරයා වෙනවා. කොහොම හරි හරිප්‍රියයි පවිත්‍රනුයි සමගි වෙනවා පවිත්‍රන් තමන්ට උන වැරැද්දක් නිවැරැදි කරන්න හරිප්‍රියාට ග්‍රැම් 34 බර මුද්දක් අරං දුන්නට.ඉටපස්සෙ මෙ දෙන්නත් එක්ක නිවාඩුවකට ටිකක් දුර යනවා එකත් ශිවන් ගෙ අදහසකට ඉටපස්සෙ ගියාට පස්සෙ තමයි ඔක්කොම ප්‍රශ්න පවුල් ඇවිලිලා විසදෙන්න පටන් ගන්නේ…. මෙ ෆිල්ම් එක රිලිස් වෙලා මාස 3 ආසන්න කාලයක් ගිහිල්ලත්.මෙ චිත්‍රපටිය සදහා කිසිම කෙනෙක් සබ් කරන්න භාරගෙන තිබුණේ නැහැ .

Original title കനകം കാമിനി കലഹം
IMDb Rating 5.8 1,574 votes
TMDb Rating 6.1 7 votes

Director

Cast

Nivin Pauly isPavithran
Pavithran
Grace Antony isHaripriya
Haripriya
Sudheesh isSivakumar
Sivakumar
Joy Mathew isBalachandran
Balachandran
Sudheer Paravoor isVijesh Nair
Vijesh Nair
Sivadas Kannur isChandrachoodan
Chandrachoodan

Similar titles

Sarbath (2021) Sinhala Subtitles
Biriyaani (2019) Sinhala Subtitles
Rons Gone Wrong (2021) Sinhala Subtitles
Sumesh Ramesh (2021) Sinhala Subtitles
Maanaadu (2021) Sinhala Subtitles
Wyrmwood: Apocalypse (2022) Sinhala Subtitles
Fatherhood (2021) Sinhala Subtitles
The Suicide Squad (2021) Sinhala Subtitles
Aranmanai 3 (2021) Sinhala Subtitles
The Pirates: The Last Royal Treasure (2022) Sinhala Subtitles
Detective Chinatown 3 (2020) Sinhala Subtitles
Cruella (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published