
(K K K (2021) Sinhala Sub) (kanakam kaamini kalaham (2021) Sinhala Sub) (kanakam kaamini kalaham (2021) Sinhala Subtitles)
kanakam kaamini kalaham කියන්නේ මිට මාස 3 විතර කලින් ( නොවැම්බර් 12) ඩිස්නි + ඔස්සෙ ආපු සම්මානනිය මලයාලම් නළු නිවින් පොලි ගෙ නිෂ්පාදනයෙන් හා රංගනයෙන් හැඩ උන අලුත්ම චිත්‍රපටිය වෙනවා.
මෙ ෆිල්ම් එක Drama (නාට්‍යම)ටයිප් එකට තමයි වැටෙන්නේ එ වගෙම comedy(හාස්යම) ටයිප් එකටත් වැටෙනවා.
වැඩි වැල් වටාරම් නැතුව අපි මෙකේ කතාව දිහා පොඩියට බලමු
හරිප්‍රියා කියන්නෙ ටෙලිනාට්‍ය නිලියක් එයාගෙ සැමියා තමයි පවිත්‍රන් කියන්නේ.පවිත්‍රන් නවක කලාකාරයෙක් ලොකු සිනමාතරුවක් වෙන්න පම්පොරි හින දකින.කොහොම හරි මෙ දෙන්නා අතර විවිධ පවුල් ප්‍රශ්න ඒ පවුල් ප්‍රශ්න විසදන්න ඉදිරිපත් වෙන්නෙ ශිවන් කියන සහය අධයක්ෂක කෙනෙක් විදියට වැඩ කරන කෙනෙක් කොහොම හරි එගොල්ලන්ගෙ ප්‍රශ්න විසදන්න ගිහින් අවසානේ එතුමා ඔක්කොටම වැරැදි කාරයා වෙනවා. කොහොම හරි හරිප්රියයි පවිත්රනුයි සමගි වෙනවා පවිත්‍රන් තමන්ට උන වැරැද්දක් නිවැරැදි කරන්න හරිප්රියාට ග්රැම් 34 බර මුද්දක් අරං දුන්නට.ඉටපස්සෙ මෙ දෙන්නත් එක්ක නිවාඩුවකට ටිකක් දුර යනවා එකත් ශිවන් ගෙ අදහසකට ඉටපස්සෙ ගියාට පස්සෙ තමයි ඔක්කොම ප්‍රශ්න පවුල් ඇවිලිලා විසදෙන්න පටන් ගන්නේ…. මෙ ෆිල්ම් එක රිලිස් වෙලා මාස 3 ආසන්න කාලයක් ගිහිල්ලත්.මෙ චිත්‍රපටිය සදහා කිසිම කෙනෙක් සබ් කරන්න භාරගෙන තිබුණේ නැහැ .