Video Sources 10905 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Kalki 2898 AD (2024) Sinhala Subtitles

Kalki 2898 AD (2024) Sinhala Subtitles

When the world is taken over by darkness, a new force will arise.Jun. 26, 2024India181 Min.Not Rated
Your rating: 0
10 3 votes

Synopsis

(Kalki 2898 AD (2024) Sinhala Subtitles) (Kalki 2898 AD (2024) Sinhala Sub) (Kalki (2024) Sinhala Subtitles) (Kalki (2024) Sinhala Sub)

සුභ දවසක් වේවා හැමෝටම ඔන්න එහෙනම් අද මම අරගෙන ආවේ මගෙ දෙවෙනි තෙලිඟු අසා ලිවීම අරගෙනයි , කොහොම උනත් මේක නම් පොඩ්ඩක් අමාරු වැඩක් උනා ඒ නිසා මම 95% ක්ම දන්න භාෂාව ටැමිල් නිසා ඒකෙනුත් උදව්වක් ගත්තා.

මේ අවුරුද්දෙ සිනමාශාලා වල තිරගත වීම් ආරම්භ කරන ලද තවමත් සිනමාශාලා වල ප්රදර්ශනය වන Kalki 2898 AD තෙලිඟු චිත්රපටයේ සිංහල උපසිරැසි තමා අද මම අරගෙන එන්නේ.

2024 ජුනි 27 වනදා ලොව පුරා තිරගතවීම් ආරම්භ වී තවමත් සිනමාශාලා වල ප්රදර්ශනය වන රිබෙල් ස්ටාර් ප්රභාෂ් , අමිතාබ් බච්චන් , දීපිකා පදුකෝන් , කමල් හසන් , දිශා පට්ටානි , දුල්කාර් සල්මන් , ඇනා බෙන් ඇතුලු තවත් ඔයාල දන්න ගොඩක් රංඟන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංඟනයෙන් දායක වන අතර මේ වන විට චිත්රපටය IMDB දශකය තුල 7.7/10 ක අගයක් ලබාගෙන ඇති අතර Sci-fi/Action ශාරණයෙන් පැය 2 කුත් විනාඩි 50 ක් පුරාවට තෙලිඟු බසින් ගලාගෙන යන අතර චිත්රපටය මේ වන විට ඉන්දීය රුපියල් කෝටි 1000 හේ සීමාවද පහු කර ඇත.

චිත්රපටය ගැන මම මොකුත් කියන්නෙ නෑ ඔයාලම බලලා තීරනේ කරන්න මේක කොහොමද කියල .

මෙම උපසිරැසිය Tamilmv වෙබ් අඩබියේ තෙලිඟු භාෂා Cam පිටපතට ගැලපේ. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා හැමෝටම බුදු සරණයි .

Kalki 2898 AD (2024) Sinhala Subtitles
Kalki 2898 AD (2024) Sinhala Subtitles
Kalki 2898 AD (2024) Sinhala Subtitles
Kalki 2898 AD (2024) Sinhala Subtitles
Kalki 2898 AD (2024) Sinhala Subtitles
Kalki 2898 AD (2024) Sinhala Subtitles
Kalki 2898 AD (2024) Sinhala Subtitles
Kalki 2898 AD (2024) Sinhala Subtitles
Kalki 2898 AD (2024) Sinhala Subtitles
Kalki 2898 AD (2024) Sinhala Subtitles
Original title కల్కి 2898 - ఎ.డి
IMDb Rating 7.7 39,011 votes
TMDb Rating 7.1 28 votes

Director

Nag Ashwin
Director

Cast

Amitabh Bachchan isAshwatthama
Ashwatthama
Prabhas isBhairava
Bhairava
Deepika Padukone isSUM-80
SUM-80 "Sumathi"
Kamal Haasan isSupreme Yaskin
Supreme Yaskin
Shobana isMariam
Mariam
Pasupathy isVeeran
Veeran

Similar titles

Heer Express (2025) Sinhala Subtitles
Samaritan (2022) Sinhala Subtitles
The Beekeeper (2023) Sinhala Subtitles
Mehfil (2025) Sinhala Subtitles
Mask (2025) Sinhala Subtitles
Kiss (2025) Sinhala Subtitles
Blacklight (2022) Sinhala Subtitles
Aadavaallu Meeku Johaarlu
Mahavatar Narsimha (2024) Sinhala Subtitles
Skanda (2023) Sinhala Subtitles
Trainspotting (1996) Sinhala Subtitles
Anemone (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published