Kala (2021) Sinhala Subtitles

Kala (2021) Sinhala Subtitles

The UnwantedMar. 25, 2021India127 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

(Kala (2021) Sinhala Sub) සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං සුපුරුදු පරිදි අදත් තවත් මලයාලම් චිත්රපටයක් ගැන තමා මේ කියන්න යන්නේ……..

මෙම උපසිරැසිය දෙමල සහ මලයාලම් භාෂා දෙකම ගැලපේ එතෙක් අද අන්තර්ජාලයට නිකුත් වූ මෙහි දමිළ පිටපතට සිංහල උපසිරැසි අරගෙනයි අපි ආවේ..Rohith VS විසින් අධ්යක්ෂනය කරන මෙම චිත්රපටය මේ වන විට IMDB මීටරය තුළ 7.6/10 ක ඉහල අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා , ඒ වගේම 83% ක ගූගල් පරිශීලක මනාපද මෙම චිත්රපටය ලබාගෙන ඇති අතර මෙහි නිෂ්පාදන කටයුතු : Tovino Thomas, Siju Mathew, Navis Xavier යන මහතුන් විසින් සිදු කර ඇති අතර තිර පිටපත : Rohith VS, Yadhu Pushpakaran මහත්වරුන් දෙදෙනා විසින් සිදු කර ඇත….Thriller ශාරණයට අයත් මෙම චිත්රපටයේ ප්රධාන නලුවා ලෙස රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් දන්න මලයාලම් සිනමාවේ නම් දැරූ නලුවෙක් වන Tovino Thomas විසිනි . මෙහි ප්රධාන නිලිය ලෙස රංගනයෙන් දායක වන්නේ Divya Pillai විසිනි . ඊට අමතරව Sumesh Moor / Lal Paul / Pramod Velliyanad ඇතුලු තවත් රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංගනයෙන් දායක වේ…… ” මෙම චිත්රපටය සත්ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය කර ඇති අතර මෙහි ඇතුලත් කාමුක දර්ශන හා ලේ වැගිරීම් වැනි දේ නිසා මෙම චිත්රපටය සාමාන්ය සිනමාවෙන් ඔබ්බට ගිහින් තියෙනවා“”කතාව ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් මෙහෙමයි ………

ගිය අවුරුද්දේ ඔක්තෝබර් වල අවසාන මලයාලමට උපසිරැසි ගන්වලා සෑහෙන කාලේකට පස්සේ මලයාලම් එකකට අතගැහුවේ හදිසියේම වගේ කොහොමහරි මගේ 13 වෙනි මලයාලම් උපසිරැසි ගැන්වීම , විශේෂ වෙන්නේ තෝවීනෝ තෝමස්ගේ මේ අවුරුද්දේ අන්තර්ජාල හරහා එලිදැකපු වෙනස්ම නිර්මාණයක් වගේම සෑහෙන වාරණ වලට වලට ලක් වෙච්චි චිත්‍රපටයක් තමා කාල කියන්නේ , අපි කතාව පැත්තට හැරෙමු,විශාල වත්තකින් වට වු නිවසක ජීවත් වෙන , තම බිරිඳ සහා පුතා වගේම ඔහුගේ පියා සමඟ ජීවත් වෙනවා ඒ වගේම මේ වත්තේ වැඩ කරන පිරිසඳ නිතර දෙවේලේ එහෙ මෙහේ සැරිසරන අතර කුතුහලය දනවන අයුරින් කතාව දිගහැරෙනවා කෙමෙන් කෙමෙන් දිග හැරෙන කතාවේ මධ්‍යයෙන් කතාවට අලුතින් එක්වන චරිතයෙන් මේ කතාව තුල සිද්ධි දාමය එහෙම් පිටින් ම කනපිට හැරෙනවා , මොකක්ද ඇත්තටම සිද්ධ වෙන්නේ කතාව තීරණය කරන්න ප්‍රෙක්ෂක ඔබට බාරයී ,

තවත් අලුත් මලයාලම් උපසිරැසියක් එක්ක හමුවෙමු ජයවේවා 
Kala (2021) Sinhala Subtitles
Kala (2021) Sinhala Subtitles
Original title കള
IMDb Rating 6.7 3,832 votes
TMDb Rating 5.65 10 votes

Director

Rohith VS
Director

Cast

Similar titles

Werewolf by Night (2022) Sinhala Subtitles
Detective Chinatown 3 (2020) Sinhala Subtitles
Sky Force (2025) Sinhala Subtitles
Ballad of a Small Player (2025) Sinhala Subtitles
Paappan (2022) Sinhala Subtitles
Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles
SAS: Red Notice (2021) Sinhala Subtitles
Primitive War (2025) Sinhala Subtitles
Parking (2023) Sinhala Subtitles
Rocketry: The Nambi Effect (2022) Sinhala Subtitles
Chaavu Kaburu Challaga (2021) Sinhala Subtitles
The Astronaut (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published