Video Sources 531 Views

  • Watch traileryoutube.com
Justice High (2020) Sinhala Subtitles

Justice High (2020) Sinhala Subtitles

Mar. 05, 2020112 Min.PG
Your rating: 0
9 1 vote

Synopsis

(Justice High (2020) Sinhala Sub) මේ පාර ඔයාලට ගෙනල්ල තියෙන්නෙ ලස්සන කොරියන් ෆිල්ම් එකක්,ඉතිං කතාව ගැන කීවොත් මේකෙ ඉන්නෙ යාලුවො තුන් දෙනෙක්.කතාව මගදි තමා එයාලා යාලුවො වෙන්නෙ,ජොං-ගූ (ඔහ් සේං-හූන්) එයාගෙ අම්මා එක්ක ජීවත් වෙන්නෙ.ඔහු උසස් පාසැල් සිසුවෙක්.

ඔහු අහිංසක කොල්ලෙක්. සටන් කරන්ඩනන් එයා දක්ශ නෑ. ඔහු එයාගෙ පාසලේදී හිරිහැර කරන්නන්ගේ ගොදුරක් බවට පත්වෙනවා. දවස්ක් එයාට හිරිහැර කරන්නන් විසින් පහර දෙනකොට, චේ-යන්ග් (ජුන්ග් ඩ-ඉයුන්) ඔවුන් ඉදිරිපිට ඇවිල්ල ජොං-ගූ බේරා ගන්නවා. චේ-යන්ග් පොඩි කාලෙ ඉදන්ම ඇගේ පියාගෙන් කරාතේ ඉගෙන ගත්තා.

ඇගේ පියා කරාතේ ව්යායාම ශාලාවක් පවත්වාගෙන යනවා. චේ-යන්ග්ගේ සටන් දක්ෂතාවයෙන් ජොං-ගූ පුදුමයට පත් වෙලා ඇගේ පියාගේ කරාතේ ව්යායාම ශාලාවට ඇතුළත් වෙනව. එම උසස් පාසලේම ශිෂ්යයෙකු වන හේ-සුං (සොන් වූ-හ්යුන්) ද කරාතේ පන්ති සඳහා ලියාපදිංචි වෙන්න එනවා. මේ තුන්දෙනා තමා යාලුවො.

ඉතිං එයාලගෙ පාසල්ල ඇතුලෙ යන කතාවක් තමා මේකෙ තියෙන්නෙ.කතාවෙ ඉතුරු ටික බලලා රස විදින්න ඔයාලට බාරයි.ජය

Justice High (2020) Sinhala Subtitles
Justice High (2020) Sinhala Subtitles
Justice High (2020) Sinhala Subtitles
Justice High (2020) Sinhala Subtitles
Original title 공수도
TMDb Rating 8 4 votes

Director

Johnny Chae
Director

Cast

Jeong Da-eun isChae-yeong
Chae-yeong
Son Woo Hyeon isHae-seong
Hae-seong
Yoo Hyun-jong isJeong-hwan
Jeong-hwan
Kim Tae-yoon isJin-hyeok
Jin-hyeok

Similar titles

Wish Dragon (2021) Sinhala Subtitles
Aranmanai 3 (2021) Sinhala Subtitles
Bheemante Vazhi (2021) Sinhala Subtitles
Black Widow (2021) Sinhala Subtitles
Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles
Arjuna Phalguna (2021) Sinhala Subtitles
The Cursed: Dead Man’s Prey (2022) Sinhala Subtitles
The Roundup (2022) Sinhala Subtitles
The Vault (2021) Sinhala Subtitles
The Taste of Money (2012) Sinhala Subtitles
Jurassic World Dominion (2022) Sinhala Subtitles
No Time To Die (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published