Jersey (2022) Sinhala Subtitles

Jersey (2022) Sinhala Subtitles

It's never too late to dream.Apr. 22, 2022India175 Min.Not Rated
Your rating: 0
5 1 vote

Synopsis

(Jersey (2022) Sinhala Subtitles) (Jersey 2022 Sinhala Subtitle) (Jersey Sinhala Subtitle) (Jersey (2022) Hindi Movie Sinhala Subtitle)

කොහොමද යාළුවනේ ඉතිං…

ඔන්න ඉතිං දවස් ගානකට පස්සේ උපසිරැසි නිර්මාණයක් අරගෙන මම ඔබ හමුවට ආවා…

මේ චිත්‍රපටයට උපසිරැසි තැනීමට මා පටන් අරං දැන් මාසේකටත් කිට්ටු කාලයක් ගත වුණා…මේ මා උපසිරැසි රැගෙන ඔබ හමුවට පැමිණි චිත්‍රපටය නිකුත් උනේ ගිය මාසයේ 22 වෙනිදා. එදින පටන් ඉගෙනිම් වැඩත් එක්ක මෙය නිමකර ඔබ හමුවට රැගෙන ඒමට මට මාසයක කාලයක් පමණ ගත වුණා….සිදුවුණ ප්‍රමාද දෝෂයට මා සමාව අයැද සිටිමට කැමතියි…

ඉතිං අපි යමු අපේ උපසිරැසියේ ලිපිය පැත්තට…

Jarsey (2022)

” එයා මගේ තාත්තා “

මිනිස්සුන්‍ට සිහින තිබෙන්නට පුළුවන්.. ඒ සිහින යථාර්ථයක් කරගැනිමට මේ තරඟකාරි ලෝකයේ දක්ෂතාව, උත්සාහය සහා කැපකිරීම හා වාසනා ගුණය අත්‍යවශ්‍යම සාධකයකි…නමුත් සමහර බාධා නිසා ඒ සිහිනයන් අපට යටපත් කරගැනිමට සිදුවේ නමුත් අප අපගේ උත්සහාය සහා බලාපොරොත්තු අතඇරිය නොගත යුතුය…

ඉහත ප්‍රකාශයට හොදම උදාහරණය හැටියට මෙම Jarsey සලරුව මා හට ඔබට පෙන්වා දෙන්න පුළුවන්…

Jarsey (2019) Natural Star Actor Nani රගපෑ තෙ⁣ලිඟු භාෂාත්මක චිත්‍රපටයේ හින්දි භාෂාත්මක ප්‍රතිනිර්මාණය ලෙස Jarsey (2022) හින්දි චිත්‍රපටය සරලවම ඔබට මා හට හදුන්වා දෙන්න පුළුවන්…

දැන් පොඩි ඇඩ් එකක් 😁

“ඔබට Jarsey (2019) තෙලිඟු චිත්‍රපටය නැරඹීමට අවශ්‍ය නම් ” මදුෂාන් ප්‍රියංකර” සහෝදරයා උපසිරැසි ගැන්වූ එම චිත්‍රපටය මෙම Cineru lk සයිට් එකෙන්ම ඔබට දැන් ලබා ගන්න පුළුවන්…

හරි දැන් ඇඩ් එක ඉවරයි 😁

ඉතිං කියන්න ඕනි Nani ගේ රගපෑම හා සම නැතත් ශායිඩ් මේ චරිතයට සාධාරණයක් කලාය කියලා අනිවාර්යයෙන්ම පවසන්න ඕනි..

මම ඔයිට වඩා චිත්‍රපටය පිළිබඳ පවසන්න යන්නෑ ඉතිං ඕගොල්ලෝ බලලාම බලන්නකෝ…

ඉතිං මේ චිත්‍රපටයත් නරඹලා අඩුපාඩු කමෙන්ට් එකකින් දන්වන්න කියන ගමන් මම ඔබ සැමගෙන් මම සමුගෙන යනවා..

Jersey (2022) Sinhala Subtitles
Jersey (2022) Sinhala Subtitles
Jersey (2022) Sinhala Subtitles
Jersey (2022) Sinhala Subtitles
Jersey (2022) Sinhala Subtitles
Jersey (2022) Sinhala Subtitles
Jersey (2022) Sinhala Subtitles
Jersey (2022) Sinhala Subtitles
Jersey (2022) Sinhala Subtitles
Jersey (2022) Sinhala Subtitles
Original title जर्सी
IMDb Rating 7.3 9,025 votes
TMDb Rating 7.3 16 votes

Director

Cast

Shahid Kapoor isArjun Talwar
Arjun Talwar
Pankaj Kapur isCoach Bali
Coach Bali
Ronit Kamra isKetan 'Kittu' Talwar
Ketan 'Kittu' Talwar
Rituraj Singh isMahesh Karmarkar
Mahesh Karmarkar
Geetika Mehandru isJasleen Shergill
Jasleen Shergill
Prit Kamani isAdult Ketan
Adult Ketan

Similar titles

14 Phere (2021) Sinhala Subtitles
The Dry (2021) Sinhala Subtitles
Achcham Madam Naanam Payirppu (2022) Sinhala Subtitles
Indoo Ki Jawani (2020) Sinhala Subtitles
Jai Bhim (2021) Sinhala Subtitles
Veerapandiyapuram (2022) Sinhala Subtitles
Masterpiece (2015) Sinhala Subtitles
Kadaseela Biriyani (2021) Sinhala Subtitles
Yakuza and the Family (2020) Sinhala Subtitles
Clap (2022) Sinhala Subtitles
Interceptor (2022) Sinhala Subtitles
Super Machi (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published