Jayeshbhai Jordaar (2022) Sinhala Subtitles

Jayeshbhai Jordaar (2022) Sinhala Subtitles

May. 13, 2022India124 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

(Jayeshbhai Jordaar (2022) Sinhala Subtitles) (Jayeshbhai Jordaar (2022) Sinhala Sub)

හැමෝටම සුබම සුබ දවසක්….

ඔන්න ඉතින් අදත් අලුත් හින්දි ෆිල්ම් එකක සිංහල උපසිරස අරගෙන ආවා. ඉතින් comedy බලන්න අසා අයට මේක විශේෂයි. මේ ෆිල්ම් එක,

Released by – May 13, 2022
IMDb – 6.9/10

ඉතින් මේ ෆිල්ම් එක,

Directed By – Divyang Thakkar
Witten By – Divyang Thakkar and Ackur Chaudhry
Produced by – Aditya Chopra, Mneesh Sharma

මේකෙ නළු නිළියන්,

  • Ranveer Singh – ජයේෂ්බායි ලෙසත්,
  • Shalini Pandy – මුද්‍රා ලෙසත්,
  • Jiya Vidya – සිද්ධි ලෙසත්,
  • Boman irani – පෘත්වි මහත්තයා ලෙසත්,
  • Ratna Pathak Shah – ජශෝධා ලෙසත්,
  • Puneet Issar – අමර් තාවු ලෙසත් රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන කියනවා නම්…

ඉන්දීය සමාජයේ අදටත් පවතින ප්‍රශ්නයක් මුල් කර ගනිමින් තමයි මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ. ඒ තමයි ගැහැණු පාර්ෂ්වික අයට තිබෙන තැන…

ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රවිද්ගාද් නම් ගම්මානයේ ගම්මුලාදෑනියාට තම බලය ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා ඔහුට මුණුබුරෙක් අවශ්‍ය කරනවා. නමුත් තමන්ගේ පුතාට සහ ඔහුගේ බිරිඳට හතක් වතාවක්ම ගැබ් ගන්නේ ගැහැණු දරුවන්‍ය. මේ නිසා එම ගම්මුලාදෑනියාගේ මැදිහත් වීමෙන් ලේලිට ගබ්සා හයක් සිදු කරනවා. නමුත් කාලය ඇවෑමෙන් අටවෙනි දරුවා ලෙස නැවතත් ගැහැණු දරුවෙක් ගැබ් ගන්නවා. ඉතින් මේ ගම්මුලාදෑනියාගේ පුතා (ජයේෂ්බායි) තම බිරිඳට දැඩිව ඇලුම් කරන නිසා ඔහු ඒ බව දැන ගත් පසු පැනලා යන්න සූදානම් වෙනවා…

ඉතින් ජයේෂ්බායිට තමන්ගේ බිරිඳගේ කුස තුළ ඉන්න නූපන් ගැහැණු දරුවාව බේර ගන්න හැකි වෙයිද?

එහෙනම් අපි තවත් රසවත් ෆිල්ම් එකක උපසිරසකින් හමුවෙමු…!!!

Jayeshbhai Jordaar (2022) Sinhala Subtitles
Jayeshbhai Jordaar (2022) Sinhala Subtitles
Jayeshbhai Jordaar (2022) Sinhala Subtitles
Jayeshbhai Jordaar (2022) Sinhala Subtitles
Jayeshbhai Jordaar (2022) Sinhala Subtitles
Jayeshbhai Jordaar (2022) Sinhala Subtitles
Jayeshbhai Jordaar (2022) Sinhala Subtitles
Jayeshbhai Jordaar (2022) Sinhala Subtitles
Jayeshbhai Jordaar (2022) Sinhala Subtitles
Original title जयेशभाई जोरदार
IMDb Rating 6.9 13,382 votes
TMDb Rating 6.3 6 votes

Director

Cast

Boman Irani isPruthvish (Jayesh's father)
Pruthvish (Jayesh's father)
Ratna Pathak isJashoda (Jayesh's Mother)
Jashoda (Jayesh's Mother)
Puneet Issar isAmar Tau
Amar Tau
Swati Das isDoctor Swathi Krishnan
Doctor Swathi Krishnan
Sneha Desai isVandanaben
Vandanaben

Similar titles

The Power (2021) Sinhala Subtitles
Mail (2021) Sinhala Subtitles
Bhoot Police (2021) Sinhala Subtitles
Annaatthe (2021) Sinhala Subtitles
The Pirates: The Last Royal Treasure (2022) Sinhala Subtitles
Grahanam (2021) Sinhala Subtitles
Kadaseela Biriyani (2021) Sinhala Subtitles
Jersey (2022) Sinhala Subtitles
Sehari (2022) Sinhala Subtitles
Achcham Madam Naanam Payirppu (2022) Sinhala Subtitles
Toolsidas Junior (2022) Sinhala Subtitles
Seetharaam Benoy (2021) Sinhala Subtitles

(6) comments

  • Ami richieJune 19, 2022Reply

    ko meke sub

    • Pirate.LKJune 21, 2022Reply

      දැන් ගන්න පුලුවන්

  • Ami richieJune 19, 2022Reply

    sub ko

    • Pirate.LKJune 21, 2022Reply

      දැන් ගන්න පුලුවන්

  • Ami richieJune 19, 2022Reply

    where is the sub file

    • Pirate.LKJune 21, 2022Reply

      දැන් ගන්න පුලුවන්

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published