Jameelante Poovan Kozhi (2024) Sinhala Subtitles

Jameelante Poovan Kozhi (2024) Sinhala Subtitles

Nov. 08, 2024India122 Min.Not Rated
Your rating: 0
5 1 vote

Synopsis

(Jameelante Poovan Kozhi (2024) Sinhala Subtitles) (Jameelante Poovan Kozhi (2024) Sinhala Sub)

සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝ

අදත් මම අරගෙන එන්නෙ මීට සතියකට වගේ කලින් නිකුත් උන අලුත්ම මලයාලම් ෆිල්ම් එකක්

JAMEELANTE POOVAN KOZHI , එහෙමත් නැත්නම් ජමීලගෙ කුකුලා , කොල්ලො කාලෙ අපි අතර ඕනතරම් මේ වගේ යාලුවො ඉදලා තියෙනවා , ඒ කිව්වෙ කුකුල්ලු , දකින දකින කෙල්ලට ටෝක් කර කර යන අය , මේකෙ කතා නායකයා ශානවාසුත් ඒ වගේ කෙනෙක් , චීත්තයක් පේන්න බෑ පැණි හලනවා , මිනිහටම ගැලපෙන යාලුවෙකුත් ඉන්නවා සුගුණන්

ආතල් එකේ බලන්න පුලුවන් ෆිල්ම් එකක් , දෙබස් වල ආතල් එක රඳවගන්න ටිකක් ප්‍රහසන ආකාරයෙන් තමයි උපසිරැසිය කරේ , අඩුපාඩු තිබ්බොත් කනගාටුයි කියන ගමන් අදට සමුගන්නවා , තවත් උපසිරැසියකින් හමුවෙමු .

Original title ജമീലൻ്റെ പൂവൻ കോഴി
IMDb Rating 6.2 1,467 votes
TMDb Rating 3 1 votes

Director

Shaajahan
Director

Cast

Nithin Thomas isImran Ali
Imran Ali
Mithun Nalini isShahnavas
Shahnavas
Anjana Appukuttan isJameela's Sister
Jameela's Sister
Pauly Valsan isVelaasini
Velaasini

Similar titles

K-Ramp (2025) Sinhala Subtitles
Kallan DSouza (2022) Sinhala Subtitles
Hedda (2025) Sinhala Subtitles
Most Eligible Bachelor (2021) Sinhala Subtitles
Looop Lapeta (2022) Sinhala Subtitles
Hotel Transylvania: Transformania (2022) Sinhala Subtitles
Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Subtitles
Kiss (2025) Sinhala Subtitles
Oshana (2024) Sinhala Subtitles
Roofman (2025) Sinhala Subtitles
Romeo (2024) Sinhala Subtitles
Double XL (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published