Jalsa (2022) Sinhala Subtitles

Jalsa (2022) Sinhala Subtitles

If we tell you the truth, you'd want to hear a lieMar. 18, 2022India127 Min.Not Rated
Your rating: 0
6 1 vote

Synopsis

ඔන්න අලුතෙන්ම ආපු හින්දි ෆිල්ම් එකකට තමයි මා විසින් මෙ පාර උපසිරැසි අරගේන ආවේ…උපසිරැසියට යන්න කියන්න කැමැති අන්තර්ජාල උපසිරැසියක යම් සහායක් මම මෙය නිර්මාණය සදහා ලබාගත්තා කියලා…

ජල්සා කියන්නේ ත්රව් මානව ලක්ෂණ සහිත චිත්රපටියක් වෙනවා..jalsa හින්දි චිත්රපට හරහා ලෝකයේ පැති කිහිපයක් ගැන අවධානය යොමු කරනවා… මිනිස් හැසිරීම් සහ ජීවිතයේ අස්ථාවරත්වය සහ අවදානම ඉතා සියුම් නමුත් බලවත් ආකාරයකින් ඉදිරිපත් කෙරෙන සලරුවක් විදියට jalsa (2022) චිත්රපට හදුන්නා දෙන්න මා හට පුළුවන්.

මෙය වරදකාරිත්වය, පසුතැවීම, වේදනාව, කෝපය සහ දූෂණය යන මිනිස් හැඟීම්වල සියලු සංකීර්ණතා පෙන්වන චිත්රපටක් වෙනවා…

විද්යා බාලන් විසින් රගපාන මාධ්යවේදිනියක් වන මායා මෙනන් ගේ චරිතය නිරපේක්ෂ විශ්වාසයක් තිබෙන සදාචාරයක් ඇති කාන්තාවකගේ චරිතයකි..එත් යම් එක් සිදුවිමක් නිසා මෙ සියල්ල උඩු යටිකුරු වෙනවා….

සමස්තයක් වශයෙන් ගත් කල, ජල්සා යනු ත්රාසජනක හා හැඟීම් රාශියක් ඇති විශිෂ්ට මානුෂීය චිත්රපටයක් වෙනවා…. ඒ වගේම හැමදාමත් වගේ ෂෙෆාලි ෂා හා විද්යා බාලන් ගේ විශිෂ්ථ ඌ රංගනයක් මෙ චිත්රපට හරහා අපිට බලාගන්න පුළුවන්….

” උත්තරේ ට නිහඩ වෙන්න පුළුවන් උනාට.. පැනයන් කවදාවත් නිහඩ නැහැ…”

එහෙනම් මෙවැනිම උපසිරැසි ගැන්විමකින් අප පසුව හමුවෙමු….. එහෙනම් චිත්රපට නරඹලා උපසිරැසියේ ගුණ අගුණත් කමෙන්ට් එකක් විදියට දාන් යන්න කෝ… උපසිරැසි කරනයේ නවමු රැල්ල සිනේරූ!

Jalsa (2022) Sinhala Subtitles
Jalsa (2022) Sinhala Subtitles
Jalsa (2022) Sinhala Subtitles
Jalsa (2022) Sinhala Subtitles
Jalsa (2022) Sinhala Subtitles
Jalsa (2022) Sinhala Subtitles
Jalsa (2022) Sinhala Subtitles
Jalsa (2022) Sinhala Subtitles
Jalsa (2022) Sinhala Subtitles
Jalsa (2022) Sinhala Subtitles
Original title जलसा
IMDb Rating 6.8 1,050 votes
TMDb Rating 5.5 4 votes

Director

Cast

Vidya Balan isMaya Menon
Maya Menon
Shefali Shah isRuksana Mohammad
Ruksana Mohammad
Vidhatri Bandi isRohini George
Rohini George
Mohammed Iqbal Khan isAmar Malhotra
Amar Malhotra
Surya Kasibhatla isAyush Menon
Ayush Menon
Shafeen Patel isImad Mohammad
Imad Mohammad
Sharad isSalim Mohammad
Salim Mohammad
Shrikant Yadav isPrakash More
Prakash More

Similar titles

Infection (2019) Sinhala Subtitles
The Lie (2018) Sinhala Subtitles
Kimi (2022) Sinhala Subtitles
Toolsidas Junior (2022) Sinhala Subtitles
Aadavallu Meeku Johaarlu (2022) Sinhala Subtitles
Sound Of Metal (2019) Sinhala Subtitles
Enemy (2021) Sinhala Subtitles
Clap (2022) Sinhala Subtitles
Hello Ghost (2010) Sinhala Subtitles
Rurouni Kenshin The Final (2021) Sinhala Subtitles
Meander (2021) Sinhala Subtitles
Vinodhaya Sitham (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published