Video Sources 1035 Views

  • Watch trailer
Intrusion (2021) Sinhala Subtitles

Intrusion (2021) Sinhala Subtitles

The quietest towns hide the darkest secrets.Sep. 22, 2021USA93 Min.TV-14
Your rating: 0
5 1 vote

Synopsis

ඉතින් ඔන්න මේ සති අන්තයේ ලැබුනු නිවාඩුවත් එක්ක තවත් චිත්‍ර‍පටියක් අරන් එන්නයි සුදානම චිත්‍ර‍පටියේ නම තමයි ඉන්ටර්ෂන්.. මේක නෙට්ෆිලික්ස් හරහා නිකුත් උන චිත්‍ර‍පටියක්.. ප්‍ර‍ධාන චරිත විදියට ෆ‍්‍රීඩා පින්ටෝ හා ලෝගන් මාෂල් ග්‍රීන් රංඟනයෙන් දායක වෙනවා…

කෙලින්ම කතාව පැත්තට යන්නම් කෝ… මිරා හා හෙන්රි කියන්නේ කසාද බැදපු යුවලක්.. මිරා කාලයක් පිලිකාවකින් පෙලිලා යන්තමින් තමයි ගොඩ ඇවිල්ලා තියෙන්නේ.. ඉතින් මිරාටත් වෙනසක් වෙන්න කියලා හෙන්රි ටිකක් පිටිසර පලාතක ලස්සන ගෙයක් හදනවා. මේ දෙන්නාම මේකේ පදිංචියට යනවා. පදිංචියට ගිහින් දවසක් දෙකක් යද්දි මේ නිවසට හොරු වගයක් පනිනවා… හැබැයි පුදුමේ කියන්නේ ගෙදර බඩු විනාස කරලා තිබ්බාත් හොරකම් කරන් ගිහින් තියෙන්නේ මේ දෙන්නාගේම ජංගම දුරකථන දෙක විතරයි. කොහොම හරි පොලිසියට පැමිණිල්ලක් දාලා ගෙදරට ආරක්ෂක කැමරා අනම් මනන් එවාත් හයි කරනවා. මෙහෙම තවත් දින කිහිපයක් යද්දි ආපහු හොරු කණ්ඩායමක් මේ ගෙදරට පනිනවා.. එතැනින් එහාට මිරා හා හෙන්රිට මොකක් සිදුවේවිද? නිතර නිතර මේ පනින හොරු කණ්ඩායම මොකක් හරි විශේෂ යමක්ද හොයන්නේ? කොහොමත් කතාවේ අවසානය නම් ඔබ නොහිතු විරු එකක් වේවි…

මේ ලිපියේ අන්තිමට කියන්න දෙයක් තියනවා. මේක අර මං දාපු සබ් එකකට කමෙන්ට් එකක් දාපු කෙනාට.. කොහොමත් ඒ කවුද කියලාත් හිතාගත්ත හැකි.. මං හිතන්නේ මං සබ් කරපු උදාහරන විදියට Friend Request,Whistleblower,The Pyramid වගේ එවාත් අර විදියට උස්සලා දාද්දි ඒ අයටත් ඔයා අරම මේල් එකක් හරි කමෙන්ට් එකක් හරි දාන්න ඇති නේද?

එහෙනම් අපි ගියා තවත් චිත්‍ර‍පටියක් සමඟින් හමුවිමේ බලාපොරොත්තුවෙන්…

Intrusion (2021) Sinhala Subtitles
Intrusion (2021) Sinhala Subtitles
Intrusion (2021) Sinhala Subtitles
Intrusion (2021) Sinhala Subtitles
Intrusion (2021) Sinhala Subtitles
Intrusion (2021) Sinhala Subtitles
Intrusion (2021) Sinhala Subtitles
Intrusion (2021) Sinhala Subtitles
Intrusion (2021) Sinhala Subtitles
Intrusion (2021) Sinhala Subtitles
Original title Intrusion
IMDb Rating 5.3 18,856 votes
TMDb Rating 6.011 560 votes

Director

Adam Salky
Director

Cast

Freida Pinto isMeera Parsons
Meera Parsons
Robert John Burke isDetective Steven Morse
Detective Steven Morse
Megan Elisabeth Kelly isChristine Cobb
Christine Cobb
Sarah Minnich isJoanne Waterston
Joanne Waterston
Hayes Hargrove isBill Waterston
Bill Waterston
Mark Sivertsen isDylan Cobb
Dylan Cobb
Brandon Fierro isColby Cobb
Colby Cobb
Clint Obenchain isClint Oxbow
Clint Oxbow

Similar titles

Rashtra Kavach Om (2022) Sinhala Subtitles
Ek Villain Returns (2022) Sinhala Subtitles
Godzilla vs Kong (2021) Sinhala Subtitles
Not My Family: The Monique Smith Story (2025) Sinhala Subtitles
Beyond Skyline (2017) Sinhala Subtitles
Ek Deewane ki Deewaniyat (2025) Sinhala Subtitles
Thanal (2025) Sinhala Subtitles
A Very Jonas Christmas Movie (2025) Sinhala Subtitles
Fall (2022) Sinhala Subtitles
Hunting Jessica Brok (2025) Sinhala Subtitles
RJ Madonna (2021) Sinhala Subtitles
Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published