Video Sources 1608 Views

  • Watch traileryoutube.com
Interceptor (2022) Sinhala Subtitles

Interceptor (2022) Sinhala Subtitles

The world's last defense.May. 26, 2022USA98 Min.Not Rated
Your rating: 0
10 3 votes

Synopsis

(Interceptor (2022) Sinhala Subtitles) (Interceptor (2022) Sinhala Sub)

interceptor කියන්නේ මේ ජුනි 3 වෙනිදා Release වුන අලුත්ම Action Adventure Drama Thriller යන ඝනයන් වලට අයත් චිත්‍රපටියක්.. ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Matthew Reilly විසින්… ඒ වගේම Elsa Pataky, Luke Bracey, Aaron Glenane, Mayen Mehta වගේ නළු නිලියන් මේකට ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙලා තියෙනවා….

එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම්,

ඇමරිකාවේ නගර 16කට රුසියාවේ න්‍යෂ්ටික මිසයිල ප්‍රහාර ඉලක්ක කරගත් ත්‍රස්තවාදී ක්‍රියාවකින් තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙලා තියන්නේ.. මේ මිසයිල නිකුත් කලත් ප්‍රතිවිරුද්ධ මිසයිල යොදලා නවත්තන්න පුළුවන් එක තැනක් තියෙනවා.. ත්රස්තවාදීන් මේ තැනෙන් මිසයිල නවත්වන්න හැකි නිසා මේ තැනත් ආක්‍රමණය කරනවා.. ඉතින් කතාවේ ප්‍රධාන චරිතේ වන කැප්ටන් කොලින්ස් එහෙමත් නැතිනම් ජේජේ මේ තැනට රාජකාරි වාර්තා කල පසු තමයි මේ තර්ස්තවාදී ක්‍රියාව ආරම්භ වෙන්නේ..

ඉතින් ජේජේ ට මේ මිසයිල ප්‍රහාරය නවත්වන්න පුළුවන් වෙයිද? එහෙනම් මුල ඉදන් ත්‍රාසය පිරුණු මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!!

තවත් උපසිරසියකින් හම්බවෙමු!!😇

Interceptor (2022) Sinhala Subtitles
Interceptor (2022) Sinhala Subtitles
Interceptor (2022) Sinhala Subtitles
Interceptor (2022) Sinhala Subtitles
Interceptor (2022) Sinhala Subtitles
Interceptor (2022) Sinhala Subtitles
Interceptor (2022) Sinhala Subtitles
Original title Interceptor
IMDb Rating 6 5 votes
TMDb Rating 6.1 94 votes

Director

Susie Struth
Director

Cast

Elsa Pataky isJJ Collins
JJ Collins
Luke Bracey isAlexander Kessel
Alexander Kessel
Aaron Glenane isBeaver Baker
Beaver Baker
Belinda Jombwe isEnsign Washington
Ensign Washington
Mayen Mehta isRahul Shah
Rahul Shah
Paul Caesar isCaptain Lou Welsh
Captain Lou Welsh
Marcus Johnson isGeneral Dyson
General Dyson
Rhys Muldoon isClark Marshall
Clark Marshall
Colin Friels isFrank Collins
Frank Collins
Zoe Carides isPresident Wallace
President Wallace

Similar titles

Veeramae Vaagai Soodum (2022) Sinhala Subtitles
Vrithra (2019) Sinhala Subtitles
Sufiyum Sujatayum (2020) Sinhala Subtitles
Enemy (2021) Sinhala Subtitles
Bhoot Police (2021) Sinhala Subtitles
Morbius (2022) Sinhala Subtitles
A Week Away (2021) Sinhala Subtitles
Jhund (2022) Sinhala Subtitles
Blacklight (2022) Sinhala Subtitles
Pawn (2020) Sinhala Subtitles
Bangarraju (2022) Sinhala Subtitles
A1 Express (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published