
(Interceptor (2022) Sinhala Subtitles) (Interceptor (2022) Sinhala Sub)
interceptor කියන්නේ මේ ජුනි 3 වෙනිදා Release වුන අලුත්ම Action Adventure Drama Thriller යන ඝනයන් වලට අයත් චිත්‍රපටියක්.. ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Matthew Reilly විසින්… ඒ වගේම Elsa Pataky, Luke Bracey, Aaron Glenane, Mayen Mehta වගේ නළු නිලියන් මේකට ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙලා තියෙනවා….
එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම්,
ඇමරිකාවේ නගර 16කට රුසියාවේ න්‍යෂ්ටික මිසයිල ප්‍රහාර ඉලක්ක කරගත් ත්‍රස්තවාදී ක්‍රියාවකින් තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙලා තියන්නේ.. මේ මිසයිල නිකුත් කලත් ප්‍රතිවිරුද්ධ මිසයිල යොදලා නවත්තන්න පුළුවන් එක තැනක් තියෙනවා.. ත්රස්තවාදීන් මේ තැනෙන් මිසයිල නවත්වන්න හැකි නිසා මේ තැනත් ආක්‍රමණය කරනවා.. ඉතින් කතාවේ ප්‍රධාන චරිතේ වන කැප්ටන් කොලින්ස් එහෙමත් නැතිනම් ජේජේ මේ තැනට රාජකාරි වාර්තා කල පසු තමයි මේ තර්ස්තවාදී ක්‍රියාව ආරම්භ වෙන්නේ..
ඉතින් ජේජේ ට මේ මිසයිල ප්‍රහාරය නවත්වන්න පුළුවන් වෙයිද? එහෙනම් මුල ඉදන් ත්‍රාසය පිරුණු මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!!
තවත් උපසිරසියකින් හම්බවෙමු!!😇