(Innalekal Thalirkkumbol (2025) Sinhala Subtitles) (Innalekal Thalirkkumbol (2025) Sinhala Sub)
හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා
අදත් මම අරගෙන එන්නෙ දවස් දෙකකට කලින් නිකුත් උන අලුත්ම මලයාලම් ෆිල්ම් එකක්
මේකෙ නම INNALEKAL THALIRKKUMBOL , ඒ කියන්නෙ හෙට දලු ලන තුරු වගේ අදහසක් , IMDb අගයනම් 9.4/10 ක් තියෙනවා , ඒ නම් අඩු රිවීව් ප්‍රමානයක් හින්දා වෙන්න ඕන , එච්චර සාර්ථක උන ෆිල්ම් එකක්නම් නෙවෙයි , කේරලේ ස්වභාවික පරිසරය ගහකොල නම් ටිකක් පේන්න තියෙනවා
රංගනයෙන් දායක වෙන්නෙ වැඩිය අපි නොදකින නලු නිලියන් පිරිසක් , කතාව ගැන දෙයක් වැඩිය කියන්නෙ නෑ , කාන්තාවකගෙ සිතුම් පැතුම් ආශාවන් ගැන කියවෙන කතාවක් , කැමති අය අරන් බලන්න
ආයෙ අලුත් උපසිරැසියකින් හමුවෙමු
Options | Quality | Language | Size | Clicks |
---|---|---|---|---|
සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Sinhala Subtitles | ---- | 42 | |
WEBRip 720P | Malayalam | 1.4 GB | 19 | |
WEBRip 720P | Malayalam | 1.4 GB | 24 | |
WEBRip 720P | Malayalam | 1.4 GB | 18 | |
WEBRip 720P | Malayalam | 1.4 GB | 17 | |
සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 720p 600 MB | 26 | |
සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 720p 600 MB | 19 | |
සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 720p 600 MB | 25 | |
සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 720p 600 MB | 19 |