Video Sources 2239 Views

  • Watch trailer
Inheritance

Inheritance

Who are you spying on?Jan. 24, 2025USA101 Min.R
Your rating: 0
5 1 vote

Synopsis

(Inheritance (2025) Sinhala Subtitles) (Inheritance (2025) Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අලුත් ඉංග්‍රීසි චිත්‍රපටියක් අරගෙන ආවා.

අද ගෙනාවේ Inheritance (2025).

Action කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Neil Burger. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 41. චිත්‍රපටිය ඊජිප්තුව, ඉන්දියාව සහ දකුණු කොරියාව යන රටවල රූගත කිරීම් කරලා තියෙනවා.

Phoebe Dynevor, Rhys Ifans, Ciara Baxendale, Kersti Bryan යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.

සහෝදරියෝ දෙන්නෙක් ඉන්න පවුලක අම්මා මැරෙනවා. සෑහෙන කාලෙකින් නොදැක්ක තාත්තා එකපාරම අවමංගල්‍යට එනවා. කොහොමහරි කතාවේ ප්‍රධාන චරිතය වෙන මායාට තාත්තා යෝජනාවක් කරනවා ව්‍යාපාර වලට සම්බන්ධ වෙන්න කියලා. අක්කා අකමැති වුණත් මායා මේ වැඩේට කැමතිවෙනවා තාත්තාව අශ්‍රය කරන්න තියෙන ආසාවට. කොහොමහරි ඊජිප්තුවට තමයි යන්නේ. රෙස්ටූරන්ට් එකකට වෙලා ඉද්දී එකපාරම තාත්තට කෝල් එකක් ඇවිත් යනවා. ආපහු කෝල් එකක් තාත්තගෙන් එයාව පැහැරගත්තා කියලා. එතනින් පස්සේ මොකද වුණේ? ඒක දැනගන්න නම් බලන්නම ඕන.

මීට වඩා කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

රසවිඳින්න. ඔයාලට ජය.

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Inheritance
Inheritance
Inheritance
Inheritance
Inheritance
Inheritance
Inheritance
Inheritance
Original title Inheritance
IMDb Rating 5.7 845 votes
TMDb Rating 5.7 13 votes

Director

Neil Burger
Director

Cast

Phoebe Dynevor isMaya Welch
Maya Welch
Rhys Ifans isSam Welch
Sam Welch
Kersti Bryan isJess Welch
Jess Welch
Majd Eid isKhalil Jamal
Khalil Jamal
Joey Albright isCustoms Officer 1
Customs Officer 1
Jack Lyons isHomeland Security Officer
Homeland Security Officer

Similar titles

Subservience (2024) Sinhala Subtitles
Armor (2024) Sinhala Subtitles
Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Subtitles
Nobody (2021) Sinhala Subtitles
Officer on Duty (2025) Sinhala Subtitles
John Wick: Chapter 4 (2023) Sinhala Subtitles
Irul (2021) Sinhala Subtitles
Fateh (2025) Sinhala Subtitles
The 355 (2022) Sinhala Subtitles
Old (2021) Sinhala Subtitles
Savi (2024) Sinhala Subtitles
Dybbuk (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published