Video Sources 236 Views

  • Watch traileryoutube.com
Infection (2019) Sinhala Subtitles

Infection (2019) Sinhala Subtitles

Aug. 11, 2019Venezuela95 Min.Not Rated
Your rating: 10
10 1 vote

Synopsis

(Infection 2019 Sinhala Subtitles)
 
ඔන්න ආයෙත් අවුරුදු දෙකකට පස්සෙ ආයෙත් සබ් එකක් උස්සගෙන ආවා.මගේ දෙවනි උපසිරැසිය.වෛරස් කාලෙ වෛරස් කතාවකට තමා උපසිරැසිය අරන් ආවේ,ඔව් ඔව් සොම්බි එකක් තමයි.
 
මේක 2019 අවුරුද්දෙ එලියට ආපු Spanish මුවී එකක්. 82% ක් ගූගල් යූසර්ස්ලා කැමැත්ත දක්වලා තියෙනවා වගේම 5.5 IMDB අගයක් තියෙනවා.
 
කතාව පැත්තට ගියොත්,මේකෙ ඉන්න සොම්බියො ටිකක් දුවලා පැනලා ඉන්න ජාතියේ සෙට් එකක්.බේරෙන්න අමාරුයි.සොම්බි ෆිල්ම් වලට කැමති අයට පාඩුවක් නැහැ අරන්ම බලන්න….
 
ආයේ උපසිරැසියකින් හම්බෙනකන් හැමෝටම බුදු සරණයි!!! 
STAY HOME… STAY SAFE… ❤️
Infection (2019) Sinhala Subtitles
Original title Infección
IMDb Rating 5.5 734 votes
TMDb Rating 6.8 140 votes

Director

Cast

Similar titles

Flashback (2021) Sinhala Subtitles
Restless (2022) Sinhala Subtitles
Theal (2022) Sinhala Subtitles
Old (2021) Sinhala Subtitles
Interceptor (2022) Sinhala Subtitles
CBI 5: The Brain (2022) Sinhala Subtitles
Teddy (2021) Sinhala Subtitles
Black Widow (2021) Sinhala Subtitles
The Ice Road (2021) Sinhala Subtitles
Till Death (2021) Sinhala Subtitles
Vrithra (2019) Sinhala Subtitles
Doctor (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published