Indoo Ki Jawani (2020) Sinhala Subtitles

Indoo Ki Jawani (2020) Sinhala Subtitles

Dec. 11, 2020India115 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Indoo Ki Jawani (2020) Sinhala Sub) අදත් ඔයාලට අරගෙන ආවේ ලස්සනම හින්දි චිත්‍රපටියක්,මේ චිත්‍රපටිය නිකුත් වෙලා ටික දවසක් උනත් ඊයෙ තමයි හොද පිටපතක් අන්තර්ජාලයට නිකුත් උනේ.. ඉතින් ඔන්න ආපු ගමන්ම ඔයාලට උපැසිරැසිත් අරගෙනම ආවා..පාකිස්ථානය සහ ඉන්දියාව අතර මොන වගේ සම්බන්ධයක්ද තියෙන්නේ කියල හැමෝම දන්නවනේ,ඉතින් මේ චිත්‍රපටියේ ගොඩක්ම පාකිස්තාන ජාතිකයෙන් ඉන්දියාවට බනින දර්ශන ගොඩක් තියෙනව,ඒ නිසාම මේ චිත්‍රපටියේ Imdb අගය ගොඩක් පහල මට්ටමක තියෙන්නේ,එහෙම නොවෙන්න සාමාන්‍යයෙන් කම්මැලි නැතිව බලන්න පුලුවන් චිත්‍රපටියක් වෙයි කියල හිතනවා

කතාව ගැන කිව්වොත්,ඉන්දූ කියන්නේ එයා ඉන්න පලාතේ හැමෝම වගේ ලයින් දාන කෙල්ලෙක්.. ඉතින් මෙයාට කොල්ලො විතරක් නෙවෙයි අංකල්ලත් එහෙම ට්‍රයි එක දානවා,කොහොම හරි ඉන්දු යාලුවෙලා ඉන්න කොල්ලත් එක්ක තියෙන සම්බන්ධේ කැඩෙනවා,ඒකෙන් දුක් වෙන ඉන්දූ වන් නයිට් ස්ටෑන්ඩ් එකකට කොල්ලො හොයනවා,එයාගේ යාලුවගෙ උපදෙස් එක්ක,ඉතින් ඇප් එකක් මාර්ගෙන් කොල්ලො අදුරගන්න ඉන්දු,අම්ම තාත්තා ගෙදර නැති දවසක් බලල ඒ කොල්ලට ගෙදරට එන්න කියනවා,ඉතින් ඔන්න එදාම තමයි පාකිස්තානයෙන් ත්‍රස්තවාදී පහරදීමකට දෙන්නෙක් ඉන්දියාවට ඇතුල් වෙලා කියල ආරoචියක් ලැබෙන්නේ,මේ ත්‍රස්තවාදීයෝ දෙන්න හැංගිලා ඉන්නවා කියන්නේ ඉන්දු ඉන්න පලාතෙමයි,ඉතින් තමන් ගෙදරට ගෙන්න ගත්තා කොල්ල එක්ක කතා කර කර ඉද්දි ඒ කොල්ල අතේ තිබිලා පාස්පෝර්ට් විශාල ප්‍රමාණයක් වැටෙනවා,ඒක දක්ද්දී තමයි ඉන්දු දැනගන්නේ මේ කොල්ල පාකිස්ථානුවෙක් කියල…එතනින් එහාට මොකක් වෙයිද කියල බලන්න,අරගෙන බලන්න Indoo Ki Jawani

Indoo Ki Jawani (2020) Sinhala Subtitles
Original title इंदु की जवानी
IMDb Rating 3.3 6,436 votes
TMDb Rating 4 6 votes

Director

Cast

Kiara Advani isIndira Gupta (Indoo)
Indira Gupta (Indoo)
Rajesh Jais isMr. Gupta (Indoo's Father)
Mr. Gupta (Indoo's Father)
Alka Kaushal isIndoo's mother
Indoo's mother
Mohammed Iqbal Khan isAvinash Nigam
Avinash Nigam
Mushtaq Khan isNews Anchor
News Anchor

Similar titles

Kallan DSouza (2022) Sinhala Subtitles
The Bad Guys (2022) Sinhala Subtitles
Sabhaapathy (2021) Sinhala Subtitles
Animal (2023) Sinhala Subtitles
The Miranda Brothers (2024) Sinhala Subtitles
The Girl on the Train (2021) Sinhala Subtitles
Turning Red (2021) Sinhala Subtitles
Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles
Ram Setu (2022) Sinhala Subtitles
Gehraiyaan (2022) Sinhala Subtitles
Bun Butter Jam (2025) Sinhala Subtitles
Shiddat (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published