Video Sources 2826 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
IF (2024) Sinhala Subtitles

IF (2024) Sinhala Subtitles

A story you have to believe to see.May. 08, 2024USA104 Min.PG
Your rating: 0
10 1 vote

Synopsis

(IF (2024) Sinhala Subtitles) (IF (2024) Sinhala Sub) (IF Sinhala Subtitles) (IF Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට අලුත්ම උපසිරැසියක් අරගෙන ආවා. සුපුරුදු විදිහට මේකත් කැම් පිටපතට කරලා තියාගත්ත නිසා තමයි අද මේ වගේ රිලීස් වුණ ගමන්ම දෙන්න පුළුවන් වුණේ.

හරි, අද මං ඔයාලට ගෙනාවේ IF (2024), එහෙමත් නැත්නම් Imaginary Friends.


2019 අවුරුද්දේදි Lionsgate, Sony සහ Paramount කියන ආයත වල තරගකාරීත්වය අතරින් චිත්‍රපටියේ අයිතිය ලබාගැනීමට Paramount ආයතන සමත් වෙනවා. චිත්‍රපටිය develope කරන්නේ අධ්‍යක්ෂක, රචක සහ රංගනය ලබාදෙන John Krasinski සහ ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වෙන Ryan Reynolds.

එතකොට චිත්‍රපටියේ ප්‍රධානතම චරිතය වෙන “බී” කියන පුංචි ගැහැණු ළමයගේ චරිතයට දායකවෙන්නේ Cailey Fleming.


Animation/Comedy කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියට පැය 1 මිනිත්තු 44 ධාවන කාලයක් තියෙනවා. පවුලේ අයත් එක්ක නරඹන්න පුළුවන් ලස්සන චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්. 

චිත්‍රපටියේ කතාව දිගහැරෙන්නේ අම්මා අහිමි වෙන පුංචි ගෑණු ළමයෙක් ආයෙමත් පොඩි කාලේ අම්මත් එක්ක ජීවත්වුණ ආච්චිගේ ගෙදරට එනවා. ඒත් තවත් අවසනාවකට. මොකද දැන් බීගේ තාත්තත් සැත්කමකට රෝහල්ගත කරලා. ඔහොම ඉන්නකොට බී දකිනවා අමුතු කට්ටියක් උඩ තට්ටුවේ ඉන්නවා කියලා. ඊටපස්සේ බී අවධානයෙන් ඉන්න පටන්ගන්නවා. එතනින් එහාට තමයි කතාව පටන්ගන්නේ. ඉතින් මීට වඩා කතාව ඉස්සරහට කියලා ඔයාලගේ රසවින්දනයට බාධාවක් කරන්න මම කැමති නෑ. ඒ නිසා ඔයාලම චිත්‍රපටිය බලන්න.

එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි. 

රසවිඳින්න. ඔයාලට ජය.

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

IF (2024) Sinhala Subtitles
IF (2024) Sinhala Subtitles
IF (2024) Sinhala Subtitles
IF (2024) Sinhala Subtitles
IF (2024) Sinhala Subtitles
IF (2024) Sinhala Subtitles
IF (2024) Sinhala Subtitles
IF (2024) Sinhala Subtitles
IF (2024) Sinhala Subtitles
IF (2024) Sinhala Subtitles
Original title IF
IMDb Rating 6.7 13,087 votes
TMDb Rating 7.1 142 votes

Director

Cast

John Krasinski isDad / Marshmallow (voice)
Dad / Marshmallow (voice)
Fiona Shaw isGrandmother
Grandmother
Steve Carell isBlue (voice)
Blue (voice)
Phoebe Waller-Bridge isBlossom (voice)
Blossom (voice)
Louis Gossett Jr. isLewis (voice)
Lewis (voice)
Alan Kim isBenjamin
Benjamin

Similar titles

Stan Lee’s Mighty 7 (2014) Sinhala Subtitles
Pretty Crazy (2025) Sinhala Subtitles
Veeran (2023) Sinhala Subtitles
Anaconda (2025) Sinhala Subtitles
The Time Renegade (2016) Sinhala Subtitles
Bhoothaddam Bhaskar Narayana (2024) Sinhala Subtitles
Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles
Nice View (2022) Sinhala Subtitles
Metro In Dino (2025) Sinhala Subtitles
Good Luck Sakhi (2022) Sinhala Subtitles
Dhoom Dhaam (2025) Sinhala Subtitles
Madgaon Express (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published