Video Sources 612 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Ice Fall (2025) Sinhala Subtitles

Ice Fall (2025) Sinhala Subtitles

Oct. 16, 2025USA99 Min.R
Your rating: 0
5 1 vote

Synopsis

Ice Fall (2025) Sinhala Subtitles(Ice Fall (2025) Sinhala Subtitles) (Ice Fall (2025) Sinhala Subtitle) (Ice Fall (2025) Sinhala Sub)

කොහොමද අපේ සිනෙරූ යාලුවෝ හැමෝටම අරන් ආවේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් ඒ තමයි Icefall 2025 හරි සමිත අයියාට ස්තූතියි කරනගමන් කතාව පැත්තට යමු

Imdb අගය-5.5/10
අධ්‍යක්ෂණය-Stefan Ruzowitzky
[ Joel Kinnaman- දඩයක්කරුවා,cara jade myers-ඇනී,Martin sensmier-පෙන්,Devaughn Nixon-ඩ්‍රේක්,Frida gustavsson-සෙරීනා,danny huston-රෝඩ්ස් ලෙස රංගනයෙන් දායක වෙනවා]

කතාව ගැනත් කියන්නම්-කල්ලියක් ඉන්නවා ඉතින් ඔය කල්ලියේ ඩ්‍රේක් කියන කෙනා ගිහින් සුරක්ෂිතාගාරයක් කඩනවා කල්ලිය එක්ක එකතු වෙලා මෙයාලා සල්ලී අරන් ප්ලේන් එකට පටවලා වෙන තැනකට යවලා ගන්න තමයි හදන්නේ
ඒත් කොහොමහරි ප්ලේන් එක මැදකදී අයිස් ගොඩකට කඩන් වැටෙනවා ඒත්
මෙයාලටදැනගන්න ලැබෙන්නේ නෑ මොකද උනේ කියලා මාස 6කට පස්සේ අපේ ප්‍රධාන චරිතේ ඒ ප්ලේන් එක වැටිච්ච තැන මාලු අල්ලන්න ගිහින් කොහොමහරි
එක සල්ලි පෙට්ටියක් හොයාගන්නවා ඕක අරන් එද්දි ඔය පැත්තෙ ඉන්න පොලිස් කාන්තාවක් මෙයාව අත්අඩංගුවට ගන්න හදනවා ඒ වෙද්දි අර කල්ලිය ගාව තියෙන ට්‍රැකර් එක පත්තු වෙලා ඉවරයි එයාලත් එනවා මොනා වෙයිද කියලා දැනගන්න ෆිල්ම් එක බලන්නකෝ !

උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ

Ice Fall (2025) Sinhala Subtitles
Ice Fall (2025) Sinhala Subtitles
Ice Fall (2025) Sinhala Subtitles
Ice Fall (2025) Sinhala Subtitles
Ice Fall (2025) Sinhala Subtitles
Original title Icefall
IMDb Rating 5 395 votes
TMDb Rating 7.1 22 votes

Similar titles

The Roundup: Punishment (2024) Sinhala Subtitles
Radhe (2021) Sinhala Subtitles
Don’t Breathe (2016) Sinhala Subtitles
Yakuza and the Family (2020) Sinhala Subtitles
Daksha: The Deadly Conspiracy (2025) Sinhala Subtitles
Bhola Shankar (2023) Sinhala Subtitles
We Bury the Dead (2025) Sinhala Subtitles
Wicked: For Good (2025) Sinhala Subtitles
Dhaakad (2022) Sinhala Subtitles
Bhuj: the pride of india (2021) Sinhala Subtitles
Vanangaan (2025) Sinhala Subtitles
Tadap (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published