Video Sources 263 Views

  • Watch traileryoutube.com
Hush (2016) Sinhala Subtitles

Hush (2016) Sinhala Subtitles

Silence can be killerMar. 12, 2016USA82 Min.R
Your rating: 0
9 1 vote

Synopsis

(Hush (2016) Sinhala Subtitles) (Hush (2016) Sinhala Sub)

ඔන්න මේ ගෙනාවේ 2016 අවුරුද්දේ ආව තවත් හොදම චිත්‍රපටියක්.Horror/Thriller ඝනයට අයත් වෙන මේ චිත්‍රපටිය Netflix වලත් ප්‍රදර්ශනය වෙලා තියනවා… ඒ වගේම මේ චිත්‍රපටිය Mike Flanagan විසින් අධ්‍යක්ෂණය කරලා තියනවා…

ඉතින් මේ කතාවේ ප්‍රධාන චරිතේ තමයි මැඩී.. මැඩීගේ චරිතෙට පන පොවන්නේ Kate Siegel.ඒ වගේම තමයි මෙ චිත්‍රපටය ටිකක් වෙනස් කරලා ඉන්දියාවේ දෙවරක් ප්‍රතිනිර්මාණය කර ඇති අතර,දෙකම 2019 දී නිකුත් කරලා තියනවා Kolaiyuthir Kaalam (දෙමළ භාෂාව) සහ Khamoshi (හින්දි භාෂාව)

ඉතින් පැය එක හමාරක් විතර දිව යන මේ කතාව ගැන මම ගොඩක් කියන්න යන්නේ නෑ….මොකද මට හිතෙනවා කලින් කියනවට වඩා මේ කතාව එවෙලේම රසවිදින එක හොදයි කියල මොකදමේ චිත්‍රපටිය පුරාම ඊළගට මොකක් වෙයිදෝ කියන හැගීම ඇතිවෙනවා..

එහනම් කතාව ගැන මම මෙහෙම කියන්නම්කො,හුදකලා ජීවිතයක් ගත කරන්න වනාන්තරයට පසුබැස ගිය බිහිරි වගේම ගොළු ලේඛිකාවක් එයාගේ කවුළුව තුලින් වෙස්මුහුණු මිනීමරුවෙකු පෙනී සිටින විට නිහඬව ජීවිතය වෙනුවෙන් සටන් කරන්න වෙලා.ඒ වගේම ඒ අවට ඇයගේ යාලුවෙක් පමණයි තව ජිවත් වෙන්නේ….ඉතින් මෙයාලා ඒ මිනිමරුවගෙන් බේරෙයිද?ඔයාල එහෙනම් කතාව අරන්ම බලන්නකෝ..ඒ වගේම මේක හොදම thriller චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්.

එහෙනම් තවත් මේ වගේ කතාවකින් ඉක්මනින්ම හමුවෙමු…!!

Hush (2016) Sinhala Subtitles
Hush (2016) Sinhala Subtitles
Original title Hush
IMDb Rating 6.6 120,726 votes
TMDb Rating 6.7 3,638 votes

Similar titles

The Croods: A New Age (2020) Sinhala Subtitles
Valimai (2022) Sinhala Subtitles
Infection (2019) Sinhala Subtitles
Enemy (2021) Sinhala Subtitles
The Unbearable Weight of Massive Talent (2022) Sinhala Subtitles
Anthakshari (2022) Sinhala Subtitles
Sound Of Metal (2019) Sinhala Subtitles
Snake Eyes (2021) Sinhala Subtitles
Army Of Thieves (2021) Sinhala Subtitles
The Devils Child (2021) Sinhala Subtitles
Venom Let There Be Carnage (2021) Sinhala Subtitles
Satyameva Jayate 2 (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published